⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    Matanam penne ban methana nayakayage waradak newei utath assets thiyenna ona use karanna baller la wickets ganne neththnam uta ain wenna kiyanne ei ?:confused: onna ballers la hariyata wickets gannawanam bat karana un hodata karanawanam awulak nae, den methews ain unahama nayakaya wenne kawuda :confused: tharanga, ho malingamane , nikamata hithenne nethida mun dennatama wada methews hodai kiyala, maligayawanam |T|20 eke nayakaya kalata kamak nae u e gena specialist nisa uta denna ona ekenma :yes:

    anika muta thani thirana ganna beri venava captain kama nathi unama

    mu 4th match eke 1 down ave nathnam edath api dinum

    mu oya vadema SA 1st T20 match eketh kara..one down aevith lella danava.enava nam gahanna ona :angry::angry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සෆ්රාස් කාරය නං u19 ඉඳන් කැප්ටන් කරපු එකෙක්නෙ අසේලය ගැන නං එහෙම ආරංචියක් නෑ නේද.

    තරංග තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. අනික ටොස් එක දාන්න ගියාම ප්‍රෙස් කොන් එකකට ගිහින් වචනයක් කතාකරගන්න පුළුවන් එකෙක් වෙන්නත් එපැයි :(

    afirdi unath ave english nathuva..e nisa oya ahana common prahsna valata uthara denne loku English ona nahe..mul davas vala sanage kadda kohomada :P
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    19642669_322911744821892_7901480551947919799_n.png
    Mathews BD series eketh captain wela hitiyanam ekath 1-1 wenathuwa 2-0 kanne:baffled:

    Muta danwath Tharanga ta caption kama deela ain wenna bariada manda:angry:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    සෆ්රාස් කාරය නං u19 ඉඳන් කැප්ටන් කරපු එකෙක්නෙ අසේලය ගැන නං එහෙම ආරංචියක් නෑ නේද.

    තරංග තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. අනික ටොස් එක දාන්න ගියාම ප්‍රෙස් කොන් එකකට ගිහින් වචනයක් කතාකරගන්න පුළුවන් එකෙක් වෙන්නත් එපැයි :(

    English nam monwada ban match dinawanna pulwannam echcharai
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් පරාජය වීම ගැන අපගේ කියවීම !.
    මේ පරාජයට ප්‍රධානතම හේතුව ආන්ජලො මැතිවුස්ගේ නායකත්වයයි. නමුත් ඒ අද තරගයේ නොවේ.
    ඔහු නායකත්වය ලබා ගත් දින සිට ඔහුගේ ක්‍රියාකලාපයේයි.
    නායකත්වය වෙනුවෙන් කුමන්ත්‍රණයක් සිදු කොට කණ්ඩායම තරග පරාජය කල හැකි ක්‍රීඩකයන්ට ක්‍රීඩාව තවත් එක් ව්‍යාපාරයක් පමණි. අප ඇන්ජලො මැතිවුස්ට එරෙහි වූයේ එදින සිටයි.
    කණ්ඩායම තේරීමේ සිට සියලූම දේ බෙනයේ සිටි ගිරවු රහසේ කලේ වංචාවකි.
    මාලිංග එදා කීවෙ ඇත්තකි.
    ක්‍රීකට් ක්‍රීඩාවේ සිදු වන දේ සාමාන්‍ය මිනිසුන් දන්නෙ නැත. දන්නවා නම් බොහො පුද්ගලයන්ට ගල් ගසා එලවා දමා බොහො කල්ය.
    කණ්ඩායම තෝරා ගත්තේ කෝටා ක්‍රමයකිනි.
    සභාපති තිලංගට නිළවරනයේ ඡන්දය දුන් පුද්ගලයන්ගේ ඥාතීන් ,
    දයාසිරි ඇමතිවරයාගෙ හිතවතුන්
    ආන්ජලෝගේ පාසලේ ක්‍රීඩකයන්
    වශයෙන් නුසුදුස්සන්ගෙන් කණ්ඩායම පිරී ගියේය.
    කොතරම් දක්ෂ වූවත් තිලංග සුමතිපාලට මනාපය ලබා දුන් ක්‍රීඩා සමාජයක හෝ ආන්ජලො මැතිවුස් සමග හිතවත්කමක් නොමැති ක්‍රීඩකයෙක් නම් කණ්ඩායමේ අවස්තාවක් නැතිය යන්න පළමු පෙල ක්‍රීඩකයන් අතර මතයක් ගොඩ නැගි ඇත.

    අද කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන පළමු පෙල ක්‍රීඩා සමාජ බැලුවහොත් ක්‍රීඩා සමාජ තුන හතරකින් පමණක් ක්‍රීඩකයන් පිරී ඇත. ඒ ක්‍රිඩා සමාජ සියල්ල සභාපතිවරයා වෙනුවෙන් ඡන්දය ලබා දුන් ක්‍රීඩා සමාජයි. සෙසු ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයන් කුමන ජයග්‍රහණය අත් කර ගත් ජාතික කණ්ඩායමේ දොරටු විවර නොවේ.
    ඉතින් පරාජයට හේතුව මේවාය.
    ක්‍රීඩකයන් සංචාර වලට යවා කොමිස් ගෙන කපා දමනා නිළධාරීන් , චාලි ඔස්ටින් ඇතුලු නඩයද මේ පරාජයට වගකිව යුතුය.
    පසුගිය මාස අට තුල ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන් ගණන 40කි. තවමත් නිශ්චිත 11ක් නොමැත.
    මේ බොහො ක්‍රීඩකයන් නිළධාරීන්ට කොමිස් ගැනීමට ක්‍රීඩා කරවූ එදා වේල ටුවර් ක්‍රීඩකයන් ය.
    පරාජයට සැබෑ හේතු මේවාය.
    ක්‍රීකට් රසිකයන් දැන්වත් පරාජයට හේතුව ලෙස
    * අහවල් ක්‍රීඩකයා හයියෙන් ගැහුවා නම් දිනනවා
    * අර ක්‍රීඩකයා නැතුව අර ක්‍රීඩකයා අර ප්ලේස් එකෙ ගැහුවා නම් දිනනවා
    වැනි සිල්ලර නිදහසට කරුණු නොකියා පරාජයට සැබැ හේතු පිළිබද කතා කල යුතුය.
    දයාසිරි ගේ සිට සුමතිපාල , නුස්කි අහමඩ් , මතිවානන් , ධර්මදාස , ශම්මි ද සිල්වා ගේ සිට ඇන්ජලෝ මැතිවුස් දක්වා සියලූම දෙනා පරාජයට වග කිව යුතුය.
    අප ඇන්ජලෝට චෝදනා කරන්නෙ පිටියේ ඔහුගෙ ක්‍රීඩා විලාශයට නොවෙ.
    පිටියෙන් මෙපිට ඔහුගේ දේශපාලනයට සහ ඩීල් වලටයි.
    ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කල ඇන්ජලො මැතිවුස් ඇතුලු 11ස් දෙනාම මේ පරාජයෙන් අප නිදහස් කරමි .
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගේම් වලින් , ඩීල් වලින් පිරි දූෂීත නරා වලකි.
    තරග ජය ගැනීමට කල යුත්තේ මෙම පද්ධතියම වෙනස් කොට පිරිසිදු මිනිසුන් යටතේ මුල සිටම ආරම්භ කිරීම විනා පිටියෙ ක්‍රිඩා කරන 11 ස් දෙනා වෙනස් කිරීම වැනි සිල්ලර දේ නොවෙ.
    නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට පැමිනීමට නම්
    ගේම්කාර ඇන්ජලො මැතිවුස් නායකත්වයෙන් ඉවත් කර ක්‍රීඩකයෙක් වශයෙන් කණ්ඩායමේ ස්ථිර කර කණ්ඩායම ගොඩ නැගීම ක්ෂණික පියවර ලෙසත්
    දිගු කාලීන පියවර ලෙස පද්ධතියෙ වෙනසක් සිදු කල යුතු බවත් අප කියමි.
    නැවතත් එක් තරගයක් ජයගත් පසු හා ආන්ජලො මැතිවුස් එක් ජයග්‍රාහි ඉනිමක් ක්‍රීඩා කල සැනින් සියල්ල අමතක කොට හුරේ දැමීමට රසිකයන් පෙළඹෙනවා නම් මේ පිළිකාව වෙනස් කිරීමට බලධාරීන්ටද උවමනාවක් ඇති නොවේවි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් අභාවය ඉක්මනින්ම සිදු වේවි.
    එසේ නොවේවායි ප්‍රාර්ථනා කරමි.

    :sorry::sorry:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සෆ්රාස් කාරය නං u19 ඉඳන් කැප්ටන් කරපු එකෙක්නෙ අසේලය ගැන නං එහෙම ආරංචියක් නෑ නේද.

    තරංග තමා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. අනික ටොස් එක දාන්න ගියාම ප්‍රෙස් කොන් එකකට ගිහින් වචනයක් කතාකරගන්න පුළුවන් එකෙක් වෙන්නත් එපැයි :(

    tharanganam meloma rahak neti captain kenek nikam watura wage :D,

    eth u iddi ara mathews iddi wage musala gatiyak ne team eke,

    aparade thirimanna wage hitiyanam denna tibba
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕකගෙ අඳෝනාව අහන ඩේටා අපරාදෙ. මොකද මූ කියන්නෙ? බැට්ස්මන්ලටද බෝලස්ලටද බැන්නෙ?

    oka ahapan.oya media ekek ahanne asith kiyala aluthin dapu kena red ball vitharalu dala tiyenne..aeyi sudu bolen u demme kivamma mu chathura vage baa baaa baa ganava :rofl:

    ehen ekek ahanava chandimal gaththe naththe aeyi kiyala..mu kiyanava u 3rd match genna hitiye..1st match peraduna nisa genave nahe kiyala :angry::angry:

    india tour eke chandimal enava suvar :sorry:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අහෝ ලංකාවේ ක්‍රිකට් වලට ගිය කල :dull:

    ඒකාලේ නම් මහින්දගේ මුසලකමට ෆයිනල් විතරයි පැරදුනේ
    :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    http://www.espncricinfo.com/sri-lanka-v-zimbabwe-2017/content/story/1110411.html

    The unexpected 2-3 home series loss to Zimbabwe is "one of the lowest points" of Angelo Mathews' career, and may in fact prompt the re-evaluation of his captaincy. Two days ago, Mathews hinted he may not be Sri Lanka's captain during the 2019 World Cup, but an unexpected series loss to the 11th-ranked ODI side has his leadership draw particular scrutiny.

    "It's one of the lowest points in my career, and a hard one to swallow," Mathews said. "Everything went against us, from the toss to misreading the wicket. But there are no excuses. At the end of the day we were not good enough to beat them. They played better cricket."

    Under Mathews, Sri Lanka have won an away Test series against England, and a home Test series against Australia - two of Sri Lanka's greatest triumphs in the format - but they have been largely poor in ODI cricket since the last World Cup. They have defeated Ireland and West Indies under Mathews, but have lost home series against Pakistan, Australia and now Zimbabwe. Mathews said he would seek consultation before making a firm decision on his captaincy future.

    "Still haven't thought about stepping down," he said. "There's time. I'll give it a bit more thought and talk to the selectors. I haven't decided anything yet."

    Though they have won T20 series against depleted South Africa and Australia squads, Sri Lanka have not won an ODI or Test series this year. Their performances on the South Africa tour and the group-stage exit at the Champions Trophy came under particular fire.

    "We have not been consistent," Mathews said. "The pressure is on all of us. The more we lose, the more pressure we are under. There is no solution for that and the only solution is winning. We try to win games, but we commit too many mistakes."

    On Monday, Mathews largely dwelt on a substandard batting effort after Sri Lanka scored only 203 in the series decider and ended up losing by three wickets. Danushka Gunathilaka hit a pained fifty, and Asela Gunaratne scored a smart 59 not out - much of it in the company of the tail. However, the top order had failed to break the shackles Zimbabwe's spinners had imposed on them and were bailed out, to an extent, by the 50-run ninth-wicket stand between Gunaratne and Dushmantha Chameera.

    "We did well with the bat in the last four games, but this game we were awful with the bat. If we could have got to 235, we could have done well. It was a flop today. There was some turn for the spinners in the beginning, but our eventual score wasn't enough. We have a lot of improvements to make."

    Despite the dispiriting defeat, Sri Lanka have little time to lick their wounds. The one-off Test against Zimbabwe begins on Friday, before a full tour against India kicks off on July 26.

    "We have an India series coming up, but before that, we have the Test against Zimbabwe to talk about. The Indian series will be even tougher. In a small period we have to fix our problems. As a team we did do the training, but nothing is working in the middle."