✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Singapore Airlines ටික දවසකට කොන්කොර්ඩ් ඔපරේට් කරා

    sia2.jpg

    patta :):)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    na koi kale wage da :oo:

    1976. එයාර් ෆ්‍රාන්ස් එකක්. කුවලා ලම්පූර් ඉඳලා බහරේන් යන අතර තුර ලංකාවේ කටුනායක බැහැලා ගිහින් තියනවා. මේ තියෙන්නේ ඒක වෙනුවෙන් නිකුත් කරපු ලියුම් කවරයක්

    bahrain%2Bconcorde.png
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මේ මම ගත්ත පින්තූරයක්. ෆිල්ටර් දමා නැත.. ෆ්‍රේම් එක පමනයි
    Cam: Sony Z

    10394788_10152596274154221_6120344209196991048_n.jpg
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1976. එයාර් ෆ්‍රාන්ස් එකක්. කුවලා ලම්පූර් ඉඳලා බහරේන් යන අතර තුර ලංකාවේ කටුනායක බැහැලා ගිහින් තියනවා. මේ තියෙන්නේ ඒක වෙනුවෙන් නිකුත් කරපු ලියුම් කවරයක්

    bahrain%2Bconcorde.png

    patta :) photos ehama hoya ganna nathuwa athi ne :dull:

    මේ මම ගත්ත පින්තූරයක්. ෆිල්ටර් දමා නැත.. ෆ්‍රේම් එක පමනයි
    Cam: Sony Z

    10394788_10152596274154221_6120344209196991048_n.jpg

    A340 :love: lassani ban :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking news...

    කාටාර් රාජ්‍යයේ දෝහාහි සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකාවක මිය ගොස් තිබේ.

    අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ

    10959822_330832120449147_1744130343569338673_n.jpg

    A SriLankan Airlines female cabin crew member Ms. Ammendra De Kauwe in Doha succumbed to injuries while 3 others were wounded when a vehicle on desert safari met with an accident in Doha, Qatar on Friday, 30 January 2015.
    In a statement issued today, SriLankan Airlines said it has been informed of a tragic road accident in Doha, Qatar this evening involving four of its cabin crew members. “One crew member is confirmed as having succumbed to her injuries while three others have been hospitalized and are reported to be in a stable condition. Srilankan is currently taking every measure to bring her remains home to her loved one’s. As the employer we have convened an inquiry in to the incident and await its report.”

    aviationvoice
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    AirAsia ගුවන් යානය මුහුදට කඩා වැටෙන අවස්ථාවේ ප්‍රධාන නියමුවා සිටියේ කොහෙ ද?

    1000-upload-iblock-aa6-indonesia-airasia_com.jpg

    පසුගිය දා ජාවා මුහුදට කඩා වැටුණු AirAsia ගුවන් ගුවන් යානයේ ප්‍රධාන නියමුවා සම්බන්ධයෙන් නවතම තෙරතුරක් අනාවරණය වී තිබේ.

    ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන මෙහෙය වන නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුර සිදු වන අවස්ථාවේ යානයේ ප්‍රධාන නියමුවා ඔහුගේ අසුනේ සිට නොමැති බව ය.

    ඔවුන් පවසා ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානයේ සහය නියමුවා යානය මෙහෙයවමින් සිට ඇති බව ය.

    යානය අනතුරකට ලක්වීමට යන බව දැනගත් වහා ම ප්‍රධාන නියමුවා මෙහෙයුම් කුටිය වෙත පැමිණ ඇතත් එම කාලය ඔහුට යානය අනතුරින් මුදා ගැනීමට තරම් ප්‍රමාණවත් වී නොමැති බව ද එම විමර්ශකයින් පවසා ඇත.

    newsfirst
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් boing 777 ක් මුහුදට land කරොත් එක පාරටම යට යනවද නැත්තම් ටික වෙලාවක් හරි උඩ පාවෙනවද? වතුරේ පාවෙන්න මොනවහරි තාක්ෂණයක් තියෙනවද මේවයේ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන් boing 777 ක් මුහුදට land කරොත් එක පාරටම යට යනවද නැත්තම් ටික වෙලාවක් හරි උඩ පාවෙනවද? වතුරේ පාවෙන්න මොනවහරි තාක්ෂණයක් තියෙනවද මේවයේ..

    පුළුවන්..boeing 777 එක designe කරලා තියෙන්නේ safely ditch කරන්න පුළුවන් විදිහට...එත් ගොඩක් දේවල් බලපානවා..aircraft එකට වෙලා තියෙන damage එක, speed එක වගේ දේවල් ගොඩක් වැදගත්..boeing 737-300 එකක් 2002 දී සාර්ථකව මුහුදට land කරලා තියෙනවා..ඒකෙ engine දෙකම fail වෙලා..engine fail එකකදී 737 එකට වඩා 777 එකේදී safely ලැන්ඩ් කරන්න පුළුවන් විදිහේ RAT (Ram Air Turbine ) කියන emergency Device එකක් තියෙනවා :):):)

    වැඩි විස්තර rochel අයිය කියයි :sorry::)
     
    :yes::yes: ඔව් මොන තාක්ශනේ තිබ්බත් damage වෙලා ඇතුලට වතුර ගියොත් ගිලෙන්න ගන්නවා නේ
    මේ ඇමරිකාවේ US Airways Flight 1549 දෝශයක් නිසා Hudson_River එකට බෑව සීන් එක

    ඉක්මනට ක්‍රියාත්ම උන නිසා මිනිස්සු නම් ඔක්කොම බේරුනා

    Plane_crash_into_Hudson_River_(crop).jpg

    )

    us_airways_airbus_hudson_nyc.jpg

    816365_f520.jpg