⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lakunu aduwen gahuwama mulinma kapenne pora :rofl: eeta wada loku dewal karanawa athi. eth lakunu nogaha inna tharam moda na.



    mata hithenne pora thama mentally watila aththe :rolleyes:

    Oya ponnaya mentally watenne ne bn. Okata dan upset aththe captancy eka nathi una ekata. Aniwa ain wenna kiyala uta preassure ekak enna athi udin. Nathnam kochchara match paradunath Manikata captancy walun ain wenna ona kamak tibbe ne. Oka aniwa issarahata captain lata nam loweth sup eka denne ne.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    chandi bandi ekka lankave test eka loku gamanak yanava..chandi bandi benapu unta sehenna rideyi :P chandimal should quite T20 and ODI and more focus on Test

    lions will rise again :D
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    "මේ වෙලාවේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ගොඩක් පල්ලෙහා මට්ටමක තියෙන්නෙ. නායකයෙක් විදිහට මට ඒක තේරෙනවා. ඒ නිසා කවුරු හරි ක්‍රීඩකයෙක්ගේ වැරැද්දක් තියෙනවා නම් ඒ ක්‍රීඩකයට චෝදනා නොකර, ඒ චෝදනාවත් මට කරන්න කියලා මං සියලුම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා."
    -දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරඟයට පෙර-
    - 100ක් ගහලා දිනවලා දෙන්න කිව්වම අසේල කිව්වා සීයක් ගහන්න ඉතුරු වෙන්නෙ නෑ 70ක් ගහලා දිනවලා දෙනවා කියලා -
    - චන්දි තරගයෙන් පසු-
    නියමයි චන්දි. කණ්ඩායමේ සමගිය නැවත ගොඩනගන්න.. එය කල හැක්කෙ උපුල් ට හා ඔබටයි !.

    :P:P
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තරගය ජය ගැනීමෙන් පසු
    චන්දිමාල් -: හේරත් , දිල්රුවන්, අසේල සහ තරංග ට විශේෂයෙන් ස්තූති කල අතර කණ්ඩායම නිසා තරගය ජය ගත් බව කියා සියලුම ගෞරවයන් ක්‍රිඩකයන්ට ලබා දුනි.
    මැතිවුස් (අතීතයේ) -: තරගය ජය ගැනීමට දෙවියන් වහන්සේට ස්තුති කරමින් දෙවියන් වහන්සේ නිසා තරගය ජය ගත් බව කීමට හුරුව සිටියේය.
    විශාල වෙනසකට හේතු වන්නෙ ඉතාම පුංචි කුඩා සාධක බව මතක තබා ගන්න

    :rofl::rofl:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    20108629_716174398575729_8491770497726129171_n.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඉස්සර SLC පේජ් එක පට්ටම බෝරින්ග්. දැන් නම් ගොඩක් ඇක්ටිව් ඒ විතරක් නෙවෙයි පට්ට ක්‍රියේටිව්. හොඳ එකෙක්ගෙ අතට වැටිලා තියෙනවා.


    apo ow bn...
    mama oya latest branding, marketing gana alert eke innawa, ewa gena hoyanna aasai.....
    tika dawasakata kalin hama ratakama wage official cricket page walata giya ape page eke melo rahak nathi gathiya dakala...
    even bangla page better than us :(
    dan nam tikak patta design ekka daannawa....
    ECB, OZ unge ehema vdo ehmath patta bn....