⛔️සිමෙන්ති මිල පහලට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️සිමෙන්ති මිල පහලට⛔️*

    අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි INSEE සංස්ථා, INSEE Mahaweli Marine Plus යන සිමෙන්ති වර්ගවල මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම වර්ග වල සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750 ක් බවයි එම සමාගම සඳහන් කරන්නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල

    රනිල් වැඩ පෙන්නයි. @erozan පොන්නයා.​

    රනිල් වැඩ පෙන්නයි. @erozan පොන්නයා.​

    *⛔️සිමෙන්ති මිල පහලට⛔️*

    අද (14) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි INSEE සංස්ථා, INSEE Mahaweli Marine Plus යන සිමෙන්ති වර්ගවල මිල රුපියල් 225කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එම වර්ග වල සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750 ක් බවයි එම සමාගම සඳහන් කරන්නේ.
    තිබ්බේ 2800 යට නේ. :lol: :lol:
    ------ Post added on Dec 14, 2022 at 7:06 PM
     
    • Haha
    Reactions: ruchira55