✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    meka hadayida ban,, mahindaya nathi nisa

    මොනවා වෙයිද දන්නේ නෑ එත් ඕක අනිවා කරන්න ඕනා දෙයක් නිසා කරයි :yes::yes: කලින් අරංචි වෙච්ච විදිහට මේ අවුරුද්දේ මැයි වලින් පස්සේ වැඩ පටන් ගන්න හිටියේ , මේ ගැන අරංචියක් ලැබුනොත් මම Thread එකේ දාන්නම් :yes::yes:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මොනවා වෙයිද දන්නේ නෑ එත් ඕක අනිවා කරන්න ඕනා දෙයක් නිසා කරයි :yes::yes: කලින් අරංචි වෙච්ච විදිහට මේ අවුරුද්දේ මැයි වලින් පස්සේ වැඩ පටන් ගන්න හිටියේ , මේ ගැන අරංචියක් ලැබුනොත් මම Thread එකේ දාන්නම් :yes::yes:

    matath aranchi bn..ape paththe idam ehema yanawa kiyala kattiya kiyanawa.:baffled:
    kohomath oya runway eka awrudu ganakin repair karala natuwa athi bn..thawa run way ekak dammanam hari A380 walata :yes::yes::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    airline ekata wiruddawa action ganna puluwan case ekak..aparade match eka :angry:

    :yes::yes: ඔව් බන් ඊට පස්සේ මොනවා උනාද දන්නේ නෑ :no: සමහරවිට ඉස්කෝලෙන් පියවරක් ගන්න අැති , මැච් ගහන්න උනේ නම් නෑ කියලා කිවේ :dull:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    good work

    Thanks machan :)

    monawa unath sri lankan ekata hoda reputation ekak thiyanawa bn..owa genalla profit eka naggala gaththoth ela..A330-200 aluthma version eka thiyana ekama air line ekath sri lankan ekane :yes::yes::yes::yes:

    Aniva :yes::yes:


    matath aranchi bn..ape paththe idam ehema yanawa kiyala kattiya kiyanawa.:baffled:
    kohomath oya runway eka awrudu ganakin repair karala natuwa athi bn..thawa run way ekak dammanam hari A380 walata :yes::yes::yes:


    ඔව් ඔය ඉඩම් සීන් එක නිසා තමා වැඩේ පරක්කු වෙලා තියෙන්නේ :yes::yes: තව runway එකක් නම් ගහයි ද කියලා සුවර් නෑ තියන එක repair කලොත් තමා ඉතින් :dull: අර මත්තල හදපු එකේ කටුනායක හැදුවා නම් සුපිරියට :dull:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Thanks machan :)



    Aniva :yes::yes:

    ඔව් ඔය ඉඩම් සීන් එක නිසා තමා වැඩේ පරක්කු වෙලා තියෙන්නේ :yes::yes: තව runway එකක් නම් ගහයි ද කියලා සුවර් නෑ තියන එක repair කලොත් තමා ඉතින් :dull: අර මත්තල හදපු එකේ කටුනායක හැදුවා නම් සුපිරියට :dull:

    aniwa A380 Hub ekak hadanna one bn..runway ekat repair karai..man ahala thiyanawa bara wahina dawas walata runway light hitan short wenawa kiyala :confused::confused:
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මේ දවස් වල නම් මචන් fly කරන්නේ pilotට පිටිපස්සේ seat එකේ :nerd:
    හෙට උදේටත් යන්න තියෙනවා
    16gesnq.jpg


    යන්න පුලුවන් 10 දෙනාටයි
    display එකේ ඔක්කොම data පෙන්නනවා
    30n839y.jpg


    නමක් ගමක් දවසක් නැති boarding pass එකක් තමයි ලැබෙන්නේ :rolleyes:
    1zv7sxd.jpg


    ඔය ඈතින් තියෙන්නේ මේ බත් කූරා :D
    332w02v.jpg
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    SriLankan ගුවන් සමාගමට එක්වීමට නියමිත තුන්වන A330-343 (4R-ALN) යානයේ මුලින්ම පරික්ශන දාවනය සාර්ථකව අවසන් කරන ලදි :D

    HwqJQz.jpg


    UzKHRE.jpg



    sjzUGH.jpg


    Photo Credit 330_340
    Code:
    https://www.flickr.com/photos/330_340/
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ දවස් වල නම් මචන් fly කරන්නේ pilotට පිටිපස්සේ seat එකේ :nerd:
    හෙට උදේටත් යන්න තියෙනවා
    16gesnq.jpg


    යන්න පුලුවන් 10 දෙනාටයි
    display එකේ ඔක්කොම data පෙන්නනවා
    30n839y.jpg


    නමක් ගමක් දවසක් නැති boarding pass එකක් තමයි ලැබෙන්නේ :rolleyes:
    1zv7sxd.jpg


    ඔය ඈතින් තියෙන්නේ මේ බත් කූරා :D
    332w02v.jpg



    patta machan :) TFS+10
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    පට්ට මචං පුලුවන් නම් මේ Image පොඩි කරලා දාන්න :)

    කොහොමද පොඩි කරන්නේ මචෝ ??

    This is the first time I have uploaded photos and published them on Elakiri.

    :P:P
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    I do have more photos relating to Aviation from last ten years or so. But I think if I upload them all will be like this in larger size.

    I'll try to resize them.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ත්‍රෙඩ් එක නැගලා යනවා නේද?

    අද මම කියන්න යන්නේ ධාවන පත වල අද කාලේ තියන අලුත්ම තාක්ෂණ ගැන.

    මුළින්ම කියන්න ඕනේ ඉස්සර මෙහෙම තාක්ෂණයක් තිබුනේ නෑ. මේ තාක්ෂනේ ගොඩක්ම එන්න හේතු උනේ 2000 ජුලි 25 පැරිසියේ ඇති උන කොන්කොර්ඩ් ගුවන් අනතුරයි. ඒ අනතුරට හේතු උනේ ගුවන් ධාවන පතේ කලින් ගොඩ බාපු ගුවන් යානයක ඇලුමිනියම් පටියක් කොන්කොර්ඩ් එක ගුවන් ගත වෙන වෙලාවේ කොන්කොර්ඩ් රෝදේ ඒ යකඩ පටිය උඩින් ගිය නිසා ඒ රෝදේ ඉරිලා ඒකෙ කෑල්ලක් ගැලවිලා ගිහින් තටුවේ වැදිලා ඇතුලේ වයර් ෂෝර්ට් එකක් වෙලා යානය ගිණිගත්ත එකෙන් ප්ලේන් එක ගිය වේගෙන්ම ගුවන් ගත වෙලා කඩාගෙන වැටුනා.

    මේ හේතුව නිසා දැන් ගොඩක් රටවල් වල FOD (foreign object detection) සිස්ටම් එකක් ස්ථාපනය කරලා තියනවා. මේකෙන් කරන්නේ එයාර් පෝර්ට් එකේ රන් වේ එක දිගට පොඩි පොඩි සෙන්සර් හයි කරලා තියනවා. මේ සෙන්සර් වලින් ගුවන් පතේ මොනවා හරි නුසුදුසු දෙයක් දැක්කොත් ඒක ගුවන්පත පාලක ස්ථානයට දැනුම් දෙනවා. ඒ වගේම හොට් සපෝට් තාක්ෂණයත් යොදාගන්නවා. මේ දේවල් නිසා එදා උන අනතුර අද වලක්වාගන්න පුළුවන් වෙනවා.


    336011-1-Detecting+Runway+Debris.JPEG-0-461x1024.jpg


    Hammer-on-Runway.jpg


    debris-detection.jpg


    fod_graphical.gif
     
    • Like
    Reactions: Local Disk (c:)