✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ගොඩක් වෙලාවට අර අපි කන්දක වාහනේ ඩ්‍රයිව් කරනවා වගේ කන් අගුල් වැටෙන්නව තදට දැනිලා නෑ:confused: - හැබැයි යම් තාක් දුරකට දැනෙනවා:yes: - ඔව් මචන් රැපිඩ් ඩිසෙන්ට් එකකදි ඕක තදට දැනේවී:confused:
    Rochel සහෝදරයා සමහර විට මේ ගැන හොදට පැහැදිලි කරයි

    danenawa kiyanne machan..kan deka athule pop pop pop sadde enawalu...
    eka digata climb descent kaloth passenger lata sihiya nathi wennath puluwanlu
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11136626_10204070956239193_282855998425228507_n.jpg

    pilota love sick wage :rofl:
    :no::no::no:
    Aviation enthusiasts took to social media to express their confusion at flight KM14JC’s romantic route, with some joking that Malta Airlines had introduced “creative training flights” and others saying the airline was just “showing some love”.:oo:
    But the mystery was partly solved by Malta Internation’s arrivals board, which listed the flight’s status as “JUST MARRIED”.
    An Air Malta spokeswoman confirmed that a newly-married pilot and member of the cabin crew had been celebrating their wedding, which had taken place at the airport earlier in the day.:love::love::love:

    “He is a pilot and she is a member of the cabin crew. They were joined on the flight by family, friends and colleagues who had been at the wedding,” she told Sky News.
    එයාර් මෝල්ටා කොච්චර තමන්ගෙ සේවකයො ගැන හිතනවද (අපේ නම් ඉතින් ලොක්කෝ ගැන විතරයිනේ:angry:)
     
    • Like
    Reactions: chathu05

    fuel cost eka ehema airline ekenda danne na:sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    සිරා පට්ට :cool::cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම හිතන්නේ එයා ලයින් එකෙන් වෙන්න ඕනේ. නිකන් නිවුස් එකෙන් ඉඟි කරන්නේ ඒ වගේ අදහසක්- ශුවර් නෑ

    ඔය වගේ දේවල් කරනකොට airline එකටත් හොදයි නේ ප්‍රසිද්ධියක් ලැබෙනවා ;) දැන් අපි කතා කරනනේ අන්න ඒ වගේ ගොඩක් අය ඔය ගැන හොද කියනවා නේ ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Airbus takes economy air travel to new level with 11 seats per row

    airbus_a380.jpg

    Problem is ;)

    CCidrkeWYAAMtfM.jpg

    මෙහෙම සිට් 11 ක් දැම්මොත් leyland බස් වල යනවා වගේ හිර වෙලා තමා යන්න වෙන්නේ :eek::eek:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Airbus takes economy air travel to new level with 11 seats per row

    airbus_a380.jpg

    මෙහෙම සිට් 11 ක් දැම්මොත් leyland බස් වල යනවා වගේ හිර වෙලා තමා යන්න වෙන්නේ :eek::eek:

    This must be a joke right?:oo::P
    Or else they have to widen the cabin space. I don't think they (or in that case any airline) will employ this kind of funny techniques/seatings!:angry::angry::angry:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241

    For short haul, high capacity routes this is the solution.

    People will travel as long as the prices are competitive.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Airbus takes economy air travel to new level with 11 seats per row

    airbus_a380.jpg

    Problem is ;)

    CCidrkeWYAAMtfM.jpg

    මෙහෙම සිට් 11 ක් දැම්මොත් leyland බස් වල යනවා වගේ හිර වෙලා තමා යන්න වෙන්නේ :eek::eek:

    Leyland buses atleast has much more seat pitch.
    These won't.

    In Fact not even inflight entertainment. Food and beverages need to be bought.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    :no::no::no:
    Aviation enthusiasts took to social media to express their confusion at flight KM14JC’s romantic route, with some joking that Malta Airlines had introduced “creative training flights” and others saying the airline was just “showing some love”.:oo:
    But the mystery was partly solved by Malta Internation’s arrivals board, which listed the flight’s status as “JUST MARRIED”.
    An Air Malta spokeswoman confirmed that a newly-married pilot and member of the cabin crew had been celebrating their wedding, which had taken place at the airport earlier in the day.:love::love::love:

    “He is a pilot and she is a member of the cabin crew. They were joined on the flight by family, friends and colleagues who had been at the wedding,” she told Sky News.
    එයාර් මෝල්ටා කොච්චර තමන්ගෙ සේවකයො ගැන හිතනවද (අපේ නම් ඉතින් ලොක්කෝ ගැන විතරයිනේ:angry:)

    Thanks for the explanation :)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කවුරු හරි දන්නවද ඇයි කියලා ඇමරිකාව/මෙක්සිකෝව (වගේ රටවල) හා යුරෝපය, මැද පෙරදිග අතර යන ගුවන් යානා උත්තර ධ්‍රැවය පැත්තට ගිහින් ආපහු පල්ලම් බහින්නේ කියලා - කෙලින්ම අත්ලාන්තික් සාගරය හරහා දුර ගත්තොත් ඊට වඩා දුර ගොඩක් අඩුයි!:confused:
    පෘථිවියෙ බ්‍රමණ අක්ශය ඇද නිසා වත්ද?:rolleyes::rolleyes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    For short haul, high capacity routes this is the solution.

    People will travel as long as the prices are competitive.
    ආ බජට් එයා ලයින් වලට එයාර් ඒශියා වාගේ
    Leyland buses atleast has much more seat pitch.
    These won't.

    In Fact not even inflight entertainment. Food and beverages need to be bought.

    දැනටත් මචන් හුගක් එයාර්ලය් බජට් එයාර් ලයින් විදිය්හට ඔපරේට් වෙන ඒවාගේ (Flybe, Easyjet, RyanAir,and many more) කෑම එහෙම දෙන්නෑ නෑනේ. අපිට චෙක්-ඉන් වලින් පස්සේ ඇතුලෙ "කැන්ටිමකින්" කන බොන දෙය අරගෙන ගොඩ වෙලා ගියත හැකියි
    උබ දන්නවද මචන් ලන්ඩන් ඉදන් මැන්චෙස්ටර් ට්‍රේන් (ස්ටෑන්ඩ සීට් ෆර්ස්ට් ක්ලාසුත් නෙවෙයි) එකට යන ගානට වඩා අඩු ගානට උබට ප්ලේන් ටිකට් එකක් ගන්න පුලුව ලන්ඩන් වල ඉදන් ජිනීවා හරි, සයිප්‍රස් හරි රොමේ හරි වගේ ගොඩක් ඩෙස්ටිනේශන් වලට ඔය වගේ බජට් කැරියර් වල:baffled::baffled:
    ඒ නිසා ඔය ඔප්ශන් එක බජට් ඒවට හරි යාවි එහෙම වුනොත්!:rofl::rolleyes:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    කවුරු හරි දන්නවද ඇයි කියලා ඇමරිකාව/මෙක්සිකෝව (වගේ රටවල) හා යුරෝපය, මැද පෙරදිග අතර යන ගුවන් යානා උත්තර ධ්‍රැවය පැත්තට ගිහින් ආපහු පල්ලම් බහින්නේ කියලා - කෙලින්ම අත්ලාන්තික් සාගරය හරහා දුර ගත්තොත් ඊට වඩා දුර ගොඩක් අඩුයි!:confused:
    පෘථිවියෙ බ්‍රමණ අක්ශය ඇද නිසා වත්ද?:rolleyes::rolleyes:

    Emergency ekak unoth land karanna ooni wena nisa tamai coastal eka langin yanne.... Mata mathaka hetiyata mama Paris indan Miami giya A380 ekanan Atlantic cross kalada manda??? mata mataka na... mokada mama nidagena giye...:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    ආ බජට් එයා ලයින් වලට එයාර් ඒශියා වාගේ

    දැනටත් මචන් හුගක් එයාර්ලය් බජට් එයාර් ලයින් විදිය්හට ඔපරේට් වෙන ඒවාගේ (Flybe, Easyjet, RyanAir,and many more) කෑම එහෙම දෙන්නෑ නෑනේ. අපිට චෙක්-ඉන් වලින් පස්සේ ඇතුලෙ "කැන්ටිමකින්" කන බොන දෙය අරගෙන ගොඩ වෙලා ගියත හැකියි
    උබ දන්නවද මචන් ලන්ඩන් ඉදන් මැන්චෙස්ටර් ට්‍රේන් (ස්ටෑන්ඩ සීට් ෆර්ස්ට් ක්ලාසුත් නෙවෙයි) එකට යන ගානට වඩා අඩු ගානට උබට ප්ලේන් ටිකට් එකක් ගන්න පුලුව ලන්ඩන් වල ඉදන් ජිනීවා හරි, සයිප්‍රස් හරි රොමේ හරි වගේ ගොඩක් ඩෙස්ටිනේශන් වලට ඔය වගේ බජට් කැරියර් වල:baffled::baffled:
    ඒ නිසා ඔය ඔප්ශන් එක බජට් ඒවට හරි යාවි එහෙම වුනොත්!:rofl::rolleyes:

    Fala wasgayen rupiyal kiiyak witharada :eek:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කවුරු හරි දන්නවද ඇයි කියලා ඇමරිකාව/මෙක්සිකෝව (වගේ රටවල) හා යුරෝපය, මැද පෙරදිග අතර යන ගුවන් යානා උත්තර ධ්‍රැවය පැත්තට ගිහින් ආපහු පල්ලම් බහින්නේ කියලා - කෙලින්ම අත්ලාන්තික් සාගරය හරහා දුර ගත්තොත් ඊට වඩා දුර ගොඩක් අඩුයි!:confused:
    පෘථිවියෙ බ්‍රමණ අක්ශය ඇද නිසා වත්ද?:rolleyes::rolleyes:

    machan okata reasons dekak thiyyanawa. eka dan uba world map eke straight line ekak andahama thiyana dura wadi north pole ekata gihin enawata wadiya mokada earth eke circumference eka equator eka hariya hugak wadi Poles wala hariyath ekka balanakota. eka nisa flights fly karanne hugak "Great Circle" track ekak. straight line ekak newei.

    anith reason eka thamai ETOPS(Exteneded twin engine Operations), ae kiyanne two engine aircraft ekak, eka engine ekak fail wunoth ae aircraft eka alternate airport ehekata specify karapu mins ganak athulatha fly karanna ona.. dan A320 ekak nam 180 mins. ae kiyanne eka engine ekakin witharak 180 mins fly karnna puluwan distance ehekin thamai hama welema A320 ekak fly karanna ona. "ETOPS (extended operations) rule for the FAA that specifies that you must be within a certain time to the nearest airport - eg 180 mins flying time for twin engined planes like the B777 or A330. This is so that if there is a serious engine issue, the pilot can safely land the plane on the remaining engine."
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    ආ බජට් එයා ලයින් වලට එයාර් ඒශියා වාගේ

    දැනටත් මචන් හුගක් එයාර්ලය් බජට් එයාර් ලයින් විදිය්හට ඔපරේට් වෙන ඒවාගේ (Flybe, Easyjet, RyanAir,and many more) කෑම එහෙම දෙන්නෑ නෑනේ. අපිට චෙක්-ඉන් වලින් පස්සේ ඇතුලෙ "කැන්ටිමකින්" කන බොන දෙය අරගෙන ගොඩ වෙලා ගියත හැකියි
    උබ දන්නවද මචන් ලන්ඩන් ඉදන් මැන්චෙස්ටර් ට්‍රේන් (ස්ටෑන්ඩ සීට් ෆර්ස්ට් ක්ලාසුත් නෙවෙයි) එකට යන ගානට වඩා අඩු ගානට උබට ප්ලේන් ටිකට් එකක් ගන්න පුලුව ලන්ඩන් වල ඉදන් ජිනීවා හරි, සයිප්‍රස් හරි රොමේ හරි වගේ ගොඩක් ඩෙස්ටිනේශන් වලට ඔය වගේ බජට් කැරියර් වල:baffled::baffled:
    ඒ නිසා ඔය ඔප්ශන් එක බජට් ඒවට හරි යාවි එහෙම වුනොත්!:rofl::rolleyes:

    අම්මේ මම නම් ඕවල යන්නේ නෑ. Europe යනවා නම් ඉතින් Lufthansa තමා, මෙදා පාරත් යනවා ඔකෙන්ම තමා ticket එක දැම්මේ :)
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63

    ආ බජට් එයා ලයින් වලට එයාර් ඒශියා වාගේ

    දැනටත් මචන් හුගක් එයාර්ලය් බජට් එයාර් ලයින් විදිය්හට ඔපරේට් වෙන ඒවාගේ (Flybe, Easyjet, RyanAir,and many more) කෑම එහෙම දෙන්නෑ නෑනේ. අපිට චෙක්-ඉන් වලින් පස්සේ ඇතුලෙ "කැන්ටිමකින්" කන බොන දෙය අරගෙන ගොඩ වෙලා ගියත හැකියි
    උබ දන්නවද මචන් ලන්ඩන් ඉදන් මැන්චෙස්ටර් ට්‍රේන් (ස්ටෑන්ඩ සීට් ෆර්ස්ට් ක්ලාසුත් නෙවෙයි) එකට යන ගානට වඩා අඩු ගානට උබට ප්ලේන් ටිකට් එකක් ගන්න පුලුව ලන්ඩන් වල ඉදන් ජිනීවා හරි, සයිප්‍රස් හරි රොමේ හරි වගේ ගොඩක් ඩෙස්ටිනේශන් වලට ඔය වගේ බජට් කැරියර් වල:baffled::baffled:
    ඒ නිසා ඔය ඔප්ශන් එක බජට් ඒවට හරි යාවි එහෙම වුනොත්!:rofl::rolleyes:

    Yes Macho.

    Same where I live.

    For shorthaul flights we chose budget airlines.