මත්තල ගුවන් තොටින් වී තොග ඉවතට
''ගුවන් ගමන්වලට වඩා වැඩි අදායමක් මත්තල ගුවන්තොටුපොළට වී ගබඩාවෙන් ලැබුණා'' - පී. හැරිසන්


''ගුවන් ගමන්වලට වඩා වැඩි අදායමක් මත්තල ගුවන්තොටුපොළට වී ගබඩාවෙන් ලැබුණා'' - පී. හැරිසන්




Ehenam ayi danna ewa iwath karanne neh?මත්තල ගුවන් තොටින් වී තොග ඉවතට
''ගුවන් ගමන්වලට වඩා වැඩි අදායමක් මත්තල ගුවන්තොටුපොළට වී ගබඩාවෙන් ලැබුණා'' - පී. හැරිසන්


වී පැලවෙනකන් තියන්නද කියන්නේ. වී ගබඩාව කියන්නේ අඩුක්කරාට පස්සේ වහලා දාන එහෙකට නෙමෙයි.. ඔනා උනාම අරගෙන හාල් කරලා උබලා වගේ උන්ට තුන් වේල කන්ද දෙන තැනකට..Ehenam ayi danna ewa iwath karanne neh?![]()
What if this thing triggered accidentally or as a malfunction. or even worse where should it land in case of cruising over a mass populated city.The plane that can detach its entire CABIN in the event of an emergency: Concept can 'drop' passengers to safety using built-in parachutes
Parachutes attached to roof and rubber tubes inflate on bottom of cabin
Storage space holds passengers' luggage underneath the cabin
Previous design has a capsule released from plane's back
![]()
![]()
What if this thing triggered accidentally or as a malfunction. or even worse where should it land in case of cruising over a mass populated city.

අර කැප්සූල් සීන් එක නම් දැනටත් තියනව ඇති නේද? එයාර් ෆොස් වන් ෆිල්ම් එකේ එහෙම පෙන්නන්නේ.. ඔව් උබ කිව්වා වගේ රයිට් සහොදරයො හදපු තැන ඉදලා අද ඉන්න තැනට ආවේ වැරදි වැරදි තමානේ. මේකත් දියුනු වෙයි..yes there are some problems. but this is good concept need to be developed further more..after 10 to 15 years this concept would be great![]()
අර කැප්සූල් සීන් එක නම් දැනටත් තියනව ඇති නේද? එයාර් ෆොස් වන් ෆිල්ම් එකේ එහෙම පෙන්නන්නේ.. ඔව් උබ කිව්වා වගේ රයිට් සහොදරයො හදපු තැන ඉදලා අද ඉන්න තැනට ආවේ වැරදි වැරදි තමානේ. මේකත් දියුනු වෙයි..






aviation kukulo tika dan 6GB data ithuru karagenada inne?







ubba me week ne daanawa kiwwe![]()

500mb parts kadala bagayak up karala thiynne..ithuru bage next month thamai up krnna wenne bn..data prashnyak thiyanawa..![]()

ehenam ae baage hari daapan. ithuru tika ena maase balanna![]()





Parts okkoma join karanne nathuwa balanna be bn..
Me mase anthimata data ithuru wena widiha balala puluwan ikmnta dennam...
The 100 alut season ekat enawa me mase![]()
