Mathews in the dressing room singing "Ada hodama dawasa oba enawaaa namm...."
![]()




Mathews in the dressing room singing "Ada hodama dawasa oba enawaaa namm...."
![]()





meka paradunoth api WC qualify wenne nathi scene ekak thiyada?![]()


meka paradunoth api WC qualify wenne nathi scene ekak thiyada?![]()




eka ira anith apththen pevvath venne nahe..
ඕක තමයි බන් ඇත්ත කතාව.අපි මෙතන ඉදන් පොර ටෝක් දෙනවා.කටින් විතරයි.මොනවා කරන්නද පොඩි කාලේ ඉදන් මැච් බලලා බලලා දැන් ඇගේ ඇට මස් ලේ නහර වලටම වැදිලා තියෙන්නේ.මැච් එකක් පරදින කොට ඇගෙන් ඇටයක් යන්න වගේ![]()
well said![]()

WI vs Eng match 05 WI dinnna onaeka ira anith apththen pevvath venne nahe..
api 9 veni thenata yanna hena try eka...kavuruvath 08 ganne nane![]()

WI sl karata kara satanaka wc qualification walata![]()
ක්රිකට් ඇඟේ තියෙන එක වෙනම කතාවක්. ඒත් මම එහෙම කිව්වෙ පරාජය දරා ගන්න බැරි කමක් නිසාම නෙවෙයි මචන්.
නායකත්වය කියන්නෙ සදාකාලික දෙයක් නෙවෙයි. ටීම් එක සාර්ථක් කරන්න බැරි නම් අයින් වෙන්න ඕනෙ. මූ එහෙම අයින් වෙන්නෙත් නෑ. ටීම් එක 0ටම වට්ටලා, ඉස්සරහට එන ටුවර් ටිකත් පරදින බව කලින්ම දැනගෙන, ඔවරයක් දෙකක් බෝල් කරලා කකුලෙ උලුක්කුවක් හදාගන්නවා. ඊට පස්සෙ ටුවර් දෙකක් විතර වෙන එකෙක්ට කැප්ටන්සිය කරන්න දීලා, ටික ටික ගොඩ එනවා පේනකොට ආයිත් ඇවිල්ලා කැප්ටන්සිය ගන්නවා. කැප්ටන්සිය ගන්නවා විතරක් නම් කමක් නෑ. ඌ ගැංගුන ටුවර් එකේ පොඩ්ඩක් හරි ටීම් එක ගොඩ ගත්තු එකාටත් කින්ඩියට වගේ ඒ ටුවර් එක දිනන්න තිබ්බා වගේ ගොන් කතා කියනවා.
![]()

මේ මැච් එක පැරදුනායින් පස්සේ ටීම් එකේ ලොකු වෙනසක් වෙයි කියලා හිතෙනවා බන්.සමහර විට ඒ මැතිව්ස්ගේ කැප්ටන්සිය වෙන්න පුලුවන්.අපරාදේ උට ගේමක් වෙන්න ටීම් එකේ කැපිල්ල දාන්න සීනියර්ස්ලා කවුරුවත් හිටියෙත් නෑ.ඌට ලස්සනට උට ඕනේ විදිහට ටීම් එක හදාගෙන ගේම ගහන්න තිබුනා.මොනවා කරන්නද මෝඩ කමට බෙහෙත් නෑනේ.
ada Mathews injured venava,or T20 ekedi,india tour eka tharangata denava![]()
සීනියර්ස්ලා කියලා කවුද බන් හිටියෙ, තරංගයි කුලේයි මාලියි විතරයි. ඕල් රවුන්ඩර් කෙනෙකුට සීනියර් බෝලර්ස්ලගෙන් තර්ජනයක් නෑ. පොඩ්ඩක් හරි තර්ජනයකට තිබ්බෙ තරංග. ඒත් ඌ සයිලන්ට් චරිතයක්. ඌත් දිගටම ෆේල් උනා. පොඩ්ඩ පොඩ්ඩ ඔලුව උස්සලා ටීම් එකට එන්න හදනකොට ප්ලෙස් මාරුකරලා ඌව අවුරුදු ගානක් වැට්ටුවා. මූ මෙතන හදුවෙ තනිකරම ඒකාදිපති කැප්ටන්සියක් කරගෙන, ඌගෙ ඉස්කෝලෙ ක්ලබ් වල ගහපු, ඌට නැට්ට පුකේ ගහන් ඉන්න, කවදාවත් තර්ජනයක් නොවෙන යාළුවන්ව වද්දගෙන රජ කරන්න. ඕවා නොතේරෙන්න අපි කොන්ඩෙ බැඳපු චීන්නු වෙන්න ඕනෙ.


