monada ban me dry lease wet lease kiyanne
wet lease eke flight crew and maintenance crew ekka thamai denne. dan Pakistan eketa ape crew ekka thamai deela thiyenne. dry eke ehema na. thawa wenas kam thianawa. meka thamai lokuma eka
monada ban me dry lease wet lease kiyanne
බෝයිං එකක් නම් සරුංගලයක් ගෑවිලා වැටෙයි. ඒත් AirBus නම් එහෙම වෙන්නෙ නෑ. ඕක ශුවර් එකට සංරුගල් බෝයිං වල ගෑවෙයි කියන බයට මධුශාන් කරපු වැඩක්.

ඉදිරියේ රාළ;20563116 said:බෝයිං එකක් නම් සරුංගලයක් ගෑවිලා වැටෙයි. ඒත් AirBus නම් එහෙම වෙන්නෙ නෑ. ඕක ශුවර් එකට සංරුගල් බෝයිං වල ගෑවෙයි කියන බයට මධුශාන් කරපු වැඩක්.


අර ගුවන් යානා කියන කෑල්ල බෝයිං යානා කියල වෙනස් වුණා නම් හරි.ow ow![]()


lease කලේ ඉවර උනාට පස්සේ Sri lankan එකට මේවගේ කෑලි සවලෙන් තම එකතු කරන්න වෙන්නේ 
ඉදිරියේ රාළ;20563283 said:අර ගුවන් යානා කියන කෑල්ල බෝයිං යානා කියල වෙනස් වුණා නම් හරි.![]()


Passengers 'damage' PIA Premier aircraft
![]()
![]()
![]()
This is how r new A330 lookd like upon arrival in Lon yest
එක දවසයි මුන් කරලා තියන විනාසේ බලන්න කෝlease කලේ ඉවර උනාට පස්සේ Sri lankan එකට මේවගේ කෑලි සවලෙන් තම එකතු කරන්න වෙන්නේ
![]()
Rashee aiye aircraft ekata wena damage walata PIA eken gewanawada?

okkoma repairs eyala karanawa dry lease ekedi.
kohomath first C check ekata apita enawa..
eeta passe itin eka ape forever, but itin me yana widiyata mona condition eken eida danne na.. final C check eke cost eka apenda ungenda danne na.. eka hoyala balala kiyannam![]()

Ane manda...a-check ekakadi mama hitiya....wadiya mukuth karanna thibbeth na...me yana widihata structure eka witharak ithuru wei![]()
ane manda balamuko wet lease iwara wenakan
Oya minissunge mentality eka hadanna bee..kisi parissamak na





ජර්මනියේ ෆ්රැන්ක්ෆට් ගුවන් තොටුපොළින් 19 වැනිදා සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පැමිණීමට නියමිතව තිබූ UL554 දරණ ගුවන් යානය ප්‍රමාද වීමේ සිද්ධියට අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කර තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි අදාළ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී තිබෙන බවයි.
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය මේ හේතුවෙන් එදින (19) පැය 15 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබුණා.
neth news
ඉදිරියේ රාළ;20577045 said:පයිලට් ගෙ නමත් දාල තියෙනව බං. දැන් ඌ ප්ලේන් දක්කලා ඉවරයි.