*
️සිමෙන්ති මිල පහලට
️*
අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි INSEE සංස්ථා, INSEE Mahaweli Marine Plus යන සිමෙන්ති වර්ගවල මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම වර්ග වල සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750 ක් බවයි එම සමාගම සඳහන් කරන්නේ.