✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Yes machan. Mama meka dakke hawasa 4ta withara. Australian airports wala night curfew thiyana nisa serama flight ekama welawakata wage yanawa aththe. Mee gana hariyatama danna kenek wisthara tikak dammothnam elakiri.........

    A curfew applies between 11pm and 6am at Sydney, Adelaide, Coolangatta and Essendon Airports to provide noise relief to residents surrounding the airports. While most aircraft operations are prohibited during this period, there is provision for the operation of emergency aircraft, some small jets, propeller-driven aircraft and freight movements.

    These curfews are legally enforceable and failing to comply is a criminal offence that may result in significant fines.

    EK414 (which departs Dubai at 0215 and reaches Sydney at 2205 the same day..curfew takes effect at 2300)

    Ultimate Airport Dubai එක එපිසෝඩ් එකක දැක්ක ek 414 flight එකට පොඩි වෙලාවක් තියන්නේ..
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    normally flight එකක් takeoff කරන්නේ සුළඟ ගමන දිශාවට විරුද්දවනේ ...දැන් කටුනායක කලපුව නිසා runway 04 ඉදල runway 22 පැත්තට තමයි සුළඟ හමන්නේ..ඉතින් ඔක්කොම වගේ ෆලයිට් takeoff කරන්නේ runway 22 වලින්(runway 04 වලින් takeoff කරනම් ඔක්කොම පේනවා අපේ ගෙදරට :(:( ) ඒ උනාට කලාතුරකින් runway 04 වලින් takeoff කරනවා..දැනුත් එහෙම උනා..වින්ඩ් එක මේකට හේතුවක් නෙවේ කියල මට හිතෙන්නේ..මොකද මේකට පස්සේ ඔක්කොම flight takeoff කලේ runway 22 වලින්..කව්රු හරි මේකට හේතුව දන්නවද :nerd:

    6uo3wfgh.png
    [/IMG]
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    TFS!:cool::cool:
    oka tikak common neda machan? eka welaawak enawa (lankaawe welaawen mama hithanne paandhara 3-4 athara) Aus peththata Emirates A380 3yi, Etihad 777 dekakuyi (indiyaawe yata hariyen ape air field ekata onna menna ) yanawaa ea welaawema Maldives udin 380 2kuyi (eka Etihadlage wage mathaka) anika mathaka widihata 777 ekak aapahu enawaa (Aus wala origin enna perth, Melbourn, Aus wala yannea Mel, Syd, anith eka mathaka ne sure ne Brisbane wage mathaka - noth sure!)
    - eka pealiyata lassanata yanawa

    2hhzu5k.png

    මේ ඊයේ පාන්දර දෙකයි තිහට විතර :)
    කොහොමද traffic එක ;)

    oya kiyanne me wage ekak neh...menna traffic..asawe be :sorry::sorry:
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    A curfew applies between 11pm and 6am at Sydney, Adelaide, Coolangatta and Essendon Airports to provide noise relief to residents surrounding the airports. While most aircraft operations are prohibited during this period, there is provision for the operation of emergency aircraft, some small jets, propeller-driven aircraft and freight movements.

    These curfews are legally enforceable and failing to comply is a criminal offence that may result in significant fines.

    EK414 (which departs Dubai at 0215 and reaches Sydney at 2205 the same day..curfew takes effect at 2300)

    Ultimate Airport Dubai එක එපිසෝඩ් එකක දැක්ක ek 414 flight එකට පොඩි වෙලාවක් තියන්නේ..

    Yes. I also watch that program. Its a superb one. These flights I spotted must be landing in the morning hours in airports in Australia just after the curfew is over. The flights leave Dubai in early hours must be landing in the same day as you quite correctly stated machan.

    But just in case if EK414 got delayed more than affordable time or had to make an emergency landing for example in Sri Lanka, then what would happen to them. 2 hours delay would definitely stretch its landing time into the curfew hours.......??????

    Do you know anything about that?

    Elaz.....
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    normally flight එකක් takeoff කරන්නේ සුළඟ ගමන දිශාවට විරුද්දවනේ ...දැන් කටුනායක කලපුව නිසා runway 04 ඉදල runway 22 පැත්තට තමයි සුළඟ හමන්නේ..ඉතින් ඔක්කොම වගේ ෆලයිට් takeoff කරන්නේ runway 22 වලින්(runway 04 වලින් takeoff කරනම් ඔක්කොම පේනවා අපේ ගෙදරට :(:( ) ඒ උනාට කලාතුරකින් runway 04 වලින් takeoff කරනවා..දැනුත් එහෙම උනා..වින්ඩ් එක මේකට හේතුවක් නෙවේ කියල මට හිතෙන්නේ..මොකද මේකට පස්සේ ඔක්කොම flight takeoff කලේ runway 22 වලින්..කව්රු හරි මේකට හේතුව දන්නවද :nerd:

    6uo3wfgh.png
    [/IMG]

    wind eka negligible nam, ae kiyanne wind ekak nattham hari 5kts wage podi gaanak nam oya wage take off karanna puluwan. ae request karanne yana destinatoin ekata yanna time save karaganna puluwan nam. dan oya chennai ne yanne. ethokata 04 take off karala lesi. nattham 22 ekan right turn karanna ona. wind eka Flight computer ekata instert karama aircraft eke weight ekath ekai anith ewai serama consider karala eken pennnanawa take off ekata ona distance eka. ekai loku tail wind ekak ekka take off karanna bari.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Yes. I also watch that program. Its a superb one. These flights I spotted must be landing in the morning hours in airports in Australia just after the curfew is over. The flights leave Dubai in early hours must be landing in the same day as you quite correctly stated machan.

    But just in case if EK414 got delayed more than affordable time or had to make an emergency landing for example in Sri Lanka, then what would happen to them. 2 hours delay would definitely stretch its landing time into the curfew hours.......??????

    Do you know anything about that?

    Elaz.....
    if ek414 got delayed for an emergency or any reason, they have to pay a fine
    Emirates did try to offer a late night departure from Sydney in the past. But it beached the airport curfew three times and was threatened with a fine of AUS$1 million dollars, according to The Sydney Morning Herald.

    2012 ජනවාරි 9 වෙනිදා EK 414 re-fueling වලට CMB ආවේ sydney curfew ප්‍රතිපලයක් විදිහට තමයි..එදා sydney වල lightnng තිබිල delay වෙලා singapore යන්න විතරක් fuel අරගෙන curfew එකට කලින් syd වලින් ගිහින් තියෙන්නේ..පස්සේ delay එක අඩු කරගන්න මෙහෙට ඇවිත් මොකද flight පාත් එකේම CMB නිසා
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    wind eka negligible nam, ae kiyanne wind ekak nattham hari 5kts wage podi gaanak nam oya wage take off karanna puluwan. ae request karanne yana destinatoin ekata yanna time save karaganna puluwan nam. dan oya chennai ne yanne. ethokata 04 take off karala lesi. nattham 22 ekan right turn karanna ona. wind eka Flight computer ekata instert karama aircraft eke weight ekath ekai anith ewai serama consider karala eken pennnanawa take off ekata ona distance eka. ekai loku tail wind ekak ekka take off karanna bari.

    thanks macho explain ekata...eye weather eka awl kiyala runway 04 walin land kala cathey pacific ekai china ekakui...:)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    tour_img-63399-48.jpg

    මචං මේ පින්තූරේ බලපං, මට මේක ඇති වුණ ලොකු ප්‍රශ්නයක්, දන්න කෙනෙක් මේකට උත්තරයක් දීපල්ල මචං,

    මේ Flight එකක් යද්දි පිටිපස්සෙන් දුමක් වගේ දිගටම එන්නේ මොකක්ද බං? වාහන වලින් එනවා වගේ දුමක්ද ඒ? නැත්නම් වළාකුළු කපාගෙන යන කොට හැදෙන එකක්ද? තව දෙයක් එහෙම දෙයක් තියේ නම් ඇයි ඒක හැම Flight එකකම පේන්නේ නැත්තේ සමහර ඒවල විතරක් පේන්නේ ඒ වගේ දුමක්?

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    View attachment 59737

    ඔය මචන් එන්ජින් එකෙන් එන exhaust ගැස් එකේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා හැදෙන trail එකක් ..ඕක කියන්නේ condensation trail එහෙමත් නැතිනම් contrail කියල..මේක හැම එකේම දකින්න නැත්තේ මේකට ඕනේ ගොඩක් cold ඒවගේම වියලි 6000m -12000m වගේ high altitude එකක්
    contrail607.jpg

    contrail එකෙන් කියන්න පුළුවන් plane එකේ තියෙන එන්ජින් ගණන :)
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය මචන් එන්ජින් එකෙන් එන exhaust ගැස් එකේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා හැදෙන trail එකක් ..ඕක කියන්නේ condensation trail එහෙමත් නැතිනම් contrail කියල..මේක හැම එකේම දකින්න නැත්තේ මේකට ඕනේ ගොඩක් cold ඒවගේම වියලි 6000m -12000m වගේ high altitude එකක්
    contrail607.jpg

    contrail එකෙන් කියන්න පුළුවන් plane එකේ තියෙන එන්ජින් ගණන :)

    ම්ම් තෑන්ක්ස් මචං මේකට උත්තර දුන්නට, එතකොට බං ඔය Fuel Dumping කියල කියන්නේ මොනවටද බං?
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ම්ම් තෑන්ක්ස් මචං මේකට උත්තර දුන්නට, එතකොට බං ඔය Fuel Dumping කියල කියන්නේ මොනවටද බං?

    ඒ කියන්නේ මචන් හදිස්සියේ emergency land එකක් කරන්න ගියහම fuel එක්ක land කරන්න ගියොත් landing weight එක වැඩි..තව emergency land කරන්නේ ගොඩක් වෙලාවට plane එකේ ඇතිවන කාර්මික දෝෂ නිසානේ..එහෙම වෙලාවක ලෑන්ඩ් කරද්දී crash එකක් උනොත් වෙන හානිය අඩු කරන්න plane එකේ fuel tank වලින් fuel ඉවත් කරනවා ..fuel dump කරන එක හැම වෙලේම කරන්න බැ, ඒකට විශේෂිත altitude එකක් තියෙනවා..ඒකා ඒ ඒ රටවල් අනුව සහ තවත් සාදක අනුව වෙනස් වෙනවා

    1059-img.jpg

    1666904.jpg
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ඔය මචන් එන්ජින් එකෙන් එන exhaust ගැස් එකේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා හැදෙන trail එකක් ..ඕක කියන්නේ condensation trail එහෙමත් නැතිනම් contrail කියල..මේක හැම එකේම දකින්න නැත්තේ මේකට ඕනේ ගොඩක් cold ඒවගේම වියලි 6000m -12000m වගේ high altitude එකක්
    contrail607.jpg

    contrail එකෙන් කියන්න පුළුවන් plane එකේ තියෙන එන්ජින් ගණන :)
    :yes::yes:
    11.gif

    seetha ratawalata (Europe, Russia, SA) oka normally pena deyak. dawalta ahasa pura iri - samahara plane wangu gaththa eawaa lassanata thiyenawa. wahaana engine ekenuth oya tharam nethiwata yamtharamakata pena welaawal thiyenawaa condense wechcha water vapor!
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    View attachment 59737

    මචං මේ පින්තූරේ බලපං, මට මේක ඇති වුණ ලොකු ප්‍රශ්නයක්, දන්න කෙනෙක් මේකට උත්තරයක් දීපල්ල මචං,

    මේ Flight එකක් යද්දි පිටිපස්සෙන් දුමක් වගේ දිගටම එන්නේ මොකක්ද බං? වාහන වලින් එනවා වගේ දුමක්ද ඒ? නැත්නම් වළාකුළු කපාගෙන යන කොට හැදෙන එකක්ද? තව දෙයක් එහෙම දෙයක් තියේ නම් ඇයි ඒක හැම Flight එකකම පේන්නේ නැත්තේ සමහර ඒවල විතරක් පේන්නේ ඒ වගේ දුමක්?

    machan. normally passanger plane eheka dakina duma contrails local disk explain kara wage. habai uba oya daala thiyenne aerobatic aircraft ekak. owa use karanne airshows wala. ewage duma wage penne contrails newei. ewata weanama smoking system ekak thiyyanawa, paraffin oil hari diesel hari wenama tank eheka store karala, pilot smoke system eka on karahama fuel ae tank eken spray karanawa exhaust ekata. exhaust eka maara high temp eheka thiyana nisa, eka udata fuel watunahama smoke produce wenawa.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    machan. normally passanger plane eheka dakina duma contrails local disk explain kara wage. habai uba oya daala thiyenne aerobatic aircraft ekak. owa use karanne airshows wala. ewage duma wage penne contrails newei. ewata weanama smoking system ekak thiyyanawa, paraffin oil hari diesel hari wenama tank eheka store karala, pilot smoke system eka on karahama fuel ae tank eken spray karanawa exhaust ekata. exhaust eka maara high temp eheka thiyana nisa, eka udata fuel watunahama smoke produce wenawa.

    exactly machan :):)
    c64_airshow1.jpg