shape eka 8 safe![]()
but world cup yanakota api 09 vela idivi me yana vidiyata

Afg tour ekak illanavalu anna lankava ekka

shape eka 8 safe![]()


but world cup yanakota api 09 vela idivi me yana vidiyata
Afg tour ekak illanavalu anna lankava ekka![]()

tawa record tiyanna puluwanDon't upset guys this is just one series our guys back inform very very soon. I'm sure it will මේක තමයි තව ටිකකින් මහේල දාන ට්වීට් එක
![]()


kawuda kiyanne


CT එකේ ඉන්දියන් කාරයොන්ට 323 එලවලා ගැහුවම නියම team එක තමයි අපි. team එකට බැනලා වැඩක් නෑ. මැතෙව්ස් නායකයෙන් විදියට fail. ඒත් player කෙනෙක් විදියට team එක ගොඩගන්න පුලුවන් ඌට. සංගලගේ ඉදන් වැරදි ඕවා ඒත් සංගාටත් බැනලා වැඩක් නෑ. ඔය team එකේ batting line up එකට kjp thawa හොද playersලා දෙන්නෙක් වත් තියාගන්න ඕන. බෝලින් නම් මාලිංගට ගොඩ එන්න අමාරු වෙයි කුලෙත් හරියන්නේ නෑ. ස්පිනර්ස්ලා නම් ඉන්නවා. ඒත් හොද fast බෝලර්ස්ලා ටිකක් ගේන්න වෙයි. නුවන් ප්රදීපුත් තව කොච්චර කල් ගහයිද දන්නේ නෑ. TP වගේ නැතුව ඊලගට හොදට හදලා ගන්න පුලුවන් හොදම එකා තමයි දසුන් චානක. අර කාලකන්නි සීක්කුට දුන්න චාන්ස් ටික දසුන්ට දෙන්න තිබ්බා.
අමාරු කාලයක් තමයි යන්නේ. ඒත් අපේ උන් ගොඩ ඒවී. ඉවසමු එතකන්.
මැතෙව්ස් හරියන්නේ නැත්තම් තරංග එක්ක දැම්මම 2019 බලලා team එක හදන්න වෙනවා. වෙන කවුරුවත්ම නෑ captaincy එකට සුදුසු. බලමු. අපි බැන බැන ඉදලා වැඩක් නෑ. ඉදියන් පරයෝ වගේ වෙන්න ඕන නෑනේ අපි.