✈✈ Aviation ✈✈

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    campus eken field visit ekak giya mattala balanna. amma gahai supiri gini niwana wahanayak thibba kiyahanko fully automated menna meka wagemai

    13494955_10153725611567934_2231919443296563019_n.jpg

    toyota corolla ekaka diga machan meke palala. 6x6 baduwak.
    apita meka eliyata dala water cannon tiken spray karala pennuwa. goo giya apita ewelema :shocked:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොහොමද බන් මේ SUICIDE BOMBERS ල AIR PORT වලට ඇතුල් වෙන්නේ ...ඔච්චර CHECK කරද්දී...ඇතුලේ එවුන්ගේ සප් එකක් ඇති නේ මචන්ලා....:eek::eek::eek::sorry::sorry::sorry::sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහොමද බන් මේ SUICIDE BOMBERS ල AIR PORT වලට ඇතුල් වෙන්නේ ...ඔච්චර CHECK කරද්දී...ඇතුලේ එවුන්ගේ සප් එකක් ඇති නේ මචන්ලා....:eek::eek::eek::sorry::sorry::sorry::sorry:

    50 k marila lu nea :(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කොහොමද බන් මේ SUICIDE BOMBERS ල AIR PORT වලට ඇතුල් වෙන්නේ ...ඔච්චර CHECK කරද්දී...ඇතුලේ එවුන්ගේ සප් එකක් ඇති නේ මචන්ලා....:eek::eek::eek::sorry::sorry::sorry::sorry:

    අපේ එයාර් පෝට් එකේ තියනවා තරම් ආරක්ෂාවක් ලෝකේ හුගක් එයාර්පෝට් වල නෑ. අපේ එවුන් ඇතුලට ගන්නෙත් ස්කෑන් කරලා. ඒත් හුගක් තැන් වල එහෙම නෑ ඉස්සල්ලම ස්කෑන් කරන්නේ ඉමිග්රේෂන් එකට යන්න යනකොට.. එතකොට චෙක් ඉන් වෙලා, බෑග් ඩ්‍රොප් කරලත් ඉවරයි

    එකයි සමහර උන් කෑගහන්නේ ලංකාවේ එයාර්පෝට් එකේ ගතකරන්න වෙන කාලය වැඩි කියල, සිකියුරිටි චෙක් නිසා
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අපේ එයාර් පෝට් එකේ තියනවා තරම් ආරක්ෂාවක් ලෝකේ හුගක් එයාර්පෝට් වල නෑ. අපේ එවුන් ඇතුලට ගන්නෙත් ස්කෑන් කරලා. ඒත් හුගක් තැන් වල එහෙම නෑ ඉස්සල්ලම ස්කෑන් කරන්නේ ඉමිග්රේෂන් එකට යන්න යනකොට.. එතකොට චෙක් ඉන් වෙලා, බෑග් ඩ්‍රොප් කරලත් ඉවරයි

    එකයි සමහර උන් කෑගහන්නේ ලංකාවේ එයාර්පෝට් එකේ ගතකරන්න වෙන කාලය වැඩි කියල, සිකියුරිටි චෙක් නිසා
    ehamada man danne na bun eka...

    50 k marila lu nea :(

    ou bun :(:(:(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ කතාව ඇත්තද ? මුන්ගේ වැඩ එක්කනම් විස්වාස කරන්න අමාරුයි

    6 = A320neos for UL - Lease Agreement with undisclosed lessor.
    2 = A321neos for UL - Lease Agreement signed with ALC in Jan 2015
    2 = A321neos for UL - Lease Agreement signed with Aercap in Jan 2015
    2 = A320neos for MJ - Lease Agreement signed with ALC in Feb 2015