පඩ ශො කියයිද දන්නේ නැ, ඒත් මේ ත්‍රේඩ් එකේ අයට මට වඩා ප්ලේන් එක්ක ගනුදෙනු තියන නිසා මේ ත්‍රේඩ් එකේ අවුලක් නැ කියලා හිතුනා. මේ ෆොටො එක මම ගත්තේ මම අන්තිම පාර බැදලා ලන්කාවෙන් පැරිස් එන්න යනකොට ගත්ත ෆොටො එකක් ඩුබායි ඉදන් පැරිස් එනකොට. එමිරේට්ස් ෆ්ලයිට් එකක්, කම්ප්ලීට් වීඩියො එකකුත් තියනවා මම වෙලාවක් හමුනාම අප්ලොඩ් කරන්නම් යුටියුබ් එකට. හැමොටම සුබ අලුත් අවුරුද්දක්. වැඩි වැඩියෙන් ලැබේවා, ත්‍රේඩ් එක කරන අයට A380 වැඩි වැඩියෙන් එමර්ජන්සි ගොඩ බාත්වා ලන්කාවට..
![]()
Ela ela machan
Video ekath dapan meke





සුබ අලුත් අවුරුද්දක් wewaaa

. habai machan me wada karana aya underpaid overworked
saha oya job eka awrudddak dekak karanakota konda ithn iwarai. 