Military transport wada walata machan![]()
මේක මචන් සද්දන්ත නෑනේ - අපේ වාගේ පොඩි රට්ටවල මාරම වාසියි මට හිතෙන විදිහට- මේයා මේ ලොක්හීඩ් C-130 මාර්කට් එක කඩන්න හදන්නේ
![]()
අනික එන්න තියෙන එම්බ්‍රර් KC-390 ට තරගයක් දෙන්න හදන්න - එයත් මෙයා වගේම ටර්බොෆෑන් එක්කෙනෙක්- ඔය දෙකටම වඩා වාසිය මෙයාගේ වින්ග් ස්පෑන් එක අඩුයි, පොඩි ඉඩක ලෑන්ඩ් කරන්න ලෙසියි වෙන්න ඕනේ පලල අඩු නිසා
(- At least that is what I feel
!)
niyama baande ne. C130J unit cost 100-120 $ million. meka 50-70$ million. mewage dekak ganna puluwan ne C130 cost ekata.

- මේයා මේ ලොක්හීඩ් C-130 මාර්කට් එක කඩන්න හදන්නේ
!)






