✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    13932889_565472763651747_963735212350206986_n.png
     
    බෝයිං එකක් නම් සරුංගලයක් ගෑවිලා වැටෙයි. ඒත් AirBus නම් එහෙම වෙන්නෙ නෑ. ඕක ශුවර් එකට සංරුගල් බෝයිං වල ගෑවෙයි කියන බයට මධුශාන් කරපු වැඩක්. :P
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20563116 said:
    බෝයිං එකක් නම් සරුංගලයක් ගෑවිලා වැටෙයි. ඒත් AirBus නම් එහෙම වෙන්නෙ නෑ. ඕක ශුවර් එකට සංරුගල් බෝයිං වල ගෑවෙයි කියන බයට මධුශාන් කරපු වැඩක්. :P

    ow ow :rofl::rofl:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Passengers 'damage' PIA Premier aircraft

    CqHW6jFWAAAK-T3.jpg

    CqHW6jFWEAAX-ry.jpg

    CqHW6jGWgAAij1g.jpg

    This is how r new A330 lookd like upon arrival in Lon yest

    එක දවසයි මුන් කරලා තියන විනාසේ බලන්න කෝ :angry::angry: lease කලේ ඉවර උනාට පස්සේ Sri lankan එකට මේවගේ කෑලි සවලෙන් තම එකතු කරන්න වෙන්නේ :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉදිරියේ රාළ;20563283 said:
    අර ගුවන් යානා කියන කෑල්ල බෝයිං යානා කියල වෙනස් වුණා නම් හරි.;)

    :P:P
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Passengers 'damage' PIA Premier aircraft

    CqHW6jFWAAAK-T3.jpg

    CqHW6jFWEAAX-ry.jpg

    CqHW6jGWgAAij1g.jpg

    This is how r new A330 lookd like upon arrival in Lon yest

    එක දවසයි මුන් කරලා තියන විනාසේ බලන්න කෝ :angry::angry: lease කලේ ඉවර උනාට පස්සේ Sri lankan එකට මේවගේ කෑලි සවලෙන් තම එකතු කරන්න වෙන්නේ :sorry:

    Rashee aiye aircraft ekata wena damage walata PIA eken gewanawada?
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Rashee aiye aircraft ekata wena damage walata PIA eken gewanawada?

    okkoma repairs eyala karanawa dry lease ekedi.
    kohomath first C check ekata apita enawa..
    eeta passe itin eka ape forever, but itin me yana widiyata mona condition eken eida danne na.. final C check eke cost eka apenda ungenda danne na.. eka hoyala balala kiyannam :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    okkoma repairs eyala karanawa dry lease ekedi.
    kohomath first C check ekata apita enawa..
    eeta passe itin eka ape forever, but itin me yana widiyata mona condition eken eida danne na.. final C check eke cost eka apenda ungenda danne na.. eka hoyala balala kiyannam :D

    Ane manda...a-check ekakadi mama hitiya....wadiya mukuth karanna thibbeth na...me yana widihata structure eka witharak ithuru wei:(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    A Qatar Airways flight has been forced to make an emergency landing in Istanbul after one of the engines caught fire.
    Flight QR240 had departed Istanbul for Doha when the fire was sparked shortly after take-off.
    The pilots then turned the Airbus 330 around and landed safely at Istanbul's Ataturk Airport on Thursday.
    "Qatar Airways can confirm that today's QR240 from Istanbul Ataturk Airport (IST) to Doha (DOH) has returned to Istanbul and has landed safely," a Qatar spokesperson said.
    "The passengers have disembarked as normal. The pilot followed all QR safety procedures."

    Ref: Daily Mail
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    A Qatar Airways plane has made an emergency landing in Istanbul after one of its engines caught fire following a bird strike-----

    -0:25

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    The ATSB is investigating an engine shut down involving an AirAsia X Airbus A330, 445 km SE of Alice Springs Airport, South Australia, on 16 August 2016.
    An AirAsia X Airbus A330-300, registration 9M-XXD performing flight D7221 from Sydney, NS (Australia) to Kuala Lumpur (Malaysia), was enroute at FL380 about 210nm southeast of Alice Springs, NT (Australia) when the crew received a low oil pressure warning for the right hand engine (Trent 772) and shut the engine down.
    The aircraft drifted down to FL230, subsequently descended to FL190 and diverted to Melbourne, VI (Australia) for a safe landing on runway 34 about 2:15 hours later.

    Source:AeroChapter......
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජර්මනියේ ෆ්‍රැන්ක්ෆට් ගුවන් තොටුපොළින් 19 වැනිදා සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පැමිණීමට නියමිතව තිබූ UL554 දරණ ගුවන් යානය ප්‍රමාද වීමේ සිද්ධියට අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කර තිබෙනවා.
    අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි අදාළ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී තිබෙන බවයි.
    මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය මේ හේතුවෙන් එදින (19) පැය 15 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබුණා.

    neth news

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    පයිලට් ගෙ නමත් දාල තියෙනව බං. දැන් ඌ ප්ලේන් දක්කලා ඉවරයි.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඉදිරියේ රාළ;20577045 said:
    පයිලට් ගෙ නමත් දාල තියෙනව බං. දැන් ඌ ප්ලේන් දක්කලා ඉවරයි.

    mokadda machan name eka