ආ ඒවියේශන් මල්ලිලා වැඩ වගේ?
ඔන්න අපි ලංකාවට ආවා - ඇත්තටම ඇවිදින් සති 3ක් වෙනවා - අරහෙ හිටියා වගේ නිදහසක් මෙහෙ කොයින්ද - තද බල ලෙස වැඩ!
මේ පැත්තෙ එන්න ත් බැරි වුනා
අපි (කීවට මම!) ආවේ ශ්රී ලංකන් මෙන්න මේකෙ - අලුත් ටොයි බබෙක්
City of Kolomtota! අපිට කන්න කෑම පටවනවා හීෙත්රා් වල!
![]()
කිරි කිරියට තිබ්බා interior ඒක!
පරණ ඒවට වඩා entertainment sys එක එහෙම ගොඩක් හොදයි! - improved - Not getting stuck like older ones
![]()
මේ පාර ලන්කාවට බාන්න ඔන්න මෙන්න ඔය local disc මල්ලිගෙ ගෙවල් උඩදි අාපු wing contrail ඒකක්!
![]()
එහෙ ඉදන් මෙහෙට එන එක ෆ්ල්යි කලේ පලමු ඔපිසර මලයා - පොර නම් එල බුවෙක්![]()
- ලෑන්ඩින් එක කලා මම මෙතෙක් අත්දැකපු එලම ලෑන්ඩින් එක - ලෑන්ඩ් කරනව දැනුනෙ ම නැ! - ටැක්සින් පටන්ගෙනත් කට්ටිය බලන් ඉන්නවා ලෑන්ඩ් කරනකන්- මන් ගාව හිටපු සුද්දා කියපි හරියට පොර කාර් එකක් පර්ක් කලා වගේනෙ ලෑන්ඩ් කලේ කියල
- සිරා බුවෙක ලංකාවෙ නමක් තිබුනේ!
Magodis-Thuma Back


TFS BRo
video kallak ehama gathe nadda 



) ආවේ ශ්රී ලංකන් මෙන්න මේකෙ - අලුත් ටොයි බබෙක්






(- laga hitapu eka mata pissuyi kiyala hithuwoth ehema!