✈✈ Aviation ✈✈

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ඕවා ග්‍රේව්යාඩ් වලට යනවා (සොහොන්)
    එතනදි දන්න විදිහට කෑලි වලට ගලවනව, සමහර ඒවා දිරල යනවා!
    ග්‍රේව්යාඩ් කිහිපයක්ම ලෝකේ තියනව වැඩිහරියක් තියෙන්නේ ඇමරිකාවෙ (අනුන්ගේ කුනු කන්දල්මනෙ උන් හොයන්නේ) - ඇරිසෝනාවල (ඔය ඒලියන්ලා එහෙම නිතරම ඇරිසෝනා වලට එනවා කියන්නේ මේවායේ කෑලී ගෙනියන්නද දන්නේ නෑ - යකඩ වලට කොමිස් තියාගෙන විකුනතහැකිනේ!

    ෆැක්ට්ස් වල මොකක් හරි වැරැදි නම් කියපල්ලා

    මේ Mojave Air & Space Port - ගොඩක් සිවිලියන් ඒවා වලකජ්ජන් ගහන තැන!

    18pwwokjnry06jpg.jpg

    18pwvmj8520hhjpg.jpg
    18pwwfkyii3gcjpg.jpg

    Pinal Airpark, Marana, Arizona

    18pwy71s95443jpg.jpg

    විකියේ විස්තර ගොඩක් ඇති - about more places

    කාලකට ඉහත එයාර් ලංකා ගහපු එකක් මෙ එක ග්‍රේව් යාර්ඩ් එකක දැක්කා වගේ (නෙට් එකෙ හරිය ) මතකයි - ශුවර් නෑ හැබැයි - අද හොයා ගන්න් නම බැරි වුනා

    grave yard wala thiyna eke apita baida ban oya kaallak dekak gennaganna mehata gedara lassanata thiyanna:oo::oo:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Update

    A TransAsia flight crashed in the Keelung River with 58 people on board after taking off from Taipei's Songshan Airport.

    Passengers have had to scramble from the submerged wreckage of a flight that crashed in a river in Taipei, Taiwan.

    TransAsia Flight 235 crashed in the Keelung River with 58 people on board after taking off from Taipei's Songshan Airport at 10:54 a.m. on Wednesday. The flight, which was en route to the island region of Kinmen, lost contact with flight controllers at 10:55 a.m., according to Channel News Asia. The flight was expected to land just before midday.

    The dramatic moment the craft descended from the sky and smashed into a bridge was captured on a dashcam video. Incredibly, so far, there have been no reported fatalities in the crash. More than 10 people are waiting to be rescued after suffering injuries, according to local media reports.

    The plane has been identified as a French-made twin-engine turboprop ATR 72 with a two-pilot air crew.

    B8-H_bFIcAQksaG.jpg

    This is the second incident for TransAsia Airways in the past year. The airline was involved in a fatal crash in July, 2014, when Flight 222 attempted to avoid typhoon conditions and crashed on the island of Penghu. From the 54 people aboard the flight, 48 died in the crash. An initial report in to the crash was released in December, with the final report expected in October this year.

    mashable
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    හයියෝ තව plan එකක් ඉවරයි නේද..... දැන් plan වලට අපල කාලයකද කොහෙද බන් :no::no::no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හයියෝ තව plan එකක් ඉවරයි නේද..... දැන් plan වලට අපල කාලයකද කොහෙද බන් :no::no::no:

    ඔව් බන් ගිය අවුරුද්දෙත් එසේම නේ :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ‍්‍රී ලංකන් යානයක් හදිසියේ ගොඩබායි

    4R-ALJ-SriLankan-Airlines-Airbus-A330-200_PlanespottersNet_404398.jpg

    ගුවන් මගියෙකුට හදිසි හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

    එලෙස ගොඩබස්වා ඇත්තේ ප‍්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කළ යූ.එල්. 563 දරන ගුවන් යානයයි. හෘදයාබාධයකට ලක්වූ ගුවන් මගියා ටෙහෙරාන් හි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව යානය යළි පැරිස් නුවර බලා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Source : Neth News
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔය ATR planes වල සෙෆ්ටි හිස්ට්‍රිය ඒ තරම්ම හොද නෑ. ඔයිට හොදයි Russian/Ukraine ප්ලෙන් මයෙ හිතේ:confused:
    අනික අලුත් ප්ලෙන් එකක් (2014). ගිය අවුරුද්දෙ එකත් අලුත් ATR එකක් ක්‍රැශ් වුනේ:frown: - :-)confused: හැබැයි ඒක නම් 2000 හදපු එකක්)
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ශ‍්‍රී ලංකන් යානයක් හදිසියේ ගොඩබායි

    4R-ALJ-SriLankan-Airlines-Airbus-A330-200_PlanespottersNet_404398.jpg

    ගුවන් මගියෙකුට හදිසි හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

    එලෙස ගොඩබස්වා ඇත්තේ ප‍්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කළ යූ.එල්. 563 දරන ගුවන් යානයයි. හෘදයාබාධයකට ලක්වූ ගුවන් මගියා ටෙහෙරාන් හි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව යානය යළි පැරිස් නුවර බලා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Source : Neth News

    Ne wage welawaka Expenses cover karanne kawda machan? Passenger ta pay karanna wenawada? Gewal wikunanna wei ban ehema wunoth.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔය ATR planes වල සෙෆ්ටි හිස්ට්‍රිය ඒ තරම්ම හොද නෑ. ඔයිට හොදයි Russian/Ukraine ප්ලෙන් මයෙ හිතේ:confused:
    අනික අලුත් ප්ලෙන් එකක්. ගිය අවුරුද්දෙ එකත් අලුත් ATR එකක් ක්‍රැශ් වුනේ:frown:

    ow ban control kara ganna baruwa nea crash wela thiyanne
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Ne wage welawaka Expenses cover karanne kawda machan? Passenger ta pay karanna wenawada? Gewal wikunanna wei ban ehema wunoth.

    I don't think.:confused:
    All these kind of circumstances are expected when employing a flight.:rolleyes: So the Budgets are made accordingly I guess.:confused: - This is only what i think ok
    , 'cos I have never heard a passenger had to pay for such expences in this kind of emergencies:yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    I don't think.:confused:
    All these kind of circumstances are expected when employing a flight.:rolleyes: So the Budgets are made accordingly I guess.:confused: - This is only what i think ok
    , 'cos I have never heard a passenger had to pay for such expences in this kind of emergencies:yes:

    One stupid Chinese guy deployed the over the wing emergency door to get off the aircraft quickly. $16000 billed to him.
    Another Chinese (or passenger on a Chinese airline) threw hot water to an FA, camtain had to emergency land. $10,000 fine.

    Medical emergencies cover karanne airliner wenna athi. Habai ithin ne wage scene ekakadi Patta padui ne ban airliner ta. Insurance eken wath cover karanawanam kamak na. Ape UL eka dan yanneth rim eken ne.

    FB eke "rants of a sassy steward" kiyala page ekak thiyenawa. Loweth athal denne.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ne wage welawaka Expenses cover karanne kawda machan? Passenger ta pay karanna wenawada? Gewal wikunanna wei ban ehema wunoth.

    මම හිතන්නේ කිසිම ගානක් අය කරන්නේ නැතුව ඇති කියලා ( හරියටම සුවර් නෑ හැබැයි )
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    One stupid Chinese guy deployed the over the wing emergency door to get off the aircraft quickly. $16000 billed to him.
    Another Chinese (or passenger on a Chinese airline) threw hot water to an FA, camtain had to emergency land. $10,000 fine.

    Medical emergencies cover karanne airliner wenna athi. Habai ithin ne wage scene ekakadi Patta padui ne ban airliner ta. Insurance eken wath cover karanawanam kamak na. Ape UL eka dan yanneth rim eken ne.

    FB eke "rants of a sassy steward" kiyala page ekak thiyenawa. Loweth athal denne.

    නෑ මචන් මම කීවේ මේ වගෙ නැචුරල් ඩිස්ටර්බන්ස් වලදී.
    බීලා කාල පිස්සු කෙලින ඒවට දඩ ගහනව කියල මමත් කියවල තියෙනවා.
    ෆ්ලයිට් ඇතුලේ තියෙන instruction හෑන්ඩ් අවුට් එකේ ගහලම තියෙනව පිස්සු කෙලියොත් දඩ කත හැක කියලා!
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නෑ මචන් මම කීවේ මේ වගෙ නැචුරල් ඩිස්ටර්බන්ස් වලදී.
    බීලා කාල පිස්සු කෙලින ඒවට දඩ ගහනව කියල මමත් කියවල තියෙනවා.
    ෆ්ලයිට් ඇතුලේ තියෙන instruction හෑන්ඩ් අවුට් එකේ ගහලම තියෙනව පිස්සු කෙලියොත් දඩ කත හැක කියලා!

    :D nofly list wunoth ehema ithin dukama thamai.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ශ‍්‍රී ලංකන් යානයක් හදිසියේ ගොඩබායි

    4R-ALJ-SriLankan-Airlines-Airbus-A330-200_PlanespottersNet_404398.jpg

    ගුවන් මගියෙකුට හදිසි හෘදයාබාධයක් වැලඳීම හේතුවෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.

    එලෙස ගොඩබස්වා ඇත්තේ ප‍්‍රංශයේ පැරිස් නුවර බලා පියාසර කළ යූ.එල්. 563 දරන ගුවන් යානයයි. හෘදයාබාධයකට ලක්වූ ගුවන් මගියා ටෙහෙරාන් හි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. අනතුරුව යානය යළි පැරිස් නුවර බලා ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    Source : Neth News

    dan e sinhalayata iran wala visa nane. hire yaida™