✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    kmc madushan is offline / Screw SL is offline / Screw SL Screw SL is offline

    Ubala Nididida:(:(:(:(:(:(:(:(

    C52pSYPm

    3k4REACt

    ඇය යන්න ගියා මැකිලා . අයියෝ A380 :(:(:sorry::sorry:

    හිත වවන්නේ ම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ :sorry::sorry::(:( කොහොම මේ දුක උහුලන්නද :sorry: කෙල්ල දාලා ගියාට වඩා දුකයි මට නම් :(:(
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    බලන්නම වටින එකක්..කැප්ටන් අයිය වින්ඩෝ එකෙන් එලියට ඇදිල යනවා..කෝ-පයිලට් මල්ලි කොහොමහරි ගේමක් දීල ක්‍රෑෂ් නොවී ලෑන්ඩ් කරනවා:sorry::sorry:..ෆ්ලයිට් ඉන්ගිජිනියර් එක්ක ස්ටවඩ් කෙනෙක් කැප්ටන් ව කකුල් දෙකෙන් අල්ලන් ඉන්නේ:shocked:..කට්ටිය හිතන්නේ කැප්ටන් පරලොව ගිහින් තමයි කියල:dull:..අත ඇරියොත් එන්ජින් එකට ඇදිල ගිහින් බ්ලාස්ට් වෙන නිසා අල්ලන් ඉන්නේ:baffled:..ඒ උනාට පොර මැරිලා නෑ:shocked:

    patta machan aniva balanawa :):)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හැම වෙලේම ඕක feed කර කර ඉන්නේ නැතුව කෙල්ලත් එකක් ගිහින් බලපිය film එකක් වත් :growl:

    :P:P අයි ඩෝන්ට් හැව් ටයිම් ෆෝ බෝත් අ වයිෆ් ඇන්ඩ් ඇන් එයාප්ලේන් :P:P
    විල්බ ව්රයිට්ස්
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    me episode eka mathakada?
    11692800_487545944742020_8584223685080106587_n.jpg

    Yes - waasanaawa kiyannea flight steward kenek e welaawe pilot lata tea genalla. u thamayi captain eliyata yadhdhi alla ganne. anika hoda welawath co-pilot seat belt galawalaa ne. uth galawalanam hitiye maarama wede wenne. anika first officer e waage stress welaawaka weda karapu widiha maarama great kiyala kiyanwaa.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Yes - waasanaawa kiyannea flight steward kenek e welaawe pilot lata tea genalla. u thamayi captain eliyata yadhdhi alla ganne. anika hoda welawath co-pilot seat belt galawalaa ne. uth galawalanam hitiye maarama wede wenne. anika first officer e waage stress welaawaka weda karapu widiha maarama great kiyala kiyanwaa.

    පොර ජිවත් වෙන්නේ නම් මිරැකල් එකකට තමයි :dull: