සංචාරක සිම්බාවේ කණ්ඩාටම හා ශ්රී ලංකා කණ්ඩායම අතර කොළඹදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් ජය ගැනීම සදහා නම් ලකුණු 388ක ඉලක්කයක් හිමිව තිබේ.
සිම්බාවේ කණ්ඩායම දෙවැනි ඉනිම සදහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු 377 හා මුල් ඉනිමේ ලකුණු 10ක වාසිය සමග මෙම ඉලක්කය ලැබී ඇති අතර පුරා හෙට දිනයත් අද දිනයේ පන්දු වාර 50ක පමණ ප්රමාණයකුත් මේ සදහා ශ්රී ලංකා පිිලට ඇත.
ශ්රී ලංකා පිල ටෙස් තරගයකදී හඹා ගොස් ජයගත් වැඩිම ලකුණු ප්රමාණය 352කි.

ඒක ටෙස්ට් නොදී ඉන්න හේතුවක් නෙවේ නෙ. උඹ කියනවනං හැමෝම බෑ කියද්දී මැතිව්ස් උගේ තනි මතේට ටීම් එකට කට්ටිය දාගත්ත කියල මම නං විස්වාස කරන්නෙ නෑ 