✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Colombo: An Emirates A380 plane with more than 500 people on board had to make an emergency landing in Sri Lanka on Friday due to a "technical fault", aviation officials said.

    The aircraft was en route to Dubai from Sydney when it was diverted to Colombo, where it landed safely early on Friday morning.
    "Emirates flight EK413 from Sydney to Dubai... was diverted to Colombo due to a technical fault," the airline said in a statement that gave no details about the nature of the problem.
    An airport spokesman said fire fighting crew and emergency units had been placed on standby.
    "We were told of a technical fault with the airport and they were coming in for an emergency landing," said the spokesman, who asked not to be named.
    "No one was hurt and an investigation is under way."
    Emirates carried out its first A380 landing in Colombo in 2012 but the airport has yet to be upgraded to handle the biggest passenger airliner.
    The airline said passengers were being transferred to other Emirates flights.

    AFP
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔය සෙට් එක හොටෙල් දානවට වඩා ලාබයි ටිකට් ටික රිෆන්ඩ් කරලා. එමිරේට්ස් එක ගානේ චාටර් ෆ්ලයිට් එකකින් ඩුබායි ගෙනියන එක.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔය සෙට් එක හොටෙල් දානවට වඩා ලාබයි ටිකට් ටික රිෆන්ඩ් කරලා. එමිරේට්ස් එක ගානේ චාටර් ෆ්ලයිට් එකකින් ඩුබායි ගෙනියන එක.

    unta eka paadu athi neda :rolleyes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මත්තල ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානයක් වෙයි

    දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙසේ ගුවන්තොටුපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන බවත්, ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    ප්‍රංශයේ INAC ආයතනය සමග ඔවුන්ගේ දකුණු ආසියාවේ ගුවන් තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙසේ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයකොට දැනට ඒ සඳහා උත්සාහ ගන්නා ඉන්දියාවට එය ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බවයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
    එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ජාතික අපරාධයක් තමා නොකරන බවයි. - See
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    An Emirates A380 plane on its way to Sydney from Dubai with more than 500 people on board had to make an emergency landing in Sri Lanka because of a "technical fault".
    The aircraft was diverted to Colombo, where it landed safely early on Friday morning.
    "Emirates flight EK413 from Sydney to Dubai ... was diverted to Colombo due to a technical fault," the airline said in a statement that gave no details about the nature of the problem.

    mokada machan wune. aimath meka take off karada? dan thamai online awe
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය සෙට් එක හොටෙල් දානවට වඩා ලාබයි ටිකට් ටික රිෆන්ඩ් කරලා. එමිරේට්ස් එක ගානේ චාටර් ෆ්ලයිට් එකකින් ඩුබායි ගෙනියන එක.

    මත්තල ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානයක් වෙයි

    දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙසේ ගුවන්තොටුපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන බවත්, ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    ප්‍රංශයේ INAC ආයතනය සමග ඔවුන්ගේ දකුණු ආසියාවේ ගුවන් තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙසේ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයකොට දැනට ඒ සඳහා උත්සාහ ගන්නා ඉන්දියාවට එය ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බවයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
    එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ජාතික අපරාධයක් තමා නොකරන බවයි. - See

    patta machan
    mama hituwa oka wei kiyala
    godak hoda deyak ban oka.. lankawe ewuntath pita rata gihin igena ganna onena
    talks wagema wadeth unoth hodai..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    unta eka paadu athi neda :rolleyes:
    ඔක චේන් එකක් වගේ බන්. දැන් ඔතන ඔය ෆ්ලයිට් එකේ ගිය උන් ඩුබායි විතරක් යන උන් නෙමෙයි නේ බන්. ලන්ඩන්, නිව්යොක්, සීශෙල්ස් යන උන් ඉන්නවා. උන් එක සැරේ එමිරේට්ස් එකෙන් ටිකට් ගත්තානම් කනෙක්ටින් ෆ්ලයිට් එකට. එතකොට බඩු බනිස් එමිරේට්ස් එකට. මොකද මෙහේ ලන්කාවේ තියන් ඉදලා වැඩක් නැ ඩුබායි ගියා කියලා අතහැරලා දාන්නත් බැ. මොකද පැය තුනක් පරක්කු උනත් ඔය කනෙක්ටින් ෆ්ලයිට් මිස් වෙනවනේ. සී ශෙල්ස් වගේ යන්න හිටි එකෙනම් ආයේ ඉතින් එමිරේට්ස් එකෙන්ම වෙන ෆ්ලයිට් හොයලා උන්ව දාන්න එපැයි. පැසෙන්ජර්ට වගකීමක් නැ. වැරැද්ද තියෙන්නේ එමිරේට්ස් එක පැත්තෙනේ. ඉතින් ලොජින් දුන්න කියලා නැ කන්න බොන්නත් දෙන්න එපැයි. ලන්කාවේ තියන ඉන්න එක පාඩුයි එයාර්ලයින් එකට. දැන් සති දෙකකට විතර උඩදි ඩෙල්ටා එයාර්ලයින් එකේ නිව් යොක් ලන්ඩන් ෆ්ලයිට් එක ඔයවගේ කැනඩා ගොඩ බැහැලා. ලොජින් දෙන්න තරම් හොද හොටලයක් ඒ ටවුමේ තිබිලා නැ. හමුදා බැරැක්කෙකට දාලා තියෙන්නේ. පැසෙන්ජර්ලට මල පැනලා. අන්ත්ගිමට ටිකට් රිෆන්ඩ් කරලා කොම්පන්සේසන් එකකුත් ගෙවන්න වෙලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තල ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානයක් වෙයි

    දකුණු ආසියාවේ ප්‍රථම ස්ථිර ගුවන්තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රකාශ කළේය.
    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙසේ ගුවන්තොටුපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරන බවත්, ඒ අනුව ගුවන් නියමුවන්, ගුවන් ගමන් පාලකයන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහිදී පුහුණු කරවීමට අපේක්ෂිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    ප්‍රංශයේ INAC ආයතනය සමග ඔවුන්ගේ දකුණු ආසියාවේ ගුවන් තොටුපොළ පුහුණු මධ්‍යස්ථානය ලෙස මෙසේ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනයකොට දැනට ඒ සඳහා උත්සාහ ගන්නා ඉන්දියාවට එය ලබාගැනීමට අවස්ථාව නොදෙන බවත් රෙජිනෝල්ඩ් කුරේ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    මීට අමතරව ගුවන් යානා අලුත්වැඩියාවට, නඩත්තුව ඇතුළු කාර්යයන් සිදුකිරීම සඳහාද මත්තල සූදානම් කරන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ තීරුබදු රහිත වෙළෙඳ නගරයක් මත්තල ආශ්‍රිතව ගොඩනංවන බවයි. ඒ අනුව ඉන්දියාව වැනි රටවල සිට සාප්පු සවාරි සඳහා මෙරටට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය ඉහළ නැංවීමට අපේක්ෂිතය.
    එසේම මත්තල ගුවන් තොටුපළ වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි ජාතික අපරාධයක් තමා නොකරන බවයි. - See
    අන්න ආයොජන.. රෙජියට දෙනවා චන්දේ මේක කලොත්, අනිවා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    matath mathak una..aparade neh:rolleyes:
    ලැබීම බන් ලැබීම.. MH370 මිස් වෙච්ච එකෙක් ඉන්නවා බන් ඌට අසනීප වෙලා යන්න ලැබිලා නැ. ඒ වගේම ඔස්ට්‍රිලියන් පවුලක් ඉන්නවා පවුලේ එකෙක්, MH370 ගියා. අනිකා MH17 ගියා.. කොහොමද පින!!!!
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලැබීම බන් ලැබීම.. MH370 මිස් වෙච්ච එකෙක් ඉන්නවා බන් ඌට අසනීප වෙලා යන්න ලැබිලා නැ. ඒ වගේම ඔස්ට්‍රිලියන් පවුලක් ඉන්නවා පවුලේ එකෙක්, MH370 ගියා. අනිකා MH17 ගියා.. කොහොමද පින!!!!

    kamak na..ayeth serious trouble ekak novi dawal welawaka emergency land karanna labewa kiyala wish karanawa :baffled::baffled::rofl:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලැබීම බන් ලැබීම.. MH370 මිස් වෙච්ච එකෙක් ඉන්නවා බන් ඌට අසනීප වෙලා යන්න ලැබිලා නැ. ඒ වගේම ඔස්ට්‍රිලියන් පවුලක් ඉන්නවා පවුලේ එකෙක්, MH370 ගියා. අනිකා MH17 ගියා.. කොහොමද පින!!!!

    lol sira ban...
    awulakna.. mulin apu wele mama giya
    e kale photo online danna tahanam apita
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lankawata dawasakata pvt jet bara gaanak enawane
    ඔක හරියටම අහපන් රාශි රොශ් ගෙන් සීන් එක. ඒත් මම හිතන්නේ ඔය එන එවා ගොඩක්. ඔස්ට්‍රිලියන් උන් රිෆියුල් කරන්න එන්නේ. මාලේ ඉදන් මාසෙකට සැරයක් විතර යනවා ඔසී වලට බොම්බාඩියා ජෙට් එකක්. ඌ නම් විනාඩි ගානයි බාලා ඉන්නේ. ආයෙම යනවා. ගොඩක් උන්ගේ රෙජිස්ට්‍රිශන් බලපුවහම උන් තායිලන්ඩ් ඒවියේශන් කොම්පැනි. චීන උනුත් ඉන්නවා.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔක හරියටම අහපන් රාශි රොශ් ගෙන් සීන් එක. ඒත් මම හිතන්නේ ඔය එන එවා ගොඩක්. ඔස්ට්‍රිලියන් උන් රිෆියුල් කරන්න එන්නේ. මාලේ ඉදන් මාසෙකට සැරයක් විතර යනවා ඔසී වලට බොම්බාඩියා ජෙට් එකක්. ඌ නම් විනාඩි ගානයි බාලා ඉන්නේ. ආයෙම යනවා. ගොඩක් උන්ගේ රෙජිස්ට්‍රිශන් බලපුවහම උන් තායිලන්ඩ් ඒවියේශන් කොම්පැනි. චීන උනුත් ඉන්නවා.

    ow refueling walata wenna ona dan tikakata kakin ekak giyaa dan tawa ekak enawa :rolleyes: