✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    a5af979373991408ebdca7cfb8b5f2be.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    thrust power eke light walata ena power ekei relationship eka mokakda?:confused::confused::confused:
    ඉන්ටර්නල් කම්බශන් වගේම තමා මචන්, ජෙට් එන්ජින් එකත්.. එක්ස්ටර්නල් ටර්බයින් එකකින් ඉලෙක්ට්‍රිසිටි ගන්නකොට එන්ජින් එකේ ත්‍රස්ට් පවර් එක අඩු වෙනවා වොට් ගාන වැඩි වෙනකොට.. ඒක නිසයි අවශ්යම ඉක්ක්යුඉඋප්මන්ට් විතරක් යුස් කරලා අනිත්වා අයිඩල් තියන්නේ..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    thrust power eke light walata ena power ekei relationship eka mokakda?:confused::confused::confused:

    Light dim karana ekanam machan aviation safety regulations wala thiyana deyak mn danna tharamin

    Normally takeoff thrust ekata cabine light echchara balapanne na...eeta wada air conditioning system eke loku balapemak thiyanawa
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Light dim karana ekanam machan aviation safety regulations wala thiyana deyak mn danna tharamin

    Normally takeoff thrust ekata cabine light echchara balapanne na...eeta wada air conditioning system eke loku balapemak thiyanawa
    මචන්, ලැන්ඩින් කරනකොට වින්ඩො ශේඩ්ස් ඔපන් කරන එකත් ඔය වගේ රූල් එකක්ද? හැමදාම ලැන්ඩින් කරනකොට අක්කා කෙනෙක් ඇවිත් වහපු එක අරිනවා..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉන්ටර්නල් කම්බශන් වගේම තමා මචන්, ජෙට් එන්ජින් එකත්.. එක්ස්ටර්නල් ටර්බයින් එකකින් ඉලෙක්ට්‍රිසිටි ගන්නකොට එන්ජින් එකේ ත්‍රස්ට් පවර් එක අඩු වෙනවා වොට් ගාන වැඩි වෙනකොට.. ඒක නිසයි අවශ්යම ඉක්ක්යුඉඋප්මන්ට් විතරක් යුස් කරලා අනිත්වා අයිඩල් තියන්නේ..

    External turbine ekak na machn gas turbine engine eke...thiyanne eka turbine ekai..turbine shaft ekata connect wela thiyana accessory gearbox eken thamai generator eka rotate karala electricity generate krnne
     
    • Like
    Reactions: senal7

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන්, ලැන්ඩින් කරනකොට වින්ඩො ශේඩ්ස් ඔපන් කරන එකත් ඔය වගේ රූල් එකක්ද? හැමදාම ලැන්ඩින් කරනකොට අක්කා කෙනෙක් ඇවිත් වහපු එක අරිනවා..

    Ow machan..natural light cabin ekata ganna thamai ehema krnne..ewa regulations
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    External turbine ekak na machn gas turbine engine eke...thiyanne eka turbine ekai..turbine shaft ekata connect wela thiyana accessory gearbox eken thamai generator eka rotate karala electricity generate krnne
    අඩේ වින්ග් එන්ජින් එකෙන්මද මචන් කැබින් ලයිට්ස් වලට දෙන්නේ.. මම හිටුවේ ටේක් ඔෆ්ෆ් එකේදි ඔක්ස්ලරි පවර් එකෙන් වෙන්ඩ ඇති කියලා කැබින් ලයිට් රන් කරන්නේ.. තැන්ක්ස් මචන් කියලා දුන්නට..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අඩේ වින්ග් එන්ජින් එකෙන්මද මචන් කැබින් ලයිට්ස් වලට දෙන්නේ.. මම හිටුවේ ටේක් ඔෆ්ෆ් එකේදි ඔක්ස්ලරි පවර් එකෙන් වෙන්ඩ ඇති කියලා කැබින් ලයිට් රන් කරන්නේ.. තැන්ක්ස් මචන් කියලා දුන්නට..

    take off karaddi light walata power denne mokenda kiyalanam hariyatama danne na machan....APU ekak nathuwath take off karanna puluwan machan aircraft ekak..so ethakota engine eken thama power denne..normally apu eken denawa athi
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්, ලැන්ඩින් කරනකොට වින්ඩො ශේඩ්ස් ඔපන් කරන එකත් ඔය වගේ රූල් එකක්ද? හැමදාම ලැන්ඩින් කරනකොට අක්කා කෙනෙක් ඇවිත් වහපු එක අරිනවා..

    Ehema karanne machan indagena inna passengers lata eliye wena dewal gana hondata balanda puluwan kama thiyana nisa e wagema flight eke thiyana ledak tak gala flight crew ekata kiyanna puluwan nisa. Example widiyata landing ekakadi engine fire ekak ekak issara welama dakinna chance eka thiyenne passengers lata nisa. Evacuation ekaka maxitime limit eka 90seconds. Oya hama dema critical for emergency landing waladi. Ekai hama welawakadeema land karanda yanakota table store karala seat upright karala window blind open karala blanket ekathu karala head set ekathu karan yanne. Hama welawema emergency exists langa danne honda healthy passengers la.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    12998657_1100499456676978_1512446556739991992_n.jpg

    13000349_1100499450010312_8025069869256651805_n.jpg

    12985623_1100499446676979_7331783104258260008_n.jpg

    13012840_1100499480010309_2029627345001628693_n.jpg

    12993507_1100499493343641_5679914863139325947_n.jpg

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිළිකුල් විවේකාගාරය!
    වගකිවයුතු ශ්‍රී ලාංකේය පුරුවැසියෙක් විසින් අප වෙත එවන ලද මෙම ඡායාරූපවල දැක්වෙන්නේ අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විවේකාගාරයේ මේ වන විට පවතින තත්ත්වයයි.
    ගුවන් ගමනකින් අනතුරුව සිය වෙහෙස නිමවා ගැනීමට ගුවන් මගීන් මෙම විවේකාගාරය භාවිත කරන අතර ලොව අකාර්යෂණය දිනාගත් ගුවන් තො‍ටුපොළවල් අතරට එක් වූ ක‍ටුනායක ගුවන් තො‍ටුපොළෙහි විවේකාගාර මෙලෙස පැවතීම රටට ද ගෙන එන්නේ අපකීර්තියකි.
    මෙරටට ඇතුළු වන සංචාරකයින්ගේ පළමුවෙන්ම නෙත ගැටෙන්නේ ද මෙම විවේකාගාරයයි. එවන් අවස්ථාවකදී රට ගැන ඔවුන්ගේ හදවතට දැනෙන අප්‍රසන්න සිතුවිල්ල කිසිදිනක නොමැකී පවතී.
    පුදුමය උපදවන කරුණ නම් මෙතරම් සෙනඟ ගැවසෙන ස්ථානයක් වූව ද ,වගකිව යුතු බලධාරීන්ගේ දෑස් මේ දෙස යොමු නොවීම ය.

    Newsfirst

    :angry::angry::angry::angry: