✈✈ Aviation ✈✈

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔන්න අද කියන්න යන විස්තරේ ගුවන් ධාවන පත ගැන.

    ලෝකේ ඕනෑම පොඩි හෝ ලොකු ධාවන පථයක දෙපැත්තක් තියනවා. ඒ ප්ලේන් එක ගුවන් ගතවන හා බාන පැත්ත. කවදාවත් ප්ලේන් එකක් බානකොට ඒ පැත්තෙන්ම ප්ලේන් එකක් ගුවන් ගත කරන්නේ නෑ. ගොඩක් වෙලාවට පාලක කුටියෙන් හුළං තත්ත්වේ අනුව ගුවන් යානා බාන එක ගුවන් ගත කරන එක ගුවන් යානා වලට කල් තියා දන්වනවා.

    ගුවන් පත වල පැති දැන් බලමු.

    ගුවන් යානා වල මාලිමාවක් තියනවා. ඒ අනුව ගුවන් තොටුපොළේ ධාවන පථය නම් කරලා තියනවා එක එක අගයන් වලට. මේ පින්තූරේ හැටියට මේ ප්ලේන් එක බාන්නේ අංශක 220කින් තියන ධාවන පථයක. ඉතින් ඒ ධාවන පතේ නම් කරන්නේ 22 කියලා.

    Runway-headings.png

    එකෙත් වම දකුණ තියනවා. අනික් පැත්ත මාලිමාවේ හැටියට 40 නං 4 කියලා නම් කරනවා. ගුවන් පත ගොඩක් නං එකම පැත්තේ ගුවන් පත දකුණ නං 22R එක්කෝ වම නං 22L වෙනවා. ගුවන් නියමුවාට පාලක මැදිරියෙන් කලින්ම කියනවා ඔයා බාන්න ඕනේ කොයි පැත්තෙන්ද කියලා. එහෙමයි මේ ගුවන් පතේ පැති අඳුර ගන්නේ.

    runways.png

    අපේ කටුනායක රන් වේ එකේ පැති දෙකක් තියනවා. කලපුව පැත්තෙන් 04 කිඹුලාපිටිය පැත්තෙන් 22.

    14052152753_e00039be5c.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    නියමයි සහෝ දිගටම දාමු මේ වගේ දේවල් :):):)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම කියලා තියන දේ තේරුනාද දන්නේ නෑ මචන්

    තේරුනා මචං :):) මේ දෙපැත්තකින් බාන එක ගැන නම් අහලා තියනවා :yes::yes: එත් Numbers වලින් කියවෙන දේ ගැන දැන ගත්තේ අද :):cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan Airlines S15/W15 Operation Changes as of 26JAN15

    z_p04-SriLankan.jpg

    SriLankan Airlines last week updated planned operation for Summer 2015 season (from 29MAR15) and Winter 2015 season (from 25OCT15). The oneWorld member is gradually ending A340-300 operation, tentatively scheduled on 14OCT15. New A330-300 aircraft will gradually enter operation on additional routes throughout Summer 2015 season, including the Middle East.

    Colombo – Bangkok – Guangzhou
    eff 25OCT15 A330-300 replaces A330-200, 4 weekly

    Colombo – Beijing
    29MAR15 – 24OCT15 4 weekly service operates nonstop on all flights in both direction, 3 weekly A330-300 and 1 weekly -200 operation
    eff 25OCT15 All 4 weekly service operated by A330-300

    Colombo – London Heathrow

    29MAR15 – 24OCT15 All 9 weekly service operated by A330-200, replacing A330-200/A340-300
    eff 25OCT15 7 of 9 weekly UL503/504 service operated by A330-300, 2 weekly UL505/506 by A330-200 (Previous plan: 9 weekly A330-300)

    Colombo – Rome
    eff 28MAY15 All 3 weekly service operated by A330-200, replacing A330-200/A340-300

    Colombo – Shanghai Pu Dong
    29MAR15 – 24OCT15 4 weekly service operates nonstop on all flights in both direction, 2 weekly A330-300 and 2 weekly -200 operation
    eff 25OCT15 Increase from 4 to 5 weekly; All service operated by A330-300

    Airbus A340-300 aircraft is now scheduled to operate last service on following routes during Summer 2015 season, note these dates remain subject to change.
    Colombo – Bangkok – Hong Kong 30MAY15
    Colombo – Chennai 09OCT15
    Colombo – Dammam 30SEP15
    Colombo – Doha 26APR15
    Colombo – Dubai 29APR15
    Colombo – Jeddah 11OCT15
    Colombo – Kuala Lumpur 30SEP15
    Colombo – Kuwait City 27SEP15
    Colombo – Male 27SEP15
    Colombo – Riyadh 14OCT15
    Colombo – Rome 26MAY15

    Source :http://airlineroute.net/
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    දිගටම කරගෙන යමු ....

    අපි ඉතින් ඕවයේ ගියාට වැඩි විස්තරයක් දන්නේ නැහැ ... දැන්නම් ඉතින් යන්නත් බයයි.. මගේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගත කරන කාලය තමයි ගුවන් ගමන. take off කාරයින් පස්සේ යේ land කරනකම් මට ජීවිතේ තියෙන්නේ වර්තමානය විතරයි. හරිම සැහැල්ලුයි.. කිසිම වගකීමක් නැහැ කියන හැගීමක් දැනෙන්නේ..

    මම අහල තියනව මොකක් හරි කාර්මික දෝෂයක් දැනෙනවානම් පයිලට් ඉස්සෙල්ලම කරන්නේ පුළුවන් තරම් උසකින් යානය පියාසර කරවන්න උත්සහ කරන එකයි කියල. එහෙම කරනවට වඩා ආරක්‍ෂිත නැද්ද පුළුවන් තරම් මුහුද ආසන්නයෙන් පියාසර කරානම්.. එතකොට එන්ජිම් නවතිනවානම් මුහුදට ලෑන්ඩ් කරලා මිනිස් ජීවිත ටික බේරගන්න පුල්ලුවන් නේද.. පුළුවන් තරම් උඩින් පියාසර කරලා එන්ජිම නැවතිලා පහලට වැටීමේදී කෙලින්ම මුහුද පතුලට යනවට වඩා ආරක්‍ෂිත නැද්ද දෝෂ සහිත ගුවන් යානයක් පහලින් පියාසර කිරීම.

    නොදන්නා නිසයි අහන්නේ මේ තියරි එක ඒ විදිහට හදල තියෙන්නේ ඇයි කියල පැහැදිලි කරනවද කව්රුහරි දන්නා කෙනෙක්.

    කාර්මික දෝශයකදි ඉහලට නංවන්නේ නැහැ.. කාළගුණය හොද නැත්තන් තමයි පුළුවන් තරම් උසකින් යානය උඩට නංවන්නේ... අඩි 30,000 - 40,000 උඩට යනකොට කාලගුණයෙන් තියෙන බලපැම් අඩු වෙනවා... ප්ලේන් වල නිතර යන අය දන්නව ඇති උඩු ගුවනේදි කාළගුණ වෙනස්වීම් නිස ඇති වෙන වායු අව පීඩනය (Air Pockets) නිසා දැනෙන ගුවන් යානයේ ගැස්සිම් පැද්දීම්. කාළගුනය අන්තිම නරක නම් ගුවන් යානය තවත් උඩට නග්ගනවා ඒ තත්වයෙන් මිදෙන්න.

    Decompression එකකදි හරි එන්ජින් එකේ දෝශයකදි පුලුවන් තරම් ප්ලේන් එක පල්ලෙහට ගෙනල්ල,මුහුදු පතුපිට හරි Ditch කරලා මිනිස් ජීවිත බේර ගන්න තමයි pilot ලා train කරන්නේ :)
     
    • Like
    Reactions: kmc madushan

    11.gif
     
    • Like
    Reactions: hacker T

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මේ මම italy ඉදන් ලංකාවට එනකොට qutar airways ෆ්ලයිට් එක venice වල marco polo airport එකෙන් take off කරද්දී මම ගත්තු වීඩියෝ ඒකක් :D:yes::yes:

    • Like
    Reactions: Sadeepa Arosha

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ මම italy ඉදන් ලංකාවට එනකොට qutar airways ෆ්ලයිට් එක venice වල marco polo airport එකෙන් take off කරද්දී මම ගත්තු වීඩියෝ ඒකක් :D:yes::yes:

    TFS machan :)

    Rep denna ba lu :(