⛔ඉන්දියාවෙන් සල්ලි දීලම තෙල් ගනී..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාවෙන් අත්පිට මුදලට තෙල් ගන්න යයි

    අත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

    මේ අනුව ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 බැගින් වූ නැව් තුනක් ඉන්දියාවෙන් මුදල් ගෙවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතී.

    ලෝක වෙළඳපොළින් ඉහළ වට්ටම් යටතේ ඉන්දියාව ඉන්ධන තොග වශයෙන් ඇණවුම් කර ලබාගනියි. ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන්ද මේ අනුව ඉන්දියාව සමග එක්ව ලෝක වෙළඳපොළින් තෙල් ආනයනය කිරීමටද ශ්‍රි ලංකාවේ අවධානය යොමුව තිබේ.

    ඉන්දියාව ලබාගන්නා වට්ටම් අනුපාතය ලංකාවට ලබාගැනීම මෙහි අරමුණයි. පසුගිය කාලයේදී ශ්‍රි ලංකාව ඉන්දියාවෙන් හිමිවූ ණය පහසුකමක් යටතේ ලංකාවට ඉන්ධන ආනයනය කරනු ලැබීය. පසුගියදා එහි අවසන් නෞකාව ලංකාවට ලැබීමෙන් අතතුරුව ලංකාවට තෙල් නැව් නොපැමිණියේය.

    මේ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ඉන්ධන අර්බුදයකට ලක්ව තිබේ. ඉන්ධන ලබාගැනිම වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාගැනීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබේ.

    අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීම වෙනුවෙන්ද සතියකට අධික කාලයක් ගතවෙනු ඇතැයි වාර්තා වන බව ඩේලි මිරර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

    Source : ADA
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    russia walin ganne nathe ai loku parshnaya oka
    Russia walin direct gena eka me hathara waten salli illana ratakata karanna bari deyak.
    meka basic concept ekakne.

    Russia ekka okkomala tharahai ehema eke russia apita support karoth IMF hitan kela wenna pluwan.

    India , China exceptional case.un russia walin gnnwa.bt untath issarahata case ei.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඉන්දියාවෙන් අත්පිට මුදලට තෙල් ගන්න යයි

    අත්පිට මුදල් ගෙවා ඉන්දියාවෙන් පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරිමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇතැයි ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.

    මේ අනුව ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 බැගින් වූ නැව් තුනක් ඉන්දියාවෙන් මුදල් ගෙවා ලබාගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතී.

    ලෝක වෙළඳපොළින් ඉහළ වට්ටම් යටතේ ඉන්දියාව ඉන්ධන තොග වශයෙන් ඇණවුම් කර ලබාගනියි. ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන්ද මේ අනුව ඉන්දියාව සමග එක්ව ලෝක වෙළඳපොළින් තෙල් ආනයනය කිරීමටද ශ්‍රි ලංකාවේ අවධානය යොමුව තිබේ.

    ඉන්දියාව ලබාගන්නා වට්ටම් අනුපාතය ලංකාවට ලබාගැනීම මෙහි අරමුණයි. පසුගිය කාලයේදී ශ්‍රි ලංකාව ඉන්දියාවෙන් හිමිවූ ණය පහසුකමක් යටතේ ලංකාවට ඉන්ධන ආනයනය කරනු ලැබීය. පසුගියදා එහි අවසන් නෞකාව ලංකාවට ලැබීමෙන් අතතුරුව ලංකාවට තෙල් නැව් නොපැමිණියේය.

    මේ අනුව ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ඉන්ධන අර්බුදයකට ලක්ව තිබේ. ඉන්ධන ලබාගැනිම වෙනුවෙන් ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාගැනීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් තිබේ.

    අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීම වෙනුවෙන්ද සතියකට අධික කාලයක් ගතවෙනු ඇතැයි වාර්තා වන බව ඩේලි මිරර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

    Source : ADA
    කොහේ තියෙන සල්ලිද් 🤣
     
    • Haha
    Reactions: SLBlackKnight

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    සින්හළුන්ට අන්තිමට පිහිටට ඉන්නෙ ඉන්දියාව විතරයි වගේ නේද? අරාබියත් තරහ කරගෙනනෙ. හැබැයි දැන් ඉන්දියාව මොනා හරි කිව්වොත් නොකර ඉන්න බැරි තත්වයක් එනව ඉස්සරහට.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    උන්ගෙන් ණයක් අරන්ද සල්ලි දීල උන්ගෙන්ම බඩු ගන්නේ..මරු ඩයල් ඕයි මුං..🤣
    නැ ඒක නෙමේ ප්‍රශ්නේ උබලට පෙන්නේ නැති. නය ගන්න සාකච්චා කරනවනේ. දැන් ඔය නැව් තුන අත්පිට මුදලට ගන්න සල්ලි කොහෙන්ද? ඔතන යටින් සුපිරි ගේමක් යනවා වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    සල්ලි සුදු වෙනව, ලන්කාවෙ කෑලි අඩු වෙනව, හිස්ට්‍රි රිපීට් වෙනව :(
     
    • Like
    Reactions: Any.key

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නැ ඒක නෙමේ ප්‍රශ්නේ උබලට පෙන්නේ නැති. නය ගන්න සාකච්චා කරනවනේ. දැන් ඔය නැව් තුන අත්පිට මුදලට ගන්න සල්ලි කොහෙන්ද? ඔතන යටින් සුපිරි ගේමක් යනවා වගේ
    සල්ලි තියනවා බං
     
    • Wow
    Reactions: NRTG and HAneo

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    නැ ඒක නෙමේ ප්‍රශ්නේ උබලට පෙන්නේ නැති. නය ගන්න සාකච්චා කරනවනේ. දැන් ඔය නැව් තුන අත්පිට මුදලට ගන්න සල්ලි කොහෙන්ද? ඔතන යටින් සුපිරි ගේමක් යනවා වගේ
    oya ara kalin supplier ewanna thibba naw 2ka 3nata thibba salli wennathi bn. me welawe nikan plaster solution ekak. digatama ganna salli na.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    හිතපන්කෝ රුපියල් ලක්ෂයක් මාසෙට පඩි ගන්න එකෙක් කෝටියක් ණය අරන් වාහනේට තෙල් ගැහුවා කියල. ලංකාවත් අන්න ඒ වගේ
    ඕක අඩුකරගන්න කිව්වමත් රැඩිකල් උන් බනින්නව අර්බුදයට හුරු වෙන්න එපා කියල. ගොඩක් උන් උවමනාවට නෙවෙයි බඩු ගන්නෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නැ ඒක නෙමේ ප්‍රශ්නේ උබලට පෙන්නේ නැති. නය ගන්න සාකච්චා කරනවනේ. දැන් ඔය නැව් තුන අත්පිට මුදලට ගන්න සල්ලි කොහෙන්ද? ඔතන යටින් සුපිරි ගේමක් යනවා වගේ
    ඩොලර් නැත්තේ මහ බැන්කුවටනේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    oya ara kalin supplier ewanna thibba naw 2ka 3nata thibba salli wennathi bn. me welawe nikan plaster solution ekak. digatama ganna salli na.
    Mona kalinda? ehenam nam oya widihatama ganna epaya ban ehenam salli thibba nam?

    සල්ලි තියනවා බං
    ehenam sathe athe na kiyanne?
    Minissunta horen salli thiyan inna bane
    ------ Post added on Jun 29, 2022 at 11:08 AM

    ඩොලර් නැත්තේ මහ බැන්කුවටනේ
    Yes that's the point
    I guess what I thought before was right. Satakas pumping stolen money
    ------ Post added on Jun 29, 2022 at 11:09 AM