කටුනායකටත් කොන්කොර්ඩ් එකක් ආපු කතාවක් තියනවා. හොයලා බලන්න ඕනේ![]()

na koi kale wage da![]()
මේ මම ගත්ත පින්තූරයක්. ෆිල්ටර් දමා නැත.. ෆ්රේම් එක පමනයි
Cam: Sony Z
![]()

1976. එයාර් ෆ්රාන්ස් එකක්. කුවලා ලම්පූර් ඉඳලා බහරේන් යන අතර තුර ලංකාවේ කටුනායක බැහැලා ගිහින් තියනවා. මේ තියෙන්නේ ඒක වෙනුවෙන් නිකුත් කරපු ලියුම් කවරයක්
![]()
photos ehama hoya ganna nathuwa athi ne 
මේ මම ගත්ත පින්තූරයක්. ෆිල්ටර් දමා නැත.. ෆ්රේම් එක පමනයි
Cam: Sony Z
![]()
lassani ban 
මචන් boing 777 ක් මුහුදට land කරොත් එක පාරටම යට යනවද නැත්තම් ටික වෙලාවක් හරි උඩ පාවෙනවද? වතුරේ පාවෙන්න මොනවහරි තාක්ෂණයක් තියෙනවද මේවයේ..

මචන් boing 777 ක් මුහුදට land කරොත් එක පාරටම යට යනවද නැත්තම් ටික වෙලාවක් හරි උඩ පාවෙනවද? වතුරේ පාවෙන්න මොනවහරි තාක්ෂණයක් තියෙනවද මේවයේ..
පුළුවන්..boeing 777 එක designe කරලා තියෙන්නේ safely ditch කරන්න පුළුවන් විදිහට...එත් ගොඩක් දේවල් බලපානවා..aircraft එකට වෙලා තියෙන damage එක, speed එක වගේ දේවල් ගොඩක් වැදගත්..boeing 737-300 එකක් 2002 දී සාර්ථකව මුහුදට land කරලා තියෙනවා..ඒකෙ engine දෙකම fail වෙලා..engine fail එකකදී 737 එකට වඩා 777 එකේදී safely ලැන්ඩ් කරන්න පුළුවන් විදිහේ RAT (Ram Air Turbine ) කියන emergency Device එකක් තියෙනවා
වැඩි විස්තර rochel අයිය කියයි![]()

ඔව් මොන තාක්ශනේ තිබ්බත් damage වෙලා ඇතුලට වතුර ගියොත් ගිලෙන්න ගන්නවා නේ