✅ විජයකලා දැක්ක කල්...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ✅ විජයකලා දැක්ක කල්...

    ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු විජයකලා යළි එළියට

    කොටි සංවිධානය සම්බන්ධව මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්‌ කිරීම හේතුවෙන් සිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය එම ප්‍රකාශයෙන් පසු පළමුවරට මහජන උත්සවයකට සහභාගි වූයේ පෙරේදා (21 දා) ය. යාපනය නගර සභා භූමියේ සංවිධානය කර තිබූ 'සුවසැරිය' ගිලන් රථ සේවාව ආරම්භ කිරීම වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට ඇය ද එක්‌ වූවාය.

    එහිදී විජයකලා මන්ත්‍රීවරිය අගමැතිවරයා සමඟ උත්සව භූමියට පැමිණි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

    vijekala.jpg

    දිවයින 2018.07.23
     
    • Like
    Reactions: inspiron

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විජයකලාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හෙලාදැකපු එකාට තියෙන නීතියවත් නැති විජයකලා සමග යහන්ගතවන යූන්පී පාක්ෂිකයිනි.... ඔබලාගේ නායකයින්ට සිංහලකම ගැන ඇති හැගීම තේරුම්ගන්න.....
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    විජයකලාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හෙලාදැකපු එකාට තියෙන නීතියවත් නැති විජයකලා සමග යහන්ගතවන යූන්පී පාක්ෂිකයිනි.... ඔබලාගේ නායකයින්ට සිංහලකම ගැන ඇති හැගීම තේරුම්ගන්න.....
    :cool::shocked::shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හමුදාවෙන් ප්‍රකාශයක් නිකුත් කළා නේද මෙයා එන කිසිම උත්සවයකට කිසිදු සාමාජිකයෙක් යන්නෙ නැහැ කියල
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ව්ජයකලාට අයින් වෙන්න කියල තියෙන්නෙ මිස්ට් ක්ලීන්...
    දැන් විජයකලා ඇමති කම නැති උනේ දේමලු වෙනුවෙන් කතා කරලා කියල අනුකම්පාවක් තියනවා යාපනේ උන්ගෙන්...
    ඒ අනුකම්පාවත් එක්ක ඊලග පාර චන්දෙන් උඩින් දින්නම මහඇමතිකම දෙන්නම් කියල රනිල් උතුමා...
    කොහොමද ටිකිරි මොලේ....
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි බන් මේ නංගිව අතින් වහගෙන යන්නෙ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    ව්ජයකලාට අයින් වෙන්න කියල තියෙන්නෙ මිස්ට් ක්ලීන්...
    දැන් විජයකලා ඇමති කම නැති උනේ දේමලු වෙනුවෙන් කතා කරලා කියල අනුකම්පාවක් තියනවා යාපනේ උන්ගෙන්...
    ඒ අනුකම්පාවත් එක්ක ඊලග පාර චන්දෙන් උඩින් දින්නම මහඇමතිකම දෙන්නම් කියල රනිල් උතුමා...
    කොහොමද ටිකිරි මොලේ....
    ඔව් බන් රනිල හොදට Play එක දනනව. මේ කොටි ගෑනිට විරුද්දව මුළු රටම ඉස්සරහ නිතිය දනගහගෙන ඉන්නේ කොහේ තියෙන පවර් එකකින්ද? එහෙම වෙන්න පුළුවන් ද? එච්චර බලයක් තියෙනවනම් නීතිය නවන්න රටම ඉස්සරහ, අනික් මිනිස්සු ගැන මොන කතාද?

    කවදද බන් මේ බලු ක්‍රමය වෙනස් වෙන්නේ? අම්මට හුකන UNP එක ඉක්මනට ගෙදර යවන්න ඕන නැත්තන් අම්මගේ (ලංකාවේ) හිල බෝර වෙලා ලේ ගලන්න ගන්නව, මිනිස්සුන්ට ඒත් ගානක් නැහැ හිරි වැටිලා.. තවමත් කඩේ යනවා UNP එකට.

    හිරි වැටිච්ච ඇට දෙකට තවත් පයින් ගහගෙන මහින්ද හොරා හොරා හොරා ගානවා පන ඇද ඇද. පොන්න සිංහලලු මොන හුත්තක් ද උබල කරන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ව්ජයකලාට අයින් වෙන්න කියල තියෙන්නෙ මිස්ට් ක්ලීන්...
    දැන් විජයකලා ඇමති කම නැති උනේ දේමලු වෙනුවෙන් කතා කරලා කියල අනුකම්පාවක් තියනවා යාපනේ උන්ගෙන්...
    ඒ අනුකම්පාවත් එක්ක ඊලග පාර චන්දෙන් උඩින් දින්නම මහඇමතිකම දෙන්නම් කියල රනිල් උතුමා...
    කොහොමද ටිකිරි මොලේ....

    :shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ව්ජයකලාට අයින් වෙන්න කියල තියෙන්නෙ මිස්ට් ක්ලීන්...
    දැන් විජයකලා ඇමති කම නැති උනේ දේමලු වෙනුවෙන් කතා කරලා කියල අනුකම්පාවක් තියනවා යාපනේ උන්ගෙන්...
    ඒ අනුකම්පාවත් එක්ක ඊලග පාර චන්දෙන් උඩින් දින්නම මහඇමතිකම දෙන්නම් කියල රනිල් උතුමා...
    කොහොමද ටිකිරි මොලේ....

    එතකොට හිතන්නෙ තමන්ගැන විතරයි...
    රට බල්ලට ගියාදෙන්... එහෙම සීන් එකක්ද...?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතකොට හිතන්නෙ තමන්ගැන විතරයි...
    රට බල්ලට ගියාදෙන්... එහෙම සීන් එකක්ද...?

    විජයකලාට ඕන විග්නේශ්වරන්ගේ පෝස්ට්1ට ශොට්1 දෙන්න...
    ඒක කරල දෙන්නම් කියල කියන්නේ මිස්ටර් ක්ලීන්...
    ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙන්නෙත් ඕකනේ.. චන්දයක් කිට්ටු උනාම ලංකාණ්ඩුවට තඩි බානවා ප්‍රභාගේ හොද කිය කිය කරුණානිධියි, ජයලලිතයි...
    ඔහොම තමා ඉතින් ...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    oya deshapalanaya karana eka pakek wath ratata adare wath jathiyata adare wath naha ban.
    aawage nayakayo mehe naha.. Ranil , Mahinda , My3 oya hama huttama ekai.
    ehema ratata adare politicians la balanna oona nam Israel wage ratak balapan.
    e.g : Benjamin Netanyahu.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    විජයකලාට ඕන විග්නේශ්වරන්ගේ පෝස්ට්1ට ශොට්1 දෙන්න...
    ඒක කරල දෙන්නම් කියල කියන්නේ මිස්ටර් ක්ලීන්...
    ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙන්නෙත් ඕකනේ.. චන්දයක් කිට්ටු උනාම ලංකාණ්ඩුවට තඩි බානවා ප්‍රභාගේ හොද කිය කිය කරුණානිධියි, ජයලලිතයි...
    ඔහොම තමා ඉතින් ...

    උන්ට ඕන නැටුමක් නටාගත්තදෙන් කියල කටවහගෙන ඉන්න එක නීතිය ක්‍රියාත්මක නොවෙන එක තමයි අවුල තියෙන්නෙ කාලෙක ඉඳන් ප්‍රසිද්ධ මාධ්‍ය වල, වේදිකා වල කොටි හිතවාදී ප්‍රකාශ කරමින් නටන නාඩගම් හරියට බීරි අලින්ට වයන වීණා වගේ... ලොක්කො කාටවත් ඇහෙන්නෙ නැහැනේ. ඒ ගෑණි අඩුගානෙ ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නෙවත් නැහැනේ,