not sure but minimum vertically 1000feet and horizontally all direction 3 miles wage mathakayi - meke danna aya ethi - balamuමචන්, උබ දන්නවනේ වොටෙක්ස් සීන් එක. අවම දුර මොකක්ද මචන් A380 දෙකක් අතර. අද කොන්ටාස් එකයි එමිරේට්ස් එකයි සැනෙන්න ලගින් ගියා. හිටහන් මම ප්ලේ බැක් එකක් හොයලා දාන්නම්..






. සද්දෙ අඩුවෙන්ම නම් යන්න ඕනෙ වයිඩ් බොඩි එකක මැද සීට් පේලියක යන්න - හැබැයි ජනේල නැ!
) ඒ නිසා හෙනම අවුල්. ඉයර් ප්ලග් ගහන්නේ නැතුව මම යන්නෙ නැ. ඒ සද්දේ ඔය ෆිල්ම් වල පෙන්නනවට වඩා ව්ඩියි බන්.. හැබැයි එකම එක සැරයක් මම තටු කැරකෙන ප්රොපෙලර් ප්ලේන් එකක ගියා. ඒවල සද්දේ අමුතු

