✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ආ ඒවියේශන් මල්ලිලා වැඩ වගේ?:P
    ඔන්න අපි ලංකාවට ආවා - ඇත්තටම ඇවිදින් සති 3ක් වෙනවා - අරහෙ හිටියා වගේ නිදහසක් මෙහෙ කොයින්ද - තද බල ලෙස වැඩ!:dull:
    මේ පැත්තෙ එන්න ත් බැරි වුනා:sorry:
    අපි (කීවට මම!:baffled:) ආවේ ශ්‍රී ලංකන් මෙන්න මේකෙ - අලුත් ටොයි බබෙක් :cool::cool:
    City of Kolomtota! අපිට කන්න කෑම පටවනවා හීෙත්‍රා් වල!:)
    2015_08_31_1_764e9e9fda1b3de987c0.jpg

    කිරි කිරියට තිබ්බා interior ඒක!
    පරණ ඒවට වඩා entertainment sys එක එහෙම ගොඩක් හොදයි! - improved - Not getting stuck like older ones

    2015_08_31_1_764e9e9fda1b3de987c0_2.jpg

    මේ පාර ලන්කාවට බාන්න ඔන්න මෙන්න ඔය local disc මල්ලිගෙ ගෙවල් උඩදි අාපු wing contrail ඒකක්!:eek:

    2015_08_31_1_764e9e9fda1b3de987c0_3.jpg

    එහෙ ඉදන් මෙහෙට එන එක ෆ්ල්යි කලේ පලමු ඔපිසර මලයා - පොර නම් එල බුවෙක්:)
    - ලෑන්ඩින් එක කලා මම මෙතෙක් අත්දැකපු එලම ලෑන්ඩින් එක - ලෑන්ඩ් කරනව දැනුනෙ
    නැ! - ටැක්සින් පටන්ගෙනත් කට්ටිය බලන් ඉන්නවා ලෑන්ඩ් කරනකන්:baffled: - මන් ගාව හිටපු සුද්දා කියපි හරියට පොර කාර් එකක් පර්ක් කලා වගේනෙ ලෑන්ඩ් කලේ කියල:rofl::rofl: - සිරා බුවෙක ලංකාවෙ නමක් තිබුනේ!

    Magodis-Thuma Back :cool::cool:

    TFS BRo :) video kallak ehama gathe nadda :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    "මත්තල" වී ගබඩා කරන්න යනතැන මෙන්න

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්ග අඩි 8000ක ප‍්‍රදේශයක් වී ගබඩාවක් ලෙස යොදා ගැනීමට වී අලෙවි මණ්ඩලය ගත් තීරණය මේවන විට මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

    යල කන්නයේ අස්වැන්න ගබඩා කිරීමට ගබඩා ප‍්‍රමාණවත් නොවීම නිසා එම මණ්ඩලය මෙම තීරණයට පැමිණියා.

    කෙසේ වෙතත් මෙම ගොඩනැගිලි තුළ ඉතා වටිනා බඩු බාහිර ආදිය තිබෙන බවට සමාජ ජාල වෙබ් අඩවි හරහා විවිධ පුද්ගලයින් ප්‍රකාශ කළා.

    එම ගොඩනැගිල්ලේ ඡායාරූප කිහිපයක් පහතින්.

    10455397_912946185433787_5363644185993071058_n-300x225.jpg

    11224360_913170535411352_6889430483723773981_n-300x223.jpg

    11225430_912946225433783_5089868782786860325_n-300x225.jpg

    11951847_912946245433781_154698526593008557_n-300x225.jpg

    11953001_913170465411359_652191629184471083_n-300x223.jpg

    11960071_912946208767118_7559557386266341318_n-300x225.jpg

    11986521_912946122100460_6989441592693951421_n-300x225.jpg

    11990444_912946162100456_3487351154543393553_n-300x225.jpg

    Source : nethfm
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    Cargo terminal eka tama use karanna yanne. Cargo ennema na oya airport ekata
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    French prosecutors have said they believe "with certainty" that a wing part found on Reunion Island in July came from missing flight MH370.

    But on Thursday they said a technician from Airbus Defense and Space (ADS-SAU) in Spain, which had made the part for Boeing, had formally identified one of three numbers found on the flaperon as being the same as the serial number on MH370.

    The magistrate charged with conducting the investigation and an aviation expert had gone to ADS-SAU headquarters on Thursday.

    The families of those aboard - who were mostly Chinese - have been angered by the apparent discrepancies in statements by French and Malaysian officials, and have accused the authorities of hiding the truth.