ගොඩක් වෙලාවට අර අපි කන්දක වාහනේ ඩ්රයිව් කරනවා වගේ කන් අගුල් වැටෙන්නව තදට දැනිලා නෑ- හැබැයි යම් තාක් දුරකට දැනෙනවා
- ඔව් මචන් රැපිඩ් ඩිසෙන්ට් එකකදි ඕක තදට දැනේවී
Rochel සහෝදරයා සමහර විට මේ ගැන හොදට පැහැදිලි කරයි
danenawa kiyanne machan..kan deka athule pop pop pop sadde enawalu...
eka digata climb descent kaloth passenger lata sihiya nathi wennath puluwanlu
Last edited:
- හැබැයි යම් තාක් දුරකට දැනෙනවා
- ඔව් මචන් රැපිඩ් ඩිසෙන්ට් එකකදි ඕක තදට දැනේවී



)

දැන් අපි කතා කරනනේ අන්න ඒ වගේ ගොඩක් අය ඔය ගැන හොද කියනවා නේ




