ada Mathews injured venava,or T20 ekedi,india tour eka tharangata denava![]()
කියන්න බෑ, ලේනගෙ නැට්ට වගේ තමයි මැතිව්ස්ගෙ කකුල් දෙක. ඔවර් පහක් විතර දාලා ඉන්ජරියක් දාගෙන නොන්ඩි ගගහා යනකොට තීන ගැම්ම දන්නෙ මතිව්ස් විතරයි.
ada Mathews injured venava,or T20 ekedi,india tour eka tharangata denava![]()
තරංග ඉන්දියා ටුවර් එක දිනනවා
අපි වර්ල්ඩ් කප් සිලෙක්ට් වෙනවා
වර්ල්ඩ් කප් එක ලංකාවට ගේනවා
සිම්පල් ප්ලෑන් එකක්නේ

den Mathews die hard fansla set eka redda ussagena evi..thamath uta kade yana set ekkama innava..thava aya yanne uge agama nisa![]()

සීනියර්ස්ලා කියලා කවුද බන් හිටියෙ, තරංගයි කුලේයි මාලියි විතරයි. ඕල් රවුන්ඩර් කෙනෙකුට සීනියර් බෝලර්ස්ලගෙන් තර්ජනයක් නෑ. පොඩ්ඩක් හරි තර්ජනයකට තිබ්බෙ තරංග. ඒත් ඌ සයිලන්ට් චරිතයක්. ඌත් දිගටම ෆේල් උනා. පොඩ්ඩ පොඩ්ඩ ඔලුව උස්සලා ටීම් එකට එන්න හදනකොට ප්ලෙස් මාරුකරලා ඌව අවුරුදු ගානක් වැට්ටුවා. මූ මෙතන හදුවෙ තනිකරම ඒකාදිපති කැප්ටන්සියක් කරගෙන, ඌගෙ ඉස්කෝලෙ ක්ලබ් වල ගහපු, ඌට නැට්ට පුකේ ගහන් ඉන්න, කවදාවත් තර්ජනයක් නොවෙන යාළුවන්ව වද්දගෙන රජ කරන්න. ඕවා නොතේරෙන්න අපි කොන්ඩෙ බැඳපු චීන්නු වෙන්න ඕනෙ.
aniva me ponnayata ona captain wela inna witarai wena players lata wada win karanna asawak ne hema huttatama happy to be underdogs kyla ghn kala enawa kisi lejjawak netuwa ponna pakaya ada peradena eka hodai etakota okagen ape cricket beraganna puluwan, mu den awurudu 5k captain tawat mktada tiyan inne arjunata passe mechchara kalayak lankawa captain karapu ekama player mu da koheda, dn hotama ati

u kiyala tiyenava 10 year captain innava kiyala..so we have to wait another 5 years![]()

ado india coach ravilu neda
Zimbabwe දිනනව කියල Michael Vaughan ගෙන් අනාවැකියක් ගත්තනම් මොනව උනත් අපි දිනන්නෙ.

Pissuda ban mu ain wenne na injurd unoth arenna .Anika wena ekek captain unoth team eka atulema case wadi wei.Tawa kalekata ape unta goda yamak penne na politics hinda .![]()
ow kohili u illaa..un denna yaluvo

ape unta pressure handle karanna ba me widiyataaniva me ponnayata ona captain wela inna witarai wena players lata wada win karanna asawak ne hema huttatama happy to be underdogs kyla ghn kala enawa kisi lejjawak netuwa ponna pakaya ada peradena eka hodai etakota okagen ape cricket beraganna puluwan, mu den awurudu 5k captain tawat mktada tiyan inne arjunata passe mechchara kalayak lankawa captain karapu ekama player mu da koheda, dn hotama ati
u kiyala tiyenava 10 year captain innava kiyala..so we have to wait another 5 years![]()
මූට තියෙන්නෙ කුහක කම බන්. කැප්ටන් උනාට ඇවරේජ් එක තිබ්බට සෙන්චරීස් කීයද තියෙන්නෙ. ට්‍රී ඩවුන් ෆෝ ඩවුන් එන්න ලැජ්ජ ඇති. මූට තියෙන්නෙ පට්ටම මාන්නයක්.
මම දැක්කා පහුගිය ප්‍රෙස් එකක මූ කියලා තියෙනවා 19 වර්ල්ඩ් කප් එක වෙනකම් නායකයා වෙන්න අදහසක් නැති කතාවක්. 2018 අන්තිම වගෙ අයින් වෙයි.

"I cant believe this, Zimbabwe who recently lost games to the mighty Netherlands and Scotland could be about to win an ODI series in Sri Lanka, who recently chased down 320 odd v India !!"

Cricinfo patthe yanna epa wenawa bro mewwa dakkhama"I cant believe this, Zimbabwe who recently lost games to the mighty Netherlands and Scotland could be about to win an ODI series in Sri Lanka, who recently chased down 320 odd v India !!"