indala hitala hari oya baudda kiana aya bawana kara nam ohoma wenne naha
mathews thamai eh welawe hitapu hondama captain kiala kiwwe sanga mahela neda. maththews ge mokak hari wishesathwayak dakinna athi eyala.
budu hamuduruwoth budu wenna issella wena agamaka neda![]()
මැතිව්ස් ඒ කලේ ඉඳන්ම ඊළඟ කැප්ටන් කියල හැමෝම බලන් හිටපු එකෙක්. ආය අමුතුවෙන් හොර පාරෙන් කැප්ටන් කරන්න දෙයක් තිබුනෙ නෑ. u19 ටීම් එකෙත් කැප්ටන් හිටපු එකා නෙ.




