⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සංචාරක සිම්බාවේ කණ්ඩාටම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ජය ගැනීම සදහා නම් ලකුණු 388ක ඉලක්කයක් හිමිව තිබේ.
    සිම්බාවේ කණ්ඩායම දෙවැනි ඉනිම සදහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු 377 හා මුල් ඉනිමේ ලකුණු 10ක වාසිය සමග මෙම ඉලක්කය ලැබී ඇති අතර පුරා හෙට දිනයත් අද දිනයේ පන්දු වාර 50ක පමණ ප‍්‍රමාණයකුත් මේ සදහා ශ‍්‍රී ලංකා පිිලට ඇත.
    ශ‍්‍රී ලංකා පිල ටෙස් තරගයකදී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු ප‍්‍රමාණය 352කි.

    :dull::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ටෙස්ට් වලට හරියන්න ODI දුන්න කියන එක ගැලපෙන්නේ නෑ බන්. :no: ඒක ටෙස්ට් නොදී ඉන්න හේතුවක් නෙවේ නෙ. උඹ කියනවනං හැමෝම බෑ කියද්දී මැතිව්ස් උගේ තනි මතේට ටීම් එකට කට්ටිය දාගත්ත කියල මම නං විස්වාස කරන්නෙ නෑ

    :yes:

    mathews thani matheta da gatta nam austin lokka mokuth karala naha ne :)

    sanath ma interview ekaka kiwwa langadi kisima balapamak une naha selection walata kiala. anith eka man hama tour ekakatama wage hinga homba danawa ne. ithin mathews hari austin hari serama karanakan man danne nadda?

    aravinda selection panel eke innakota selection criteria ekata hethu kiwwa, wc eka paradunama ain wela giya, eka wawan kanna giye naha. godak awul wenna hethuwak ad-hoc selections.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    thani matheta team ekata da gaththa vagema thani matheta team ekata ganne nahe..

    me kiyana point uba pili gannavada?

    first class vedima average tiyena rosen silva gaththe nahe uta menika kivva kiyala :dull:

    dananajaya silva uta vada all rounder kenek vidiyata hedila enava dekala,SA vala danajaya bahe kiyaddima batting position venas karala mulin evva :dull:

    kusal perera one down evva SA valadi bahe kiyaddima :dull:

    SA 1st T20 eke thani matheta one down aevith match eka peradduva :angry:

    ZIM 4th ODI eke thani matheta one down aevith match eka peradduva :rofl:

    mathiwes thani matheta veda karana kagenvath upades ganne nathi ekek kiyala terum ganna ona point madida ban :P
     
    kata uthathara nathi vunama hengila idala ayith enava mathiwes pantry hodana un :lol::lol:

    u thama eka loku hethuvak..thota sinhala terenne nedda?

    Rosen silvata team ekata enna dunne nathi prathivapaka :angry:
    Dananjaya silvata batting position maru karala kala prathivapaka :angry:

    tho hithanne Aus series dinne mathiwes capatain kama nisa kiyalada
    balapiya e series eke vedima lakunu kageda kiyala

    http://stats.espncricinfo.com/ci/engine/records/batting/most_runs_career.html?id=11093;type=series

    ada u team eke innavada balapiya..thava kade palayan mathiews kuhakayata :dull:

    Australia series eketh u Mathews batting fail :lol::lol: avg 25.33 :P

    AD Mathews (SL) 3 6 0 152 54 25.33 236

    vena un gahuvama credit eka ganna Mathews kuhakaya hena dakshayi :rofl::rofl:

    ;)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thani matheta team ekata da gaththa vagema thani matheta team ekata ganne nahe..

    me kiyana point uba pili gannavada?

    first class vedima average tiyena rosen silva gaththe nahe uta menika kivva kiyala :dull: - kauda team select karanne?

    dananajaya silva uta vada all rounder kenek vidiyata hedila enava dekala,SA vala danajaya bahe kiyaddima batting position venas karala mulin evva :dull: dhananjaya silva allrounder kenek hatiyata hadila enawa kiala ekata mathews hari wena kauru hari akamathi kiala umba kohomada assume karanne, anith eka batting line eka theeranaya kare kauda kiala umba kohomada danne?

    kusal perera one down evva SA valadi bahe kiyaddima :dull:-kauda baha kivve, kauda ehema ewanna theeranaya kare?

    SA 1st T20 eke thani matheta one down aevith match eka peradduva :angry:thani matheta kiala umba kohomada hariyatama kianne?
    aduma tharame umbata ford wath kiwwada ehema

    ZIM 4th ODI eke thani matheta one down aevith match eka peradduva :rofl:

    mathiwes thani matheta veda karana kagenvath upades ganne nathi ekek kiyala terum ganna ona point madida ban :P

    mathews thani matheta owa karanne kiala kohomada hariyatama kianne. anith eka ehema karama kiamu ewa waradi kiala kohomada kianne? ehenam sanath select karana hamoma hondatama sellam karanawada, tharanga ehema ganana hama inning ekama elatama gahanawada? tharanga kalin keepa sarayak kapune ai? mathews ehema kapila thianawada?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mathews thani matheta owa karanne kiala kohomada hariyatama kianne. anith eka ehema karama kiamu ewa waradi kiala kohomada kianne? ehenam sanath select karana hamoma hondatama sellam karanawada, tharanga ehema ganana hama inning ekama elatama gahanawada? tharanga kalin keepa sarayak kapune ai? mathews ehema kapila thianawada?

    ponnaya vage hema ekatama ? danne nathuva hoyala balapan..redi nathuva mathiwes panty hodana un kisi deyak nodanna ganata act karana lassana...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :)

    mathews honda fan base ekak innawa wage ne :)

    mathews kade yana over 75% yanne agama nisa..eththa ekane..poddak mathiwes kade yana unge agama balapan..100ka baluvoth 75-80k ekama agame :rofl:

    thope ekek captain karanne nathi ekata topita ridenava neda :angry::angry:

    vesa heththa lankavenma pannala danna ona..cricket team ekata agama gena ekata :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ponnaya vage hema ekatama ? danne nathuva hoyala balapan..redi nathuva mathiwes panty hodana un kisi deyak nodanna ganata act karana lassana...

    :D

    ithin ithin

    dan me match eka paradunoth umba kianne kageda waradda, austin ge da mathews geda sanga ge da, agame da :)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :D

    ithin ithin

    dan me match eka paradunoth umba kianne kageda waradda, austin ge da mathews geda sanga ge da, agame da :)

    seragema..me match eka paradina kam balanne inne mathiwes pantry hodata un :rofl:

    chandimalta puluvanda ban avurudu 03k kapu team eka hadala ganna,aduma gane utath avurudu 1-2k dipan..nikan match eka paridinava kiyala adanne nathuva

    thoth ara sana boy vage majic expect karanava..mathiwes kapu team ekata hadala gannakam idapan gonsan
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    seragema..me match eka paradina kam balanne inne mathiwes pantry hodata un :rofl:

    chandimalta puluvanda ban avurudu 03k kapu team eka hadala ganna,aduma gane utath avurudu 1-2k dipan..nikan match eka paridinava kiyala adanne nathuva

    thoth ara sana boy vage majic expect karanava..mathiwes kapu team ekata hadala gannakam idapan gonsan

    ela api awuru 1-2k deela balamu ehenam chandimal ta :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thani matheta team ekata da gaththa vagema thani matheta team ekata ganne nahe..

    me kiyana point uba pili gannavada?

    first class vedima average tiyena rosen silva gaththe nahe uta menika kivva kiyala :dull:

    dananajaya silva uta vada all rounder kenek vidiyata hedila enava dekala,SA vala danajaya bahe kiyaddima batting position venas karala mulin evva :dull:

    kusal perera one down evva SA valadi bahe kiyaddima :dull:

    SA 1st T20 eke thani matheta one down aevith match eka peradduva :angry:

    ZIM 4th ODI eke thani matheta one down aevith match eka peradduva :rofl:

    mathiwes thani matheta veda karana kagenvath upades ganne nathi ekek kiyala terum ganna ona point madida ban :P
    තමන්ට ඕනේ විදිහට බැටින් ඕඩර් එක හදන එක බෝල් කරන උන් තෝරන එක කැප්ටන් කෙනෙක්ට තියෙන අයිතිවාසිකමක්නෙ බන්. එහෙම දෙයක්වත් කරගන්න බැරිනං කැප්ටන් කමෙන් ඇති වැඩේ මොකද්ද. හැමෝම එහෙම අතන ගහන්න බෑ මෙතන ගහන්න බෑ ගාන්න ගියොත් කොහොමද කරන්නෙ. ඒ වෙලාවට කැප්ටන් තනි මතේට තමා වැඩ කරන්නෙ ඒකනේ උට කැප්ටන් කියන්නේ :D මම කීවේ සිරිස් එකකට 15 තෝරද්දී මැතිව්ස් උට ඕනේ කට්ටිය තනි මතේට දානව කියපු එක ගැන. ඒක නං මම හිතන්නෙ නෑ වෙනව කියල.

    රොෂේන් සිල්වට චාන්ස් නොදුන්න එකට වගකියනන් ඕනේ තේරීම් කමිටුව. මටනං මතක නෑ ඌ 15 දෙනාටවත් තෝරනව ලඟකදී. මැණිකා කතාව නං ඉතින් එහෙම උනා නං ඌ නෙ ගොනා. කැප්ටන් එක්ක ගේමට යන්නේ මොන මෝඩයද.

    ඔය අනික් බැටින් පොසිෂන් වෙනස් කරපුව නං මෝඩ කතා ඒවා ඕන රටක කරනව, ඔහොම කරලා මැච් දිනපුවත් තියෙනව ඒවත් බලන්න ඕනේ එහෙනං. කැප්ටන්ගේ තීරණ වරදින එක ගැන අපිට අවුලක් නෑ හැම එකම හරියන්නේ නෑ නෙ. එහෙම වරදින හින්දනෙ දැන් ඌ අයින් උනේ. ඒ ඇර වෙන වෙන අත යට කේස් තියෙනවනං තමා අවුල.
     
    ehenam aeyi sanga lower oder giye naththe
    mahela lower oder giye naththe

    uba danne nathi unata hema player kenekgema thenak tiyenava...ekayi batting place venas karanna epa kiyanne

    poddak school coach kenek hari habba vela ahapan..kiyanne aeththada kiyala :dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    [COLOR="DarkGreen"[COLOR="Red"]] තමන්ට ඕනේ විදිහට බැටින් ඕඩර් එක හදන එක බෝල් කරන උන් තෝරන එක කැප්ටන් කෙනෙක්ට තියෙන අයිතිවාසිකමක්නෙ බන්. එහෙම දෙයක්වත් කරගන්න බැරිනං කැප්ටන් කමෙන් ඇති වැඩේ මොකද්ද. හැමෝම එහෙම අතන ගහන්න බෑ මෙතන ගහන්න බෑ ගාන්න ගියොත් කොහොමද කරන්නෙ. ඒ වෙලාවට කැප්ටන් තනි මතේට තමා වැඩ කරන්නෙ ඒකනේ උට කැප්ටන් කියන්නේ[/COLOR] :D මම කීවේ සිරිස් එකකට 15 තෝරද්දී මැතිව්ස් උට ඕනේ කට්ටිය තනි මතේට දානව කියපු එක ගැන. ඒක නං මම හිතන්නෙ නෑ වෙනව කියල.

    රොෂේන් සිල්වට චාන්ස් නොදුන්න එකට වගකියනන් ඕනේ තේරීම් කමිටුව. මටනං මතක නෑ ඌ 15 දෙනාටවත් තෝරනව ලඟකදී. මැණිකා කතාව නං ඉතින් එහෙම උනා නං ඌ නෙ ගොනා. කැප්ටන් එක්ක ගේමට යන්නේ මොන මෝඩයද.

    ඔය අනික් බැටින් පොසිෂන් වෙනස් කරපුව නං මෝඩ කතා ඒවා ඕන රටක කරනව, ඔහොම කරලා මැච් දිනපුවත් තියෙනව ඒවත් බලන්න ඕනේ එහෙනං. කැප්ටන්ගේ තීරණ වරදින එක ගැන අපිට අවුලක් නෑ හැම එකම හරියන්නේ නෑ නෙ. එහෙම වරදින හින්දනෙ දැන් ඌ අයින් උනේ. ඒ ඇර වෙන වෙන අත යට කේස් තියෙනවනං තමා අවුල.
    [/COLOR]​

    gono captain kenek unama namyashili venna ona,anith aya kiyana eva ahanna ona...u behe kiyaddima mona pakatada yavanne gahaan kiyala :angry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තමන්ට ඕනේ විදිහට බැටින් ඕඩර් එක හදන එක බෝල් කරන උන් තෝරන එක කැප්ටන් කෙනෙක්ට තියෙන අයිතිවාසිකමක්නෙ බන්. එහෙම දෙයක්වත් කරගන්න බැරිනං කැප්ටන් කමෙන් ඇති වැඩේ මොකද්ද. හැමෝම එහෙම අතන ගහන්න බෑ මෙතන ගහන්න බෑ ගාන්න ගියොත් කොහොමද කරන්නෙ. ඒ වෙලාවට කැප්ටන් තනි මතේට තමා වැඩ කරන්නෙ ඒකනේ උට කැප්ටන් කියන්නේ :D මම කීවේ සිරිස් එකකට 15 තෝරද්දී මැතිව්ස් උට ඕනේ කට්ටිය තනි මතේට දානව කියපු එක ගැන. ඒක නං මම හිතන්නෙ නෑ වෙනව කියල.

    රොෂේන් සිල්වට චාන්ස් නොදුන්න එකට වගකියනන් ඕනේ තේරීම් කමිටුව. මටනං මතක නෑ ඌ 15 දෙනාටවත් තෝරනව ලඟකදී. මැණිකා කතාව නං ඉතින් එහෙම උනා නං ඌ නෙ ගොනා. කැප්ටන් එක්ක ගේමට යන්නේ මොන මෝඩයද.

    ඔය අනික් බැටින් පොසිෂන් වෙනස් කරපුව නං මෝඩ කතා ඒවා ඕන රටක කරනව, ඔහොම කරලා මැච් දිනපුවත් තියෙනව ඒවත් බලන්න ඕනේ එහෙනං. කැප්ටන්ගේ තීරණ වරදින එක ගැන අපිට අවුලක් නෑ හැම එකම හරියන්නේ නෑ නෙ. එහෙම වරදින හින්දනෙ දැන් ඌ අයින් උනේ. ඒ ඇර වෙන වෙන අත යට කේස් තියෙනවනං තමා අවුල.

    uba vage ladaruvek..nodanna labbaval kiyanna epa ban,mala paninava..oya siddaya une mathiwes capatain venna kalin :rofl::rofl: u eda match eketh thani matheta rosen silvvata kalin bat karanna giya nisayi ehema aha gaththe lol ;)
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    gono captain kenek unama namyashili venna ona,anith aya kiyana eva ahanna ona...u behe kiyaddima mona pakatada yavanne gahaan kiyala :angry:
    ai ban me uba hamotama chatar widiyata baninne. yakshaya kawadawath katawath katha widiyta katha karana kenek neme uba utath ponnaya kiyalane. :baffled:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ai ban me uba hamotama chatar widiyata baninne. yakshaya kawadawath katawath katha widiyta katha karana kenek neme uba utath ponnaya kiyalane. :baffled:

    ithin u ponna vidiyata mathiwes kade yaddi monava kiyannada?u kisima point ekakata uthra nodi hema ekatama ? dada gon athal deddi ponnaya kiyanne nathuva nalavannda kiyanne...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තමන්ට ඕනේ විදිහට බැටින් ඕඩර් එක හදන එක බෝල් කරන උන් තෝරන එක කැප්ටන් කෙනෙක්ට තියෙන අයිතිවාසිකමක්නෙ බන්. එහෙම දෙයක්වත් කරගන්න බැරිනං කැප්ටන් කමෙන් ඇති වැඩේ මොකද්ද. හැමෝම එහෙම අතන ගහන්න බෑ මෙතන ගහන්න බෑ ගාන්න ගියොත් කොහොමද කරන්නෙ. ඒ වෙලාවට කැප්ටන් තනි මතේට තමා වැඩ කරන්නෙ ඒකනේ උට කැප්ටන් කියන්නේ :D මම කීවේ සිරිස් එකකට 15 තෝරද්දී මැතිව්ස් උට ඕනේ කට්ටිය තනි මතේට දානව කියපු එක ගැන. ඒක නං මම හිතන්නෙ නෑ වෙනව කියල.

    රොෂේන් සිල්වට චාන්ස් නොදුන්න එකට වගකියනන් ඕනේ තේරීම් කමිටුව. මටනං මතක නෑ ඌ 15 දෙනාටවත් තෝරනව ලඟකදී. මැණිකා කතාව නං ඉතින් එහෙම උනා නං ඌ නෙ ගොනා. කැප්ටන් එක්ක ගේමට යන්නේ මොන මෝඩයද.

    ඔය අනික් බැටින් පොසිෂන් වෙනස් කරපුව නං මෝඩ කතා ඒවා ඕන රටක කරනව, ඔහොම කරලා මැච් දිනපුවත් තියෙනව ඒවත් බලන්න ඕනේ එහෙනං. කැප්ටන්ගේ තීරණ වරදින එක ගැන අපිට අවුලක් නෑ හැම එකම හරියන්නේ නෑ නෙ. එහෙම වරදින හින්දනෙ දැන් ඌ අයින් උනේ. ඒ ඇර වෙන වෙන අත යට කේස් තියෙනවනං තමා අවුල.

    mathews ge dewal gana katha weddi die hard kalin post ekaka magen ahuwa ai umbath catholic da kiala ochchara mathews kade yanne. eh kianne mathews ge agamath siddiyata adala karagena kiala sadaranawa hithanna puluwan.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    තමන්ට ඕනේ විදිහට බැටින් ඕඩර් එක හදන එක බෝල් කරන උන් තෝරන එක කැප්ටන් කෙනෙක්ට තියෙන අයිතිවාසිකමක්නෙ බන්. එහෙම දෙයක්වත් කරගන්න බැරිනං කැප්ටන් කමෙන් ඇති වැඩේ මොකද්ද. හැමෝම එහෙම අතන ගහන්න බෑ මෙතන ගහන්න බෑ ගාන්න ගියොත් කොහොමද කරන්නෙ. ඒ වෙලාවට කැප්ටන් තනි මතේට තමා වැඩ කරන්නෙ ඒකනේ උට කැප්ටන් කියන්නේ :D මම කීවේ සිරිස් එකකට 15 තෝරද්දී මැතිව්ස් උට ඕනේ කට්ටිය තනි මතේට දානව කියපු එක ගැන. ඒක නං මම හිතන්නෙ නෑ වෙනව කියල.

    රොෂේන් සිල්වට චාන්ස් නොදුන්න එකට වගකියනන් ඕනේ තේරීම් කමිටුව. මටනං මතක නෑ ඌ 15 දෙනාටවත් තෝරනව ලඟකදී. මැණිකා කතාව නං ඉතින් එහෙම උනා නං ඌ නෙ ගොනා. කැප්ටන් එක්ක ගේමට යන්නේ මොන මෝඩයද.

    ඔය අනික් බැටින් පොසිෂන් වෙනස් කරපුව නං මෝඩ කතා ඒවා ඕන රටක කරනව, ඔහොම කරලා මැච් දිනපුවත් තියෙනව ඒවත් බලන්න ඕනේ එහෙනං. කැප්ටන්ගේ තීරණ වරදින එක ගැන අපිට අවුලක් නෑ හැම එකම හරියන්නේ නෑ නෙ. එහෙම වරදින හින්දනෙ දැන් ඌ අයින් උනේ. ඒ ඇර වෙන වෙන අත යට කේස් තියෙනවනං තමා අවුල.

    Sirawata lankawe ewunut match paradeddi mokek hari adala gannawa uge pitin yawanna. Charlie austin case eka ehema ahin dakka wage kyanne. FB thyena ona eka hari. Aththa wennat puluwan eth onawata wada wadi karala tama danne. Dan balamuko captain maru karala match dinaida kyala :P