⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ada Mathews injured venava,or T20 ekedi,india tour eka tharangata denava ;)

    කියන්න බෑ, ලේනගෙ නැට්ට වගේ තමයි මැතිව්ස්ගෙ කකුල් දෙක. ඔවර් පහක් විතර දාලා ඉන්ජරියක් දාගෙන නොන්ඩි ගගහා යනකොට තීන ගැම්ම දන්නෙ මතිව්ස් විතරයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තරංග ඉන්දියා ටුවර් එක දිනනවා
    අපි වර්ල්ඩ් කප් සිලෙක්ට් වෙනවා
    වර්ල්ඩ් කප් එක ලංකාවට ගේනවා
    සිම්පල් ප්ලෑන් එකක්නේ

    ohoma nondi karanna epa ban,api paw :sorry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සීනියර්ස්ලා කියලා කවුද බන් හිටියෙ, තරංගයි කුලේයි මාලියි විතරයි. ඕල් රවුන්ඩර් කෙනෙකුට සීනියර් බෝලර්ස්ලගෙන් තර්ජනයක් නෑ. පොඩ්ඩක් හරි තර්ජනයකට තිබ්බෙ තරංග. ඒත් ඌ සයිලන්ට් චරිතයක්. ඌත් දිගටම ෆේල් උනා. පොඩ්ඩ පොඩ්ඩ ඔලුව උස්සලා ටීම් එකට එන්න හදනකොට ප්ලෙස් මාරුකරලා ඌව අවුරුදු ගානක් වැට්ටුවා. මූ මෙතන හදුවෙ තනිකරම ඒකාදිපති කැප්ටන්සියක් කරගෙන, ඌගෙ ඉස්කෝලෙ ක්ලබ් වල ගහපු, ඌට නැට්ට පුකේ ගහන් ඉන්න, කවදාවත් තර්ජනයක් නොවෙන යාළුවන්ව වද්දගෙන රජ කරන්න. ඕවා නොතේරෙන්න අපි කොන්ඩෙ බැඳපු චීන්නු වෙන්න ඕනෙ.

    aniva me ponnayata ona captain wela inna witarai wena players lata wada win karanna asawak ne hema huttatama happy to be underdogs kyla ghn kala enawa kisi lejjawak netuwa ponna pakaya ada peradena eka hodai etakota okagen ape cricket beraganna puluwan, mu den awurudu 5k captain tawat mktada tiyan inne arjunata passe mechchara kalayak lankawa captain karapu ekama player mu da koheda, dn hotama ati
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    aniva me ponnayata ona captain wela inna witarai wena players lata wada win karanna asawak ne hema huttatama happy to be underdogs kyla ghn kala enawa kisi lejjawak netuwa ponna pakaya ada peradena eka hodai etakota okagen ape cricket beraganna puluwan, mu den awurudu 5k captain tawat mktada tiyan inne arjunata passe mechchara kalayak lankawa captain karapu ekama player mu da koheda, dn hotama ati

    u kiyala tiyenava 10 year captain innava kiyala..so we have to wait another 5 years :angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643

    Pissuda ban mu ain wenne na injurd unoth arenna .Anika wena ekek captain unoth team eka atulema case wadi wei.Tawa kalekata ape unta goda yamak penne na politics hinda .:(:(:(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Zimbabwe දිනනව කියල Michael Vaughan ගෙන් අනාවැකියක් ගත්තනම් මොනව උනත් අපි දිනන්නෙ.

    :rofl::rofl:
     
    American Chopper

    Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    let's ban cricket in Sri Lanka. cricket is time and money wasting sport. football is better than cricket. now in terms of popularity no sport is more popular on this earth than football. cricket is only played by 10 nation and more than half of the world don't know what cricket is and they don't even have time to give shit to sport like that. on the other hand 200 nation on this planet plays football and compete to qualify for 32 slots to win that prestigious FIFA World Cup trophy, unlike cricket which only have 12 teams in so called ICC World Cup .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Pissuda ban mu ain wenne na injurd unoth arenna .Anika wena ekek captain unoth team eka atulema case wadi wei.Tawa kalekata ape unta goda yamak penne na politics hinda .:(:(:(

    ane ban tawat neti wenna dyk tynawada, enisa dilhara fernando genath captaincy dunnath mata awulak ne mathews ponnnaya elola

    ow kohili u illaa..un denna yaluvo

    un denna lucky,next tour is in sl :rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    achchara passa paththa uda daagena CT ekata kalin 50 over series ekak gahala eke wada pennapu, malinda Pushpakumarala, Sadeera Samarawickramala, Lahiru Milanthala dammeth na.

    Lankawata dan one honda T20 series ekak, IPL wage :yes: ape unta pressure handle karanna ba me widiyata
     
    American Chopper

    Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    11.gif
    11.gif

    let's ban cricket in Sri Lanka. cricket is time and money wasting sport. football is better than cricket. now in terms of popularity no sport is more popular on this earth than football. cricket is only played by 10 nation and more than half of the world don't know what cricket is and they don't even have time to give shit to sport like that. on the other hand 200 nation on this planet plays football and compete to qualify for 32 slots to win that prestigious FIFA World Cup trophy, unlike cricket which only have 12 teams in so called ICC World Cup .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    aniva me ponnayata ona captain wela inna witarai wena players lata wada win karanna asawak ne hema huttatama happy to be underdogs kyla ghn kala enawa kisi lejjawak netuwa ponna pakaya ada peradena eka hodai etakota okagen ape cricket beraganna puluwan, mu den awurudu 5k captain tawat mktada tiyan inne arjunata passe mechchara kalayak lankawa captain karapu ekama player mu da koheda, dn hotama ati

    මූට තියෙන්නෙ කුහක කම බන්. කැප්ටන් උනාට ඇවරේජ් එක තිබ්බට සෙන්චරීස් කීයද තියෙන්නෙ. ට්‍රී ඩවුන් ෆෝ ඩවුන් එන්න ලැජ්ජ ඇති. මූට තියෙන්නෙ පට්ටම මාන්නයක්.

    u kiyala tiyenava 10 year captain innava kiyala..so we have to wait another 5 years :angry:

    මම දැක්කා පහුගිය ප්‍රෙස් එකක මූ කියලා තියෙනවා 19 වර්ල්ඩ් කප් එක වෙනකම් නායකයා වෙන්න අදහසක් නැති කතාවක්. 2018 අන්තිම වගෙ අයින් වෙයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මූට තියෙන්නෙ කුහක කම බන්. කැප්ටන් උනාට ඇවරේජ් එක තිබ්බට සෙන්චරීස් කීයද තියෙන්නෙ. ට්‍රී ඩවුන් ෆෝ ඩවුන් එන්න ලැජ්ජ ඇති. මූට තියෙන්නෙ පට්ටම මාන්නයක්.

    මම දැක්කා පහුගිය ප්‍රෙස් එකක මූ කියලා තියෙනවා 19 වර්ල්ඩ් කප් එක වෙනකම් නායකයා වෙන්න අදහසක් නැති කතාවක්. 2018 අන්තිම වගෙ අයින් වෙයි.

    mata loku sekayak tiyenava pitch report dekak denavada kiyala team ekata..ada spin pitch ekak kiyala ZIM dannava..un ekane 1st over spin demme..

    api ada thava spin kenek ganne nathuva hitapu ekath kapuva :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "I cant believe this, Zimbabwe who recently lost games to the mighty Netherlands and Scotland could be about to win an ODI series in Sri Lanka, who recently chased down 320 odd v India !!"