⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හැමදේම පර්ෆෙක්ට් නොවෙන්න පුළුවන්. හැබැයි හැමදාම පර්ෆෙක්ට් නෑයි කිය කිය නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ. වෙනස්කම් කරන්න අවශ්‍ය වෙලාවට වෙනස් කම් කරනවා. ඔරලෝසුව තියෙන තැන මාරු කරන්න අවශ්‍ය නම්, ඇහැ පුරුද්ද ගැන හිත හිත ලත වෙන්නෙ නෑ. ඒකට කියන්නෙ වහල්කම කියලා.

    මැතිව්ස් නායකයෙක් විදිහට අසාර්ථක වෙච්ච පලවෙනි වතාව නෙවෙයි. අනික දුර්වලම ටීම් වලටයි පැරදෙන්නෙ. නායකත්වයට නොසුදුසු වෙන්නෙ පැරදෙන නිසාම නෙවේ. නායකයෙක් කියන්නෙ කඳයි බඩයි පුකයි කඩ්ඩයි තියෙන එක විතරක්ම නෙවෙ. නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනේ ටීම් මෙම්බර්ස්ලගෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. උන්ගෙන් රෙස්පෙක්ට් එක දිනා ගන්න. ටීම් එකේ සතුට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒවා ආවට ගියාට ලැබෙන දේවලුත් නෙවේ. තමන් උපයගන්න ඕන දේවල්. මැතිව්ස්ට ඔය මොකක්වත් බෑ. තියෙන අධි මානය නිසා තව එකෙක්ට උඩට එන්න දෙන්නෑ. හීන මානය නිසා බෝල් කරන්නේ නෑ. කොරන්න බැරි නම් වෙන කෙනෙක්ට දෙන්න ඕන. වෙන කෙනෙක් යටතෙ ඉන්න කැමති නැත්නම් දීලා යන්න ඕනේ. නායකත්වයට සුදුස්සෝ ටීම් එකේ ඉන්නවා. මැතිව්ස් නරකයි කියනව නෙවෙ ඒත් අපිට සදාකාලික වහල්ලු වෙන්න බෑ.

    umbata hithenne nadda captainciyata wada selection wala awului coach la nitharama maru wena ekai SLC eka team ekata angili gahanawa wadi ekai me parada wena ewata hethu kiala.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    19959075_121902991754772_5122833500517058282_n.jpg

    maththews gana katha karaddi mama catholic da kiala ahapu eka sahenna wadagath. sahenna wadagathma point ekak umba represent karanawa kiapu ara 90% ganath kiyawenawa. oka ne dilshanuth nama wenas kara gaththe :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    uba thava post 100k dala karunu kivvath yakshaya vahala mathiwes thama..oka lankave enne jana valin

    den balapn UNP,JVP kade yana un hemadama ehemane...muth ehema ekek..

    matath tikak giyama terune..u danne hema ekama ? danna..ahana evata no katha..

    uba ube vedak kara ganin machan,me vage pal burvo ekka kthavata yanne nathuva ;)

    vahallu hemadama vahalluma thama :D

    :)

    umbata hithenne nadda captainciyata wada selection wala awului coach la nitharama maru wena ekai SLC eka team ekata angili gahanawa wadi ekai me parada wena ewata hethu kiala.

    උබ කියපු හේතුත් අදාලයි මචන්. ඒවත් බලපානවා. හැබැයි ඒවට ඇඟිල්ල දික්කරලා මැතිව්ස්ගේ අඩු පාඩු වහන්න බෑනේ බන්. සිලෙක්ශන් අවුල් යන්න කැප්ටන් පඹයෙක් නෙවේනෙ. කෝච්ලා හරි නැත්නම් ඉහලට නොදන්වා ඉන්න කැප්ටන් ගොළුවෙකුත් නෙවෙයිනෙ. මෙතන කැප්ටන්සියෙ ප්‍රශ්නයක් තියෙන බව මැතිව්ස් පවා පිලිඅරගෙන තියෙනව. ඒකනෙ ඌ කියන්නෙ කාතා කරලා තීන්දුවක් ගන්නවා කියලා. මීට කලින් හිටපු කැප්ටන්ලා පරද උනාම ඔහොම කතා කරන්නේ නෑනේ. ඒ නිසා කැප්ටන්සියෙ අවුලක් තියෙන බව මැතිව්ස්ම පිලි අරන් ඉන්න වෙලාවක. අපිට ඒක පිලිගන්න බැරි නම්, වෙනත් හේතු හොයලා මගහරින්න හදනවා නම්, එහෙමත් නැත්නම් එහෙම හිතන්න කැමති නෑ කියන්නෙ එතන වෙන ප්‍රශ්නයක් තියෙනවා.
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    U23 UNDER 23 INTER PROVINCIAL CRICKET TOURNAMENT 2017
    Southern Province U23 265/4 (70)
    Charith Asalanka 103, Pasindu Isira 66, Sithara Gimhana 50
    Eastern Province U23DAY 1At Mahinda Rajapaksha Grounds, Sooriyawewa - 2-Day Match (Toss: Southern)
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    දික්වැල්ලයි, දනුෂ්කයයි, අසේලයයි ඇරෙන්න අනිත් එවුන් ටිකම කූජිතයි කියල හිතෙන්නේ මට විතරද? :oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    Ow attha...lakunu gahala inimak goda daganna puluwan kiyala dakka gaman uwa captain karanna narakai :baffled: chandimal ta una de dakkane...anthime gahana tikath nathi wenawa pressure wela..

    Dickwella hariyan naha kohomath...u gahanne issara sana 96 gahuwa wage..pressure ekak nathi nisa ohe kelinawa...uwa pressure karoth uge okkoma nathi wenawa.

    Issella tika kalyak team eke sellam karala stable wena ekek captain karanna one tikak mature ekek

    :yes::yes:
    May series eka paradinna main reason ekak thamai ape ewunge blowing..thama hari haman spinners la na..fast bowlers Melo wadak na..itin koheda match dinanne..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uba thava post 100k dala karunu kivvath yakshaya vahala mathiwes thama..oka lankave enne jana valin

    den balapn UNP,JVP kade yana un hemadama ehemane...muth ehema ekek..

    matath tikak giyama terune..u danne hema ekama ? danna..ahana evata no katha..

    uba ube vedak kara ganin machan,me vage pal burvo ekka kthavata yanne nathuva ;)

    vahallu hemadama vahalluma thama :D

    :) thamanma bawana karala niwan awaboda kara ganna ona wage api apima therum gamu pulu puluwan widihata.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :) thamanma bawana karala niwan awaboda kara ganna ona wage api apima therum gamu pulu puluwan widihata.

    den tharanga ZIM gihin series eka dinna..aeyi lankavedi mathiwesta beri ZIM paradanna?vate yanne nathuva pilithururak balaporoththu vemi
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    However, Sri Lanka’s failure to win two matches against India, will mean the West Indies will still have a chance to avoid featuring in next year’s ICC Cricket World Cup Qualifier.

    If India beats Sri Lanka by 4-1, then the West Indies will have to win all five matches against England. But, if India sweeps all five ODIs against Sri Lanka, then the West Indies will need to beat England by 4-0 or better.

    Source: ICC media-release
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    However, Sri Lanka’s failure to win two matches against India, will mean the West Indies will still have a chance to avoid featuring in next year’s ICC Cricket World Cup Qualifier.

    If India beats Sri Lanka by 4-1, then the West Indies will have to win all five matches against England. But, if India sweeps all five ODIs against Sri Lanka, then the West Indies will need to beat England by 4-0 or better.

    Source: ICC media-release

    simple, SL are going to qualify for the World Cup