innawa ban ohe wishesayak naha.
ai ban cricket wala short pants andinne naththe football wala wage. womens cricketuth thiana eke cricket diunu karanna oka kara nam mokada wenne.
sanskruthiya ban sanskruthiya
innawa ban ohe wishesayak naha.
ai ban cricket wala short pants andinne naththe football wala wage. womens cricketuth thiana eke cricket diunu karanna oka kara nam mokada wenne.
හැමදේම පර්ෆෙක්ට් නොවෙන්න පුළුවන්. හැබැයි හැමදාම පර්ෆෙක්ට් නෑයි කිය කිය නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ. වෙනස්කම් කරන්න අවශ්‍ය වෙලාවට වෙනස් කම් කරනවා. ඔරලෝසුව තියෙන තැන මාරු කරන්න අවශ්‍ය නම්, ඇහැ පුරුද්ද ගැන හිත හිත ලත වෙන්නෙ නෑ. ඒකට කියන්නෙ වහල්කම කියලා.
මැතිව්ස් නායකයෙක් විදිහට අසාර්ථක වෙච්ච පලවෙනි වතාව නෙවෙයි. අනික දුර්වලම ටීම් වලටයි පැරදෙන්නෙ. නායකත්වයට නොසුදුසු වෙන්නෙ පැරදෙන නිසාම නෙවේ. නායකයෙක් කියන්නෙ කඳයි බඩයි පුකයි කඩ්ඩයි තියෙන එක විතරක්ම නෙවෙ. නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනේ ටීම් මෙම්බර්ස්ලගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. උන්ගෙන් රෙස්පෙක්ට් එක දිනා ගන්න. ටීම් එකේ සතුට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ආවට ගියාට ලැබෙන දේවලුත් නෙවේ. තමන් උපයගන්න ඕන දේවල්. මැතිව්ස්ට ඔය මොකක්වත් බෑ. තියෙන අධි මානය නිසා තව එකෙක්ට උඩට එන්න දෙන්නෑ. හීන මානය නිසා බෝල් කරන්නේ නෑ. කොරන්න බැරි නම් වෙන කෙනෙක්ට දෙන්න ඕන. වෙන කෙනෙක් යටතෙ ඉන්න කැමති නැත්නම් දීලා යන්න ඕනේ. නායකත්වයට සුදුස්සෝ ටීම් එකේ ඉන්නවා. මැතිව්ස් නරකයි කියනව නෙවෙ ඒත් අපිට සදාකාලික වහල්ලු වෙන්න බෑ.

![]()
sanskruthiya ban sanskruthiya

uba thava post 100k dala karunu kivvath yakshaya vahala mathiwes thama..oka lankave enne jana valin
den balapn UNP,JVP kade yana un hemadama ehemane...muth ehema ekek..
matath tikak giyama terune..u danne hema ekama ? danna..ahana evata no katha..
uba ube vedak kara ganin machan,me vage pal burvo ekka kthavata yanne nathuva
vahallu hemadama vahalluma thama![]()

umbata hithenne nadda captainciyata wada selection wala awului coach la nitharama maru wena ekai SLC eka team ekata angili gahanawa wadi ekai me parada wena ewata hethu kiala.
Ow attha...lakunu gahala inimak goda daganna puluwan kiyala dakka gaman uwa captain karanna narakaichandimal ta una de dakkane...anthime gahana tikath nathi wenawa pressure wela..
Dickwella hariyan naha kohomath...u gahanne issara sana 96 gahuwa wage..pressure ekak nathi nisa ohe kelinawa...uwa pressure karoth uge okkoma nathi wenawa.
Issella tika kalyak team eke sellam karala stable wena ekek captain karanna one tikak mature ekek

uba thava post 100k dala karunu kivvath yakshaya vahala mathiwes thama..oka lankave enne jana valin
den balapn UNP,JVP kade yana un hemadama ehemane...muth ehema ekek..
matath tikak giyama terune..u danne hema ekama ? danna..ahana evata no katha..
uba ube vedak kara ganin machan,me vage pal burvo ekka kthavata yanne nathuva
vahallu hemadama vahalluma thama![]()
thamanma bawana karala niwan awaboda kara ganna ona wage api apima therum gamu pulu puluwan widihata.thamanma bawana karala niwan awaboda kara ganna ona wage api apima therum gamu pulu puluwan widihata.
However, Sri Lanka’s failure to win two matches against India, will mean the West Indies will still have a chance to avoid featuring in next year’s ICC Cricket World Cup Qualifier.
If India beats Sri Lanka by 4-1, then the West Indies will have to win all five matches against England. But, if India sweeps all five ODIs against Sri Lanka, then the West Indies will need to beat England by 4-0 or better.
Source: ICC media-release
හෙන්රිය දැම්ම නන් 5-0 ගහනවා...![]()

mata marana tharganath enawa dan thread danna epa kiyala aya elakiriye![]()

simple, SL are going to qualify for the World Cup
mata marana tharganath enawa dan thread danna epa kiyala aya elakiriye![]()