✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන්, උබ දන්නවනේ වොටෙක්ස් සීන් එක. අවම දුර මොකක්ද මචන් A380 දෙකක් අතර. අද කොන්ටාස් එකයි එමිරේට්ස් එකයි සැනෙන්න ලගින් ගියා. හිටහන් මම ප්ලේ බැක් එකක් හොයලා දාන්නම්..
    not sure but minimum vertically 1000feet and horizontally all direction 3 miles wage mathakayi - meke danna aya ethi - balamu
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    machan loku aircraft walata vortex eka echchara balapanne na..loku ekakui podi ekakui lagin giyoth thamai godak balapanne

    4muKblFh.jpg
    [/IMG]
    එල මචන්.. මම හිතන් හිටියේ හැම එකකටම අවුල් කියලා. අද මම අහම්බෙන් එක දැක්කේ.

    1.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    not sure but minimum vertically 1000feet and horizontally all direction 3 miles wage mathakayi - meke danna aya ethi - balamu
    උබට මතකද මචන්, මෙක්සිකොවේ හොර පයිලට්ලා දෙන්නෙක් බොයින් එකක් පස්සේ තියන් යන්න ගිහින් පොඩි බිස්නස් ජෙට් එකක් බිම දැම්මා. ඒක ඇතුලේ හිටියේ මෙක්සිකන් ආන්ඩුවේ ලොක්කෙක්. මට එපිසොඩ් එක මතක නැ. එතනදි තමා මම ඔය වොටෙක්ස් සීන් එක දැනගත්තේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow uba kalin dala thibbe airshow walata ganna plane wala 4to ekak..meke thiyenne contrail..4k thiyanawa engine 4ta :D:D

    BTW mokakda cam eka?

    මචං Dark Color එකෙන් අහස පේන්නේ Samsung Galaxy S2 එකකින් ගහපු ෆොටෝ එකක්, Light Color එකකින් අහස පේන්නේ Samsung Galaxy Note 3 එකකින් ගහපු එකක් බං, හොඳ ද බං ෆොටෝ දෙක? :D:D:D
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උබට මතකද මචන්, මෙක්සිකොවේ හොර පයිලට්ලා දෙන්නෙක් බොයින් එකක් පස්සේ තියන් යන්න ගිහින් පොඩි බිස්නස් ජෙට් එකක් බිම දැම්මා. ඒක ඇතුලේ හිටියේ මෙක්සිකන් ආන්ඩුවේ ලොක්කෙක්. මට එපිසොඩ් එක මතක නැ. එතනදි තමා මම ඔය වොටෙක්ස් සීන් එක දැනගත්තේ.
    :shocked::shocked::shocked::shocked::angry::angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, මට ඒවියේශන් ලගින් යන ගැටලුවක් තියනවා. ත්‍රේඩ් එකට අදාලද මන්දා. සොරි අදාල නැත්තම්. දන්න කෙනෙක් කියහන්, බෙස්ට් සීට් එක මොකක්ද මචන් ප්ලේන් එකක. සේෆ්ටි පැත්තෙන් නෙමෙයි. සද්දේ පැත්තෙන්.. සාමාන්යෙන් එන්ජින් එකට පිටිපස්සේ සීට් හරි සද්දෙයිනේ බන්. ඒත් බිස්නස් ක්ලාස් හරියේ එච්චර් සද්දයක් නැ කියලා මමස් හිතුවේ. ඒත් ඒ හරියෙත් සද්දෙයිනේ බන්.. ප්ලේන් එක ෆුල් ප්‍රෙශරයිස් නම් කොහොමද බන් සද්දේ එලියේ ඉදන් ඇතුලට එන්නේ. සමහර බොයින් එවල සද්දේ හොදටම වැඩියි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    බෙස්ට්ම සීට් නන් ඉතින් තියෙන්නෙ Business class එකේනේ.... මම නන් ප්ලේ්න් එකක ගිහින් නෑ ඒ නිසා වැඩි දුර කියන්න බෑ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බෙස්ට්ම සීට් නන් ඉතින් තියෙන්නෙ Business class එකේනේ.... මම නන් ප්ලේ්න් එකක ගිහින් නෑ ඒ නිසා වැඩි දුර කියන්න බෑ...
    බිස්නස් එකට ඉස්සරහයින් First Class එක තියනවා මචන් සමහර එවල.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචං Dark Color එකෙන් අහස පේන්නේ Samsung Galaxy S2 එකකින් ගහපු ෆොටෝ එකක්, Light Color එකකින් අහස පේන්නේ Samsung Galaxy Note 3 එකකින් ගහපු එකක් බං, හොඳ ද බං ෆොටෝ දෙක? :D:D:D

    pattane bn.man hithuwe oita wada patta cam ekak wenna athi kiyala...man Z2 eken ada A380 ekak gaththa..balapnko pennewath na..full zoom :angry::angry:
    zkEt3kc.jpg
    [/IMG]
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මචන්, මට ඒවියේශන් ලගින් යන ගැටලුවක් තියනවා. ත්‍රේඩ් එකට අදාලද මන්දා. සොරි අදාල නැත්තම්. දන්න කෙනෙක් කියහන්, බෙස්ට් සීට් එක මොකක්ද මචන් ප්ලේන් එකක. සේෆ්ටි පැත්තෙන් නෙමෙයි. සද්දේ පැත්තෙන්.. සාමාන්යෙන් එන්ජින් එකට පිටිපස්සේ සීට් හරි සද්දෙයිනේ බන්. ඒත් බිස්නස් ක්ලාස් හරියේ එච්චර් සද්දයක් නැ කියලා මමස් හිතුවේ. ඒත් ඒ හරියෙත් සද්දෙයිනේ බන්.. ප්ලේන් එක ෆුල් ප්‍රෙශරයිස් නම් කොහොමද බන් සද්දේ එලියේ ඉදන් ඇතුලට එන්නේ. සමහර බොයින් එවල සද්දේ හොදටම වැඩියි..

    මේකමයි කියලා කියන්න අමාරුයි නේද මචන් - මොනවා වූනත් ඉස්සරහා බිස්නස් ක්ලාස් තියන පැති වල සද්දේ අඩුයි . ආයේ පස්සෙමත් අඩුයි - අනික ඉතින් සමහර ප්ලේන් තියෙනවා Leyland බස් වලට අන්තයි, බොරලු පාරේ යනවා වගේ! - කොලබ කුවලාලම්පූර් එහෙම යන ප්ලේන්:baffled:. සද්දෙ අඩුවෙන්ම නම් යන්න ඕනෙ වයිඩ් බොඩි එකක මැද සීට් පේලියක යන්න - හැබැයි ජනේල නැ!
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sadde aduma nam issaraha thamayi bn...eth ithin salakiya yuthu tharam noise ekak thiyei..mn nam gihin na issaraha...man nam hari asai bn e saddeta :love:

    මට වැඩි සද්දේ ටිකක් අවුල් බන්. (කනේ පොඩි ලෙඩක්:sorry: ) ඒ නිසා හෙනම අවුල්. ඉයර් ප්ලග් ගහන්නේ නැතුව මම යන්නෙ නැ. ඒ සද්දේ ඔය ෆිල්ම් වල පෙන්නනවට වඩා ව්ඩියි බන්.. හැබැයි එකම එක සැරයක් මම තටු කැරකෙන ප්‍රොපෙලර් ප්ලේන් එකක ගියා. ඒවල සද්දේ අමුතුයි, ජෙට් එකේ වගේ ගොශාවක් නැ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මට වැඩි සද්දේ ටිකක් අවුල් බන්. (කනේ පොඩි ලෙඩක්:sorry: ) ඒ නිසා හෙනම අවුල්. ඉයර් ප්ලග් ගහන්නේ නැතුව මම යන්නෙ නැ. ඒ සද්දේ ඔය ෆිල්ම් වල පෙන්නනවට වඩා ව්ඩියි බන්.. හැබැයි එකම එක සැරයක් මම තටු කැරකෙන ප්‍රොපෙලර් ප්ලේන් එකක ගියා. ඒවල සද්දේ අමුතුයි, ජෙට් එකේ වගේ ගොශාවක් නැ.

    propeller ewa nm nikan fan ekak damma wage athi..oya sadda prashne aluth engine wala godak adu karanawa..trent 1000 ehema godak adui kiyalai kiyanne..mokada heathrow ewagema thawath airport wala noise limit ekak thiyana nisa