අපේ මුළු ෆ්ලයිට් ගාන දැනට 25ක්.
A320-200 - 6
A321-200 - 2
A330-200 - 7
A330-300 - 2
A340-300 - 6
DHC-6 - 2
January 2015 wenakota machan oya DHC 6 atha-herala 26k thiyenawa. Flight radar schedule balannako!

අපේ මුළු ෆ්ලයිට් ගාන දැනට 25ක්.
A320-200 - 6
A321-200 - 2
A330-200 - 7
A330-300 - 2
A340-300 - 6
DHC-6 - 2

ඕවා ග්‍රේව්යාඩ් වලට යනවා (සොහොන්)
එතනදි දන්න විදිහට කෑලි වලට ගලවනව, සමහර ඒවා දිරල යනවා!
ග්‍රේව්යාඩ් කිහිපයක්ම ලෝකේ තියනව වැඩිහරියක් තියෙන්නේ ඇමරිකාවෙ (අනුන්ගේ කුනු කන්දල්මනෙ උන් හොයන්නේ) - ඇරිසෝනාවල (ඔය ඒලියන්ලා එහෙම නිතරම ඇරිසෝනා වලට එනවා කියන්නේ මේවායේ කෑලී ගෙනියන්නද දන්නේ නෑ - යකඩ වලට කොමිස් තියාගෙන විකුනතහැකිනේ!
ෆැක්ට්ස් වල මොකක් හරි වැරැදි නම් කියපල්ලා
මේ Mojave Air & Space Port - ගොඩක් සිවිලියන් ඒවා වලකජ්ජන් ගහන තැන!
![]()
![]()
![]()
Pinal Airpark, Marana, Arizona
![]()
විකියේ විස්තර ගොඩක් ඇති - about more places
කාලකට ඉහත එයාර් ලංකා ගහපු එකක් මෙ එක ග්‍රේව් යාර්ඩ් එකක දැක්කා වගේ (නෙට් එකෙ හරිය ) මතකයි - ශුවර් නෑ හැබැයි - අද හොයා ගන්න් නම බැරි වුනා

හයියෝ තව plan එකක් ඉවරයි නේද..... දැන් plan වලට අපල කාලයකද කොහෙද බන්![]()

- ශ්‍රී ලංකන් යානයක් හදිසියේ ගොඩබායි
![]()
ගුවන් මගියෙකුට හදිසි හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
එලෙස ගොඩබස්වා ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කළ යූ.එල්. 563 දරන ගුවන් යානයයි. හෘදයාබාධයකට ලක්වූ ගුවන් මගියා ටෙහෙරාන් හි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව යානය යළි පැරිස් නුවර බලා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
Source : Neth News
ඔය ATR planes වල සෙෆ්ටි හිස්ට්‍රිය ඒ තරම්ම හොද නෑ. ඔයිට හොදයි Russian/Ukraine ප්ලෙන් මයෙ හිතේ
අනික අලුත් ප්ලෙන් එකක්. ගිය අවුරුද්දෙ එකත් අලුත් ATR එකක් ක්‍රැශ් වුනේ
Ne wage welawaka Expenses cover karanne kawda machan? Passenger ta pay karanna wenawada? Gewal wikunanna wei ban ehema wunoth.

So the Budgets are made accordingly I guess.
- This is only what i think ok, 'cos I have never heard a passenger had to pay for such expences in this kind of emergencies
I don't think.
All these kind of circumstances are expected when employing a flight.So the Budgets are made accordingly I guess.
- This is only what i think ok, 'cos I have never heard a passenger had to pay for such expences in this kind of emergencies
![]()
Ne wage welawaka Expenses cover karanne kawda machan? Passenger ta pay karanna wenawada? Gewal wikunanna wei ban ehema wunoth.
One stupid Chinese guy deployed the over the wing emergency door to get off the aircraft quickly. $16000 billed to him.
Another Chinese (or passenger on a Chinese airline) threw hot water to an FA, camtain had to emergency land. $10,000 fine.
Medical emergencies cover karanne airliner wenna athi. Habai ithin ne wage scene ekakadi Patta padui ne ban airliner ta. Insurance eken wath cover karanawanam kamak na. Ape UL eka dan yanneth rim eken ne.
FB eke "rants of a sassy steward" kiyala page ekak thiyenawa. Loweth athal denne.
නෑ මචන් මම කීවේ මේ වගෙ නැචුරල් ඩිස්ටර්බන්ස් වලදී.
බීලා කාල පිස්සු කෙලින ඒවට දඩ ගහනව කියල මමත් කියවල තියෙනවා.
ෆ්ලයිට් ඇතුලේ තියෙන instruction හෑන්ඩ් අවුට් එකේ ගහලම තියෙනව පිස්සු කෙලියොත් දඩ කත හැක කියලා!
nofly list wunoth ehema ithin dukama thamai.ශ්‍රී ලංකන් යානයක් හදිසියේ ගොඩබායි