✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11000 gahanna lagai sinhalu..
    ubalata mona hari danaganna one deyak tiyanawanam kiyapalla
    thread ekak danna 11000 wenuwen...
    ideas godak tiyanawa thread walata ewata welawa madi me tike

    patta machan :):cool::cool: Local Disk (c:) kiva wage terminal 2 gena withara hoyala danna ko :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදිසියේම ඇති වූ වායු අවපාතයකට මැදිව කාර්‍ය මණ්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධ තත්වයකට පත්ව ඉන් හතර දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තාවෙයි.
    ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල ගුවන්යානය ගුවන්ගතව ශ්‍රී ලංකා ගුවන් අවකාශයට පැමිණීමෙන් අනතුරුව වායු අවපාතයට මැදිව ඇති බවයි.
    මේ අවස්ථාව වන විට ගුවන්යානයේ මගීන් 193 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළ බවත් වායු අවපාතයට මැදිව යානය ගැස්සීම නිසා කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධායන්ට පත්ව ඇති බවත් ඔහු කීවේය.
    කෙසේ වෙතත් අදාල ගුවන්යානය අද අළුයම 5.21 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ආබාධයන්ට ලක්වු කාර්යමන්ඩල නිලධරියින් ගුවන්තොටුොපළ වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ප්‍රථකාර ලබා පිටව ගොස් ඇති අතර ඉතිරි සිව් දෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ පෞද්ගලිත රෝහලට ඇතුලත් කර ඇත.
    දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්‍ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළුු තුවාලයක් හෝ කම්පන තත්වයක් හෝ සිදු වී නැති බවයි.

    Source - Lankadeepa


    :shocked::shocked:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BIA apron ගැන පොඩ්ඩක් හොයල බැලුව..දැනට තියන්නේ apron 4යි..විකි ආර්ටිකල් එකත් ඊයෙ අප්ඩේට් කරලා

    Apron Alpha: It is the oldest existing apron at the airport. It has 9 parking bays including 5 remote parking bays and 4 boarding bridge equipped bays. It can handle 4 Boeing 747 aircraft and 5 Airbus A330-200 aircraft at once.

    Apron Bravo: It has 8 parking bays including 4 remote parking bays and 4 boarding bridge equipped bays. It can handle any 8 wide-body such as an Airbus A330, Airbus A340, Boeing 777 or Boeing 747 at once. The 4 remote bays will be converted into 4 Airbus A380 capable boarding bridges under the Stage II development project.

    Apron Charlie: It has 8 parking bays, all of them are currently remote bays. It can handle any 8 wide-body such as an Airbus A330, Airbus A340, Boeing 777 or Boeing 747 at once. The remote bays will be converted into 8 Airbus A380 capable boarding bridges under the Stage II development project. It is the only apron that is currently capable handling the Airbus A380-800. It has been used by Emirates Airbus A380s twice.

    Apron Delta: It has 4 parking bays capable of handling narrow-body aircraft.

    Apron Echo: It is currently under construction, it will have 17 parking bays

    එතකොට ඔක්කොම A380 gates 12 තියෙනවා..
    eYuuGqxh.jpg


    විකි ආර්ටිකල් එකට අනුව අලුත් runway එක හදන්න public land වලින් හෙක්ටයාර 600 ගන්නවලු :yes:


    patta nea :):):cool:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    patta nea :):):cool:

    ඔව් මචන්..පරණ මහජන නරබුම් ගැලරිය තිබ්බ තැන තමයි අලුත් ටර්මිනල් එක හැදෙන්නේ..ගැලරිය නම් දැන් අයින් කරලා කියල තමයි ආරංචි
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් මචන්..පරණ මහජන නරබුම් ගැලරිය තිබ්බ තැන තමයි අලුත් ටර්මිනල් එක හැදෙන්නේ..ගැලරිය නම් දැන් අයින් කරලා කියල තමයි ආරංචි

    metro train line ekak airport ekata ena widhata hadanwa kiyanne atha da ban
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	✈✈ Aviation ✈✈	06-18-2015 10:36 PM	p***** balla


    මේ මොකාද මේ :rofl:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචන්ලා උඹලගෙන් ලොකු හෙල්ප් එකක් ඕන.. මේක ත්‍රෙඩ් එකට අදාල නැති එකට සමාවෙන්න ඕන.

    කටුනායක එයාර්පෝට් එකේ වැඩ කරන කෙල්ලෙකුට ගැලපෙන හොඳ නවතින්න තැනක හොයාගන්න ඕන... ගාන ටිකක් වැඩි වුනත් කමක් නෑ තැන හොඳ නම්.

    දන්නා කෙනෙක් ඉන්නවා නම් මට විස්තර පී එම් එකක් දාපන්.. තෑන්ක්ස් කට්ටියටම
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඇයි බන් indiGo airline එක ඉන්දියාවේ තියන ලොකුම බජට් airline එක වෙලත් ලංකාවේ maintenance කරන්නේ..උන්ගේ fleet එක 96 A320 තියෙනවා :shocked: 2009 ඉදන් maintenance කරන්නේ මෙහෙ C-Check 100 කට වඩා කරලා තියෙනවා..
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්ලා උඹලගෙන් ලොකු හෙල්ප් එකක් ඕන.. මේක ත්‍රෙඩ් එකට අදාල නැති එකට සමාවෙන්න ඕන.

    කටුනායක එයාර්පෝට් එකේ වැඩ කරන කෙල්ලෙකුට ගැලපෙන හොඳ නවතින්න තැනක හොයාගන්න ඕන... ගාන ටිකක් වැඩි වුනත් කමක් නෑ තැන හොඳ නම්.

    දන්නා කෙනෙක් ඉන්නවා නම් මට විස්තර පී එම් එකක් දාපන්.. තෑන්ක්ස් කට්ටියටම

    katunayaka hariyemada hoyanne?
     
    • Like
    Reactions: genius89

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඇයි බන් indiGo airline එක ඉන්දියාවේ තියන ලොකුම බජට් airline එක වෙලත් ලංකාවේ maintenance කරන්නේ..උන්ගේ fleet එක 96 A320 තියෙනවා :shocked: 2009 ඉදන් maintenance කරන්නේ මෙහෙ C-Check 100 කට වඩා කරලා තියෙනවා..

    ehe karanawata wada mehe karana eka laaba athi