Aniwa.
Sirase anna live Chandi pora talk issue karanawa ada loku jayagrahanayak kalalu. Zimbonta gahala.
Ada Satanatath okub gennanawalu. Kuhakayata hoda wade.


Aniwa.
Sirase anna live Chandi pora talk issue karanawa ada loku jayagrahanayak kalalu. Zimbonta gahala.
Ada Satanatath okub gennanawalu. Kuhakayata hoda wade.


1216 k WTF??? 12 k. But actually test 3 ma innings walin kanawane ape un. So 9 k wage tamai. Ekenuth 5 k wath out kaloth athi.![]()


lakunu aduwen gahuwama mulinma kapenne poraeeta wada loku dewal karanawa athi. eth lakunu nogaha inna tharam moda na.
mata hithenne pora thama mentally watila aththe![]()
12
whitewash karanna nam hambenne na puthe.
apen unta target denna bariwunata chase karanna puluwan![]()
"මේ වෙලාවේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම ගොඩක් පල්ලෙහා මට්ටමක තියෙන්නෙ. නායකයෙක් විදිහට මට ඒක තේරෙනවා. ඒ නිසා කවුරු හරි ක්‍රීඩකයෙක්ගේ වැරැද්දක් තියෙනවා නම් ඒ ක්‍රීඩකයට චෝදනා නොකර, ඒ චෝදනාවත් මට කරන්න කියලා මං සියලුම ශ්‍රී ලංකා ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරනවා."
-දිනේෂ් චන්දිමාල් ටෙස්ට් තරඟයට පෙර-
- 100ක් ගහලා දිනවලා දෙන්න කිව්වම අසේල කිව්වා සීයක් ගහන්න ඉතුරු වෙන්නෙ නෑ 70ක් ගහලා දිනවලා දෙනවා කියලා -
- චන්දි තරගයෙන් පසු-
නියමයි චන්දි. කණ්ඩායමේ සමගිය නැවත ගොඩනගන්න.. එය කල හැක්කෙ උපුල් ට හා ඔබටයි !.


තරගය ජය ගැනීමෙන් පසු
චන්දිමාල් -: හේරත් , දිල්රුවන්, අසේල සහ තරංග ට විශේෂයෙන් ස්තූති කල අතර කණ්ඩායම නිසා තරගය ජය ගත් බව කියා සියලුම ගෞරවයන් ක්‍රිඩකයන්ට ලබා දුනි.
මැතිවුස් (අතීතයේ) -: තරගය ජය ගැනීමට දෙවියන් වහන්සේට ස්තුති කරමින් දෙවියන් වහන්සේ නිසා තරගය ජය ගත් බව කීමට හුරුව සිටියේය.
විශාල වෙනසකට හේතු වන්නෙ ඉතාම පුංචි කුඩා සාධක බව මතක තබා ගන්න



Okata ara Manike akul helanawa loweth. Oya pakaya match paradinakan balan aththe aye captancy ganna.![]()

ehema unama uva kapala rosen silva genava..kohomada athal eka![]()
markedIndia Test series eka 1-1 thama yanne,one match draw
mark my word![]()
ඉස්සර SLC පේජ් එක පට්ටම බෝරින්ග්. දැන් නම් ගොඩක් ඇක්ටිව් ඒ විතරක් නෙවෙයි පට්ට ක්‍රියේටිව්. හොඳ එකෙක්ගෙ අතට වැටිලා තියෙනවා.
