✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    70k68mb.jpg

    me mokada :shocked::shocked::shocked::shocked:

    පයිලට් 8 ගහන්න පුරුදු වෙනවා ලයිසන් එක ගන්න :lol::lol::lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    බිස්නස් සරුයි වගෙ - ගිය අවුරුද්දේ මතක විදිහට ඔය ඩිරෙක්ට් රූට් එක පටන් ගත්තෙ - අවුරුද්දකින් වාර ගානත් ඉහලට - බැන්කොක් හරහා යන රූට් එක අඩු කරන්නේ නැතිවෙයි මගේ හිතේ
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෙ දවස් වල මේ පැත්ත ටිකක් පාලු වෙලා නේද?:(
    මෙන්න මේක බම්ප් වෙන්නත් එක අලුත් ප්ලේන් එකක් ගැන විස්තර
    මේක මගී ප්‍රවාහන එකක් නෙවෙයි දැනට නම්.
    තාම හැදුවා විතරයි - May වල තමයි ඉස්සරවෙලාම ෆ්ලයි කලෙ
    අන්ටනෝව් An-178
    තාම එක ප්‍රෝටොටයිප් එකක් විතරයි හදලා - දැන් ටෙස්ට් ෆ්ලයි කරනවා - පැරිස් එයාර් ශෝ එකෙත් හිටියා මෙයා
    වවුල් ටයිප් එක්කෙනෙක් (බොහොමයක් ඇන්ටනොව් ඒවා වගේම ) - High Wing
    අලුත් තාක්ෂනය සේරම වාගේ මේක ඉන්ක්ලූඩඩ්. ඇනටනෝව් පරන ඒවට වඩා ගොඩක් හොදවෙයි කියලා කියනවා -
    ශොර්ට් රේන්ජ් කෙනෙක් - අනික මෙයා ඕනම සර්ෆස් එකක ධාවනය කරන්න පුලුවන්ලු!
    1634131_-_main.jpg

    Darshana Konara

    Well-known member
  • Jul 1, 2014
    1,049
    116
    63
    රෙද්ද අස්සේ
    මෙ දවස් වල මේ පැත්ත ටිකක් පාලු වෙලා නේද?:(
    මෙන්න මේක බම්ප් වෙන්නත් එක අලුත් ප්ලේන් එකක් ගැන විස්තර
    මේක මගී ප්‍රවාහන එකක් නෙවෙයි දැනට නම්.
    තාම හැදුවා විතරයි - May වල තමයි ඉස්සරවෙලාම ෆ්ලයි කලෙ
    අන්ටනෝව් An-178
    තාම එක ප්‍රෝටොටයිප් එකක් විතරයි හදලා - දැන් ටෙස්ට් ෆ්ලයි කරනවා - පැරිස් එයාර් ශෝ එකෙත් හිටියා මෙයා
    වවුල් ටයිප් එක්කෙනෙක් (බොහොමයක් ඇන්ටනොව් ඒවා වගේම ) - High Wing
    අලුත් තාක්ෂනය සේරම වාගේ මේක ඉන්ක්ලූඩඩ්. ඇනටනෝව් පරන ඒවට වඩා ගොඩක් හොදවෙයි කියලා කියනවා -
    ශොර්ට් රේන්ජ් කෙනෙක් - අනික මෙයා ඕනම සර්ෆස් එකක ධාවනය කරන්න පුලුවන්ලු!
    1634131_-_main.jpg

    Patta Mcn....mewaa Military item da???