✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔව් දැන් එක එක ක්‍රමවේද තියන නිසා වැඩේ අමාරුයි :yes: මම එහෙම කිවේ ඔව් බන් Air india එක පාරක් pilot ලා දෙන්නා නිදියන්න ගිහින් Air hosters ලා දෙන්නෙක් තමා සිට් එකේ ඉදලා තියෙන්නේ :eek:උන් ගැන කතා කරලා වැඩක් නෑ ලෝකේ තියන චාටර්ම airline එකක් :eek: මම එක review එකක දැක්කා ඇතුලේ මකුලු දැලුත් බැදලා තියනවා කියලා තියනවා :lol:

    මම නම් Air India ගිහින් නෑ - හැබැයි අපේ මායියා ගියා එක පාරක් එයාර් ඉන්දියා එකක. ෆුල් අවුල් කීවා ප්ලේන් එකේ ඉදන් වැඩ කරන හැම එකාම දක්වා :yes:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    Mihin Lanka වලට මොනවා වෙන්න අරන් ද මන්ද එක දිගට දවස් තුනක උන තුන්වන Technical Problem එක :eek:

    MJ311 2015/03/27
    Mj5 2015/03/28
    Mj501 2015/03/29

    16343002474_09b92e86e8_o.jpg

    photo Credit goes to airsrilanka

    මේ දවස් ට්කට මුන්ට කියක් පාඩු ඇති ද :eek:

    නෑ බන් ගුවන් සාමාගම සියලුම මගීන්ට Hostel වල නවතින්න අවශය කටයුතු යොදනවා අලුතින් arrange කරනකන් ඒ සදහා වෙනම ගාස්තුවක් අය කරන්නේ නෑ ගුවන් සමාගම ඒ අලාබය විදගන්නවා

    machan mewa training flights mama hithana widiyata. passangers la yana ewa newei,

    Mj5 2015/03/28 nam test flight ekak. oya daalath thiyenne test fligh kiyala
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mata mathaka widiyata nam maasa 4 k 5 k withara wenawa daala but ithin wadi welawak down meka :(

    oya tower frequency eka thiyenne. colombo radio thibba nam ela. HF eka. ehenam overflying ewa idalama ahanna thibba. long range ne. mulinma ape FIR ( srilankan radio and radar range) ekata ena hati. ayubowan kiyanawa :D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    oya tower frequency eka thiyenne. colombo radio thibba nam ela. HF eka. ehenam overflying ewa idalama ahanna thibba. long range ne. mulinma ape FIR ( srilankan radio and radar range) ekata ena hati. ayubowan kiyanawa :D

    ehamada mama eka ahala ne :sorry: habai mekath overflying ewa ekkath katha karanawa meke samahara Srilankan flights walata nam ayubowan kiyanawa
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63

    Air Canada plane makes crash landing at Halifax Airport with 25 people rushed to hospital after smashing through power line and skidding off runway

    One passenger reports that on landing one engine 'popped off'

    Airbus A320 had flown in from Toronto Pearson International Airport

    Halifax region is currently under heavy snowfall that could have caused reduced visibility

    271ABBEC00000578-3016655-image-a-44_1427636195613.jpg

    271B5BA300000578-3016655-image-a-13_1427642082161.jpg

    271ABBE200000578-3016655-image-a-45_1427636222178.jpg

    271B57A300000578-3016655-image-a-14_1427642184445.jpg

    2718EF1700000578-3016655-image-a-3_1427627485986.jpg

    271B588D00000578-3016655-image-a-15_1427642270589.jpg

    271B5A9300000578-3016655-image-a-16_1427642362963.jpg

    2718A7A800000578-3016655-image-a-5_1427620860328.jpg

    2718ADD900000578-3016655-image-a-6_1427620865250.jpg

    Thanks for the photos :)

    You must spread some Reputation around before giving it to kmc madushan again.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Thanks for the photos :)

    You must spread some Reputation around before giving it to kmc madushan again.

    You must spread some Reputation around before giving it to chathu05 again.
    :(

    බලපන් මචන්, මේ එකම ප්ලේන් එක නේද දවස් තුනේම අවුල් ගිහින් තියෙන්නෙ. එකම රෙජිස්ට්‍රේශන් නොම්මරේ: 4R-MRD

    machan mewa training flights mama hithana widiyata. passangers la yana ewa newei,

    Mj5 2015/03/28 nam test flight ekak. oya daalath thiyenne test fligh kiyala

    ow ekak test filght ekak wenna oan ekama flight eka thama oya ramu gahala thiyanne mokak hari lokue technical awulak thibilla wage :dull: me lagadi mihin lanka lease karala gatha A319 ekath technical problem ekak awith thibba lu mulma gamanathiya di ma , :dull::dull:

    මම නම් Air India ගිහින් නෑ - හැබැයි අපේ මායියා ගියා එක පාරක් එයාර් ඉන්දියා එකක. ෆුල් අවුල් කීවා ප්ලේන් එකේ ඉදන් වැඩ කරන හැම එකාම දක්වා :yes:

    mamath gihin na ath mama mage yaluwakta una de kiva nea ubalata thread eka mula :D
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    mamath gihin na ath mama mage yaluwakta una de kiva nea ubalata thread eka mula :D
    මචන් මගේ මතකෙ නම් පට්ට අවුල්:baffled:.
    පොඩ්ඩක් හිටපන් බලන්න ත්‍රේඩ් එකේ මුල, මොකක්ද වුනයි කීවෙ?:confused::confused::confused:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචන් මගේ මතකෙ නම් පට්ට අවුල්:baffled:.
    පොඩ්ඩක් හිටපන් බලන්න ත්‍රේඩ් එකේ මුල, මොකක්ද වුනයි කීවෙ?:confused::confused::confused:

    යාලුවෝ වගයක් Air india වල ක්‍රිකට් මැච් එකකට ගිහින් උන සීන් එකක් මටත් post එක දාපු page එක හරියටම මතක නෑ
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    යාලුවෝ වගයක් Air india වල ක්‍රිකට් මැච් එකකට ගිහින් උන සීන් එකක් මටත් post එක දාපු page එක හරියටම මතක නෑ

    යුරෙකා යුරෙකා - කියවද්දි මතක් වුනා උබ එහෙම එකක් දාලා තිබිලා මම කලකට පෙර කියවපු වග? මගේ මතකෙනම් චා ම චා මචන්! ;)

    කන්න දෙනවා කිවම මතක් උනේ මගේ යාලුවෙක්ට උන සීන් එකක් :D උන්ට ඉන්දියවේ තිබ්බ මැච් එකකට යන්න වෙලා Air india flight එකක තමා ගිහිල්ලා තියෙන්නේ :D :baffled: උන්ට එකේන් දීපු මොනවද කාලා මැච් ගැහිල්ල පැත්තක තියලා දවස් දෙක තුනක් Toilet එකේ පදිංචි වෙලා ඉදලා තියෙන්නේ :rofl: තවත් මිනිහා Air india කියපු ගමන් බය වෙනවා :D

    අර රොශෙල් සහොදරයා දැන් මේ පැත්තෙ එන්නෙ නැඇ නේද වැඩිය:confused::confused:
     
    • Like
    Reactions: Local Disk (c:)

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    යුරෙකා යුරෙකා - කියවද්දි මතක් වුනා උබ එහෙම එකක් දාලා තිබිලා මම කලකට පෙර කියවපු වග? මගේ මතකෙනම් චා ම චා මචන්! ;)

    අර රොශෙල් සහොදරයා දැන් මේ පැත්තෙ එන්නෙ නැඇ නේද වැඩිය:confused::confused:

    මටත් හොයා ගන්න බැරි උනා ඕක දාපු තැන ;)

    ඔව් රොශෙල් අයියා busy ඇති මේ දවස්වල
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රි ලංකන් සතුව තිබෙන පැරණීම ගුවන් යානය A340 4R-ADC redelivery කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන් බව ආරංචි වෙනවා( අද redelivery test run එකකුත් කරලා තියනවා )මෙම ගුවන් යානය ශ්‍රි ලංකන් වල අවුරුදු 20 අදික සේවා කාලයක් අවසන් කරලා තියනවා :yes::yes::cool: මෙහි තව විශේශත්වයක් වන්නේ ආසියානු ගුවන් සමාගමක් විසින් ලබා ගත් මුල්ම A340 ගුවන් යානය මෙය වීමයි :):)

    1024px-18cg_-_Airlanka_Airbus_A340-311%3B_4R-ADA%40FRA%3B01.04.1998_%285445375360%29.jpg
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ශ්‍රි ලංකන් සතුව තිබෙන පැරණීම ගුවන් යානය A340 4R-ADC redelivery කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන් බව ආරංචි වෙනවා( අද redelivery test run එකකුත් කරලා තියනවා )මෙම ගුවන් යානය ශ්‍රි ලංකන් වල අවුරුදු 20 අදික සේවා කාලයක් අවසන් කරලා තියනවා :yes::yes::cool: මෙහි තව විශේශත්වයක් වන්නේ ආසියානු ගුවන් සමාගමක් විසින් ලබා ගත් මුල්ම A340 ගුවන් යානය මෙය වීමයි :):)

    1024px-18cg_-_Airlanka_Airbus_A340-311%3B_4R-ADA%40FRA%3B01.04.1998_%285445375360%29.jpg

    athule interior ehemath wenas karalada bn redeliver karanne?