⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    indala hitala hari oya baudda kiana aya bawana kara nam ohoma wenne naha :)

    mathews thamai eh welawe hitapu hondama captain kiala kiwwe sanga mahela neda. maththews ge mokak hari wishesathwayak dakinna athi eyala.

    budu hamuduruwoth budu wenna issella wena agamaka neda :)
    මැතිව්ස් ඒ කලේ ඉඳන්ම ඊළඟ කැප්ටන් කියල හැමෝම බලන් හිටපු එකෙක්. ආය අමුතුවෙන් හොර පාරෙන් කැප්ටන් කරන්න දෙයක් තිබුනෙ නෑ. u19 ටීම් එකෙත් කැප්ටන් හිටපු එකා නෙ. :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    SLFan: "Anyone around Colombo know a good rain dance? Clouds were roaming around in the skies for a few days now. We just need a little push to save the match"

    අපේ ගැලවුම්කරු දැන් පිටියේ. චන්ඩිමාල්
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    SLFan: "Anyone around Colombo know a good rain dance? Clouds were roaming around in the skies for a few days now. We just need a little push to save the match"

    අපේ ගැලවුම්කරු දැන් පිටියේ. චන්ඩිමාල්

    ඔන්න ගියා....
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Now Mendis is cramping in the right foot.

    dayasiriya boruda kiyanne. 50k gahanakota cramp...............ekata raaaaza
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    TOP 4TH INNINGS AVERAGES- MIN 650 RUNS


    DG Bradman AUS 15 734 73.40 3 4 3
    AD Mathews SL 17 679 67.90 1 4 0
    KS Williamson NZ 15 669 66.90 3 3 0
    V Kohli INDIA 17 737 61.41 2 4 1
    G Boycott ENG 34 1234 58.76 3 7 2
    SM Gavaskar INDIA 33 1398 58.25 4 8 2
    JB Hobbs ENG 23 979 57.58 2 6 1
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "Sri Lanka was one of my favourite places to tour as a player, I loved playing cricket there, I love the country, it'd be a fantastic job.
    "But, and this is with all due respect, they haven't had a history of sticking with their coaches for too long so that would definitely be in the back of all coaches' minds. -
    Jason Gillespie
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "Bringing in Sangakkara, Jayawardene or me won't be a solution because we are all busy with other commitments. Sangakkara is still playing cricket and Mahela is busy with coaching commitments just like me. So, they will have to look for a solution themselves," Murali on SLC

    "Obviously, India will start as favourites:(. In Sri Lanka, I'm not too sure how the pitches will play. When India visit, they might get flat wickets.
    Murali on SLvsIND
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් සමහර උන්ට මැතිව්ස් බෞද්ධ නොවෙච්ච එක ගැනත් පොඩි අවුලක් තියෙනව තමා :D
    මේක නොමග යැවීමක් ..
    මිනිස්සුන්ගේ බිහේව්යර් තේරුම් ගනින්.

    මැතිව්ස් ටීම් එකට ඇවිල්ලා වෙල් රෙපියුටඩ් ඕල් රවුන්ඩර් විදියට සන්ගා මහේලගෙන් පස්සේ මැදපෙළ ගැන විස්වාස කල හැකි හැමෝගෙම ෆේවරිට් ක්‍රීඩකයා උනා. කවුරුවත් ඇන්ජි බෞද්ධ නෙවෙයි කිව්වේ තියා හිතුවේ වත් නෑ වැරදි විදියට. සංගා මහේල ගියාම ටීම් එකේ ඩිල්ශාන් හැරෙන්න ඇන්ජි තමා හොඳට කන්සිස්ටන්ස් සෙල්ලම් කලේ. ඇන්ජිගේ කැප්ටන්සි ඩිසිශන් ගැන ඒ දවස්වල ඉඳන්ම මිනිස්සු කතා උනා.
    ඒක හමෝටම දැනුනු දෙයක්නේ. සංගා මහේල ගියාම ඇන්ජි එක්ස්පෝස් උනා හොඳටම.
    හරියට පෆෝම් කරන්නත් බැරි වෙනව කන්සිස්ටන්ස් එකෙන්.
    කැප්ටන්ගේ නෙගටිව් වැඩ ටීම් එකම වෙලා ගන්නවා.
    ඉතින් ප්‍රේක්ශකයෝ ඉස්සරට වගේ නැතුව ඇන්ජිගේ වචනයක් පවා විශ්ලේශනය කරනවා.
    එකදිගට ෆේල් වෙවී එකම දේ කියනවා. ඔය අතරේ ඇන්ජිගේ ඉංග්‍රීසි කතාවෙ නිත්‍ය වාක්‍යයක් සින්හලෙන් ලියන්නම් "දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න අපිට ජයග්‍රහණය ලැබුනා" කලාතුරකින් දිනද්දි ඔහොම කිව්වම ෆේස්බුක් පේජ් සෙටාර් එක ඒ වචනේ අල්ලගෙන පොඩි පෝස්ට් කැල්ලක් හදලා දැම්මා.. ඉන්ටර්නෙට් කියන්නේ එෆ්බී කියලාම දිවි ගෙවන අහිංසක මිනිස්සු හරිම හැඟීම්බරයි. ඒ අය කොමෙන්ට් ලිව්වා දාස් ගණන්. ඔය අතරේ ටීම් එකේ සෑහෙන පෙරේරා සිල්වා නම් පිරෙනකොට (විශේශෙන් මලින්ද නැතුව අලුත් නම් හතු පිපෙන්නා වගේ එනවා යනවා වෙන කොට ) කිරියේ ත්‍රෙඩ් වැටුනා හැඟීම්බර ජාත්‍යාලයෙන්...

    ඕකයි ඉතිහාසය.
    මැතිව්ස් කැප්ටන් කම හරියට නොකරන කොට ඇතිවුනු විරෝධය එක එක විදියට පුපුරපුවම, ඒක බෞද්ධ නොවන නිසා උනු දෙයක්ය හෝ මැතිව්ස් බෞද්ධ නොවීම මත අවුලක් තිබුනාය කියන එක නම් වැරදියි. ඇත්තටම උනේ මැතිව්ස් පෆෝම් නොවන විට එක එක විදියට විවේචනය කරපු එක.එතන ආගම්වාදී ගැටුමක් තිබ්බේ නෑ. ඒක සමහරු භාවිතා කලා තමන්ගේ පේජ් එකේ රීච් වැඩිකරගන්න හෝ දේශපාලන පවැත්ම සඳහා.