✈✈ Aviation ✈✈

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම හිතන හටියට උබ අරයිවල් වෙන ටර්මිනල් එකයි ඩිපාචර් ටර්මිනල් එකයි වෙනස් නම් උබට ට්‍රාන්සිට් වීසා ඔනා වෙයි. ඒක තීරනය වෙන්නේ උබ එකටම ටිකට් ගත්තද නැද්ද කියල එකෙන්. මම හිතන්නේ උබ එකටම ටිකට් කලානම් එයාර්ලයින් එකෙන් අහපන්. කොහොමත් ෆ්ලයිඩුබායි උබව බොඩ් කරන්නේ නැ උබට ඩුබායි වීසා නැතිනම් කටුනායකින්. ඒ නිසා උබට එක ලෙග් එකක්වත් යන්න වෙන්නේ නැ වීසා උවමනා නම්. උබේ PnR එකේ බලහන් ෆ්ලයිඩුබායි එකෙකුට කියලා. වීසා ඔනෙනම් බොඩින් ලිස්ට් එකේ උබව රිජෙක්ට් වෙනවා.
    :no::no::no::no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් හරි පුතේ උබට විසා ඔනා. ෆ්ලයි ඩුනායි උන් උබව ගන්නේ නැ විසා නැත්තම්.. එක්කො වෙන එයාර්ලයින් එකක් සෙට් කරගනින් නැත්තම් වීසා ගනින්. ඇයි යකො රුමේනියා යන්න පුලුවන්නේ තනි ඉටනරියකින්. වෙන වෙනම ගත්තේ ඇයි. ඔය වගේ වැඩක් මමත් කලා. ටොරොන්ටො ඉදන් ලගයි කියලා ෆිලඩෙල්ෆියා හරහා ඩොහා කලම්බො දැම්මා. හුටා කටාරි උන්ගෙන් ටිකට් එක ගත්තට ටොරොන්ටො එයාපොට් එකේදි යුඇස් ඉමිග්‍රෙශන් එකේ උන් මාව රිජෙක්ට් කලා වීසා නැ කියලා ෆිලි බහින්න. අතින් කාල හරක් බලලා ලන්ඩන් හරහා අයේ ආවා.
    මචන් දන්නෙ නැත්තන් දන්නෙ නැහැ කියපන් බොරු කියන්නෙ නැතුව
     
    උබට canadian resident permit තියනවනම් usa transit වෙන්න වීස ඔනෙ නැහැ... විසිට් වීස වලට us transit වෙන්න බැහැ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Machan mata schengen D visa thiyanawa.
    Habai "Valid for" kiyana field eka mark karala thiyenne "Estii" (Estonia) kiyala.
    Ethakota man mulinma enter wenna one (not transit) Estonia walatada? Naththan mata schengen one rataka immigration ekakin gihin flight ekakata check in wenda puluwanda? :confused:

    uba enter wenna one oya port eken witharai... wena country walin enter wenna baha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට canadian resident permit තියනවනම් usa transit වෙන්න වීස ඔනෙ නැහැ... විසිට් වීස වලට us transit වෙන්න බැහැ.
    රෙසිඩන්ට් පර්මිට් එකෙන් බැ කොල්ලො.. දන්න හින්දා කියන්නේ. කැනේඩියන් රෙසිඩන්ට් පර්මිට් එකෙන් යුඇස් ට්‍රාන්සිට් ගන්න බැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් දන්නෙ නැත්තන් දන්නෙ නැහැ කියපන් බොරු කියන්නෙ නැතුව
    මොකක්ද කියපන් බොරුව. එකක්. ෆ්ලයි ඩුබායි එක බොඩ් කරනවද කියපන් ඩුබායි වීස නැතුව සෙකන්ඩ්‍රි ටිකට් එක වෙන එයාර්ලයින් එකක තිබිලා. දෙක. යුඇස් එන්ට්‍රි තියා ට්‍රාන්සිට් ගන්නවත් බැ වීසා වේවිය නොවෙන පාස්පොට් එකකින්. කැනේඩියන් රෙසිඩන්ට් පර්මිට් එක වැලීඩ් නැ යුඇස් ට්‍රාන්සිට් ගන්න. මේක මම හොදටම දන්න හින්දා කිව්වේ. ඔනනම් කැනේඩියන් PR තියන උන් ඉන්නවා. උන්ගේන් අහපන් ෆිලීහරහ ඩොහා දාල කලම්බො ඇවැකිද කියලා කැනඩා ඉදන් යුඇස් ට්‍රන්සිට් නැතුව.

    මම කිසි දෙයක් බොරුවට කියලත් නැ. මගේ අත්දැකීම් නැතුව එහෙන් මෙහෙන් අහලා කියලත් නැ. විශේශයෙන්ම මේ ත්‍රේඩ් එකේ.

    කරුනු පැහදිලි කරලා කියන්න පුලුවන් නම් විතරක් මම බොරු කිව්වා කියන. නිකන් චොදනා කරන්න එපා. උබට ඔනනම් මම ඔනා තරම් සාක්ශි පෙන්නනම් ට්‍රාන්සිට් ගැන.

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Apparently I can go through Swedish immigration to check in for the flight to Estonia. :D
    බය වෙන්න එපා බන්. උබට D විසා එකෙන් ට්‍රාන්සිට් වෙන්න පුලුවන් මම අර කිව්ව කන්ට්‍රිවලින් කේස් එකක් නැතුව. උබට එන්ටර් වෙන්න බැ ඉස්සෙල්ලා එස්ටොනියා නොයා. එච්චරයි වෙනස. උබ ශෙන්ගන් එකේ මේන් ඩෙස්ටිනේශන් එක එස්ටොනියා ගත්ත නිසයි එහෙම වෙන්නේ. ඔකේ මල්ටිපල් ගන්න පුලුවන් විදියකුත් තියෙනවා. ඒක අනුව වෙනස් වෙනවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Ow case ekak na. Ara ekek gihin uu thama Finland walalu. lol. Thawa uu Estonia gihin na.
    Lesi widiyata yanawa me para.
    Passe rawum ganda yanawa.
    Kohomath next year paris yanna one. Yaluwek innawa Paris wala. :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ow case ekak na. Ara ekek gihin uu thama Finland walalu. lol. Thawa uu Estonia gihin na.
    Lesi widiyata yanawa me para.
    Passe rawum ganda yanawa.
    Kohomath next year paris yanna one. Yaluwek innawa Paris wala. :yes:
    බය නොවී යමන්. උබ අරන් තියන වීසා එක ලෙජිට් නම් ආන්ඩුවේ වැලීඩ් නම් වීසා එක, උබ ලග කොන්ට්‍රබැන්ඩ් අයිටම් නැත්තම් ආයේ බයවෙන්න දෙයක් නැ. උබ යන ගමන බය නැතුඅ යමන්. ලොකේ කිසිම එයාර්ලයින් එකක් උබව බොඩ් කරගන්නේ නැ උබේ ඩෙස්ටිනේශන් එකට උබට වීසා හො රැදීමේ පහසුකම් නැතිනම්. මොකද උන්ට ඩොලර් 5000ක විතර දඩයක් ගහනව වීසා නැති එකෙක් එයාර්පොට් අරන් ආවොත්. කිසි එයාර්ලයින් එකක් මේ පෙනල්ටිය ෆයින් කරන්න කැමති නැ. ඒ නිසා උබව කටුනායකින්ම ගන්නේ නැ වැලීඩ් නැත්තම් ඩෙස්ටිනේශන් එක. උදාහරනෙකට මම කියන්නේ, මීට අවුරුදු 2කට විතර කලින් මගේ කැනේඩියන් රෙසිඩන්ට් කාඩ් එක අමතක වෙලා ගියා ගෙදර. කටුනායකදි මගේ පාස්පොට් එකේ රෙසිඩන්ට් වීසා එක තිබ්බත් උන් මට බොඩ් වෙන්න දුන්නේ නැ රෙසිඩන්ට් කාඩ් එක නැති නිසා. මොකද උන් හරි. මට බොඩ් උනා කියලා වැඩක් නැ ලන්ඩන් වල හරි, ටොරොන්ටො වල හරි මාව තියාගන්නව රෙසිඩන්ට්පර්මිට් එක නැති නිසා. ඒ වගේ, කිසිම එකෙක් උබව බොඩින් පාස් එක දෙන්නේ නැ උබ එලිජිබල් නැත්තම් ෆ්ලයිට් එකට.
     
    Visa wala nam kisi awlak na. Thawa 2 month walin wage mageth temporary residence permit eka hambei.
    Ethakota nam ithin awlakma na.
    Kohoma hari gihin PR ekak dagena EU wala travel kara kara inna thamai idea eka :D
    Thanks a lot for the info. :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Visa wala nam kisi awlak na. Thawa 2 month walin wage mageth temporary residence permit eka hambei.
    Ethakota nam ithin awlakma na.
    Kohoma hari gihin PR ekak dagena EU wala travel kara kara inna thamai idea eka :D
    Thanks a lot for the info. :D
    ලක්ශ 11ක් 12ක් කුඩු උනාද වැඩේට. මම අදුරන එකෙක් ලගදි ලැට්වියා ගියා. ඌත් ඉන්දියා එහෙම ගිහින් ගොඩ දාගත්තා. අර ගානක් ගියා කිව්වා. ඇත්තද මන්දා. ජයවේවා මචන්. ජොබක් එහෙම කරලා කීයක් හරි ඉතුරු කරගනින්.. පුලුවන් තරම් ඉගෙන ගන්න බලහන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලක්ශ 11ක් 12ක් කුඩු උනාද වැඩේට. මම අදුරන එකෙක් ලගදි ලැට්වියා ගියා. ඌත් ඉන්දියා එහෙම ගිහින් ගොඩ දාගත්තා. අර ගානක් ගියා කිව්වා. ඇත්තද මන්දා. ජයවේවා මචන්. ජොබක් එහෙම කරලා කීයක් හරි ඉතුරු කරගනින්.. පුලුවන් තරම් ඉගෙන ගන්න බලහන්.

    Mata tuition fees gewanna one na bn. Scholarship.
    India giya eka, plane tickets, living cost witharai cover karaganna one.
    Danata 3 laks wage giya India giya ekatai visa fees, insurance, accommodation fees, etc.
    2 year walata living cost eka nam 1.2 million wage wei. Ekatath scholarship ekak thiyanawa gihin apply karanna. Ekata TRP eka one. Ethakan 2 month wage athin cover karaganna one.
    Ow bn man yanne salli hoyanna neme igena ganna. I'm actually considering to pursue a PhD later.
    Latvia nam lankawe consular kenek innawane visa ganna?
    Thanks.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mata tuition fees gewanna one na bn. Scholarship.
    India giya eka, plane tickets, living cost witharai cover karaganna one.
    Danata 3 laks wage giya India giya ekatai visa fees, insurance, accommodation fees, etc.
    2 year walata living cost eka nam 1.2 million wage wei. Ekatath scholarship ekak thiyanawa gihin apply karanna. Ekata TRP eka one. Ethakan 2 month wage athin cover karaganna one.
    Ow bn man yanne salli hoyanna neme igena ganna. I'm actually considering to pursue a PhD later.
    Latvia nam lankawe consular kenek innawane visa ganna?
    Thanks.
    උට නම් ස්කොලර් තිබ්බේ නැ. එහෙනම් ඌ කියපු ගනන් ඇත්ත වෙන්න ඇති. ඌට මම හිතන්නේ ලන්කාවේ දාල රිජෙක්ට් උන කේස් එකක් උනා. පස්සේ ඉන්දියා ගිහින් බ්‍රොකර් එකෙක් හරහා මොනවහරි කලා.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Man uni 2 kin igena gannawa. Joint program ekak. Uni 2ke QS world ranking 314 & 6xx. Baltic wala hondama uni eka thiyenne me rate.
    Man IT walata yanne. MSc.

    Ade return tickets na bn. One way. Studies walata yanne.
    Insurance, Accommodation okkoma hari.
    Anika man temporary residence permit apply kala Delhi embassy eken.

    Dan mata thiyena prasne meheta yana eka. :lol:
    Tickets patta ganane. :(
    Uba kiyana widiyata mata mulinma Sweden or Finland gihin meheta yanda ba neh?
    Monawa korannada. Turkishwath fly karanawa.

    Baltic wala hondama uni eka thiyenne Estonia bn. World rank eka 314 mathaka widiyata.

    Estonian language katha karanne.

    Lankawe mokuth na bn. Man India gihin visa gaththe. India wala 18 days wage hitiya.
    Lassanai nam thamai. :yes:
    return ticket ඔනෙ නැහැ බන් d type වීස වලට... ඕන europe county එකකින් or even LHR transit වෙන්න පුලුවන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උට නම් ස්කොලර් තිබ්බේ නැ. එහෙනම් ඌ කියපු ගනන් ඇත්ත වෙන්න ඇති. ඌට මම හිතන්නේ ලන්කාවේ දාල රිජෙක්ට් උන කේස් එකක් උනා. පස්සේ ඉන්දියා ගිහින් බ්‍රොකර් එකෙක් හරහා මොනවහරි කලා.
    Ah. Ow. Latvia wala tuition fees 3000 - 4000 euro per year.
    Lankawenuth visa ganna eke maha loku case ekak na danna tharamata. 7.5 laks one-day bank statement ekak athida koheda.
    return ticket ඔනෙ නැහැ බන් d type වීස වලට... ඕන europe county එකකින් or even LHR transit වෙන්න පුලුවන්.

    Transit neme bn prashne. Man tickets wena wenama aragena (for each leg of the journey) yanda puluwanda kiyana eka?

    Meh man indiyawa haraha KLM fly karanawa nam Indian transit visa one nane? :confused:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකක්ද කියපන් බොරුව. එකක්. ෆ්ලයි ඩුබායි එක බොඩ් කරනවද කියපන් ඩුබායි වීස නැතුව සෙකන්ඩ්‍රි ටිකට් එක වෙන එයාර්ලයින් එකක තිබිලා. දෙක. යුඇස් එන්ට්‍රි තියා ට්‍රාන්සිට් ගන්නවත් බැ වීසා වේවිය නොවෙන පාස්පොට් එකකින්. කැනේඩියන් රෙසිඩන්ට් පර්මිට් එක වැලීඩ් නැ යුඇස් ට්‍රාන්සිට් ගන්න. මේක මම හොදටම දන්න හින්දා කිව්වේ. ඔනනම් කැනේඩියන් PR තියන උන් ඉන්නවා. උන්ගේන් අහපන් ෆිලීහරහ ඩොහා දාල කලම්බො ඇවැකිද කියලා කැනඩා ඉදන් යුඇස් ට්‍රන්සිට් නැතුව.

    මම කිසි දෙයක් බොරුවට කියලත් නැ. මගේ අත්දැකීම් නැතුව එහෙන් මෙහෙන් අහලා කියලත් නැ. විශේශයෙන්ම මේ ත්‍රේඩ් එකේ.

    කරුනු පැහදිලි කරලා කියන්න පුලුවන් නම් විතරක් මම බොරු කිව්වා කියන. නිකන් චොදනා කරන්න එපා. උබට ඔනනම් මම ඔනා තරම් සාක්ශි පෙන්නනම් ට්‍රාන්සිට් ගැන.

    ඩුබායි ට්‍රාන්සිට් වීස ඔනෙ නැහැ... ටර්මිනල් එක change කරන්න තියෙන්නෙ... ෆ්ලයි ඩුබායි එකට ටිකට් එක පෙන්නන්න විතරයි තියෙන්නෙ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Ah. Ow. Latvia wala tuition fees 3000 - 4000 euro per year.
    Lankawenuth visa ganna eke maha loku case ekak na danna tharamata. 7.5 laks one-day bank statement ekak athida koheda.

    Transit neme bn prashne. Man tickets wena wenama aragena (for each leg of the journey) yanda puluwanda kiyana eka?

    Meh man indiyawa haraha KLM fly karanawa nam Indian transit visa one nane? :confused:
    පුලුවන්... හැබැයි ෆ්ලයි ඩුබායි එක්ක උබ යන air line එක්ක agreement එකක් තියෙන්න ඕන බෑග් දාන්න. එහෙම නැත්තන් dubai වල marhaba කියල service එකක් හැව් එකෙ booking එකක් දාගන්න ඕන... උන් වැඩේ කරල දෙනව. උඹ මෙහෙ ඉදන් emirates යනවනම් බෑග් ෂුවර් එකටම ෆයිනල් දානව
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩුබායි ට්‍රාන්සිට් වීස ඔනෙ නැහැ... ටර්මිනල් එක change කරන්න තියෙන්නෙ... ෆ්ලයි ඩුබායි එකට ටිකට් එක පෙන්නන්න විතරයි තියෙන්නෙ
    ඒක හරි. මම මුලින්ම කිව්වනේ මම ඩුබායිවල කැරියර්ස් චේන්ජ් කරලා නැ කියලා. ඒක පිලිගත්තා. දැන් උබ කිව්වා නේද ක්නේඩියන් රෙසිඩන්ට් පර්මිට් එකෙන් ෆිලි ට්‍රාන්සිට් ගත්තැකි කියලා. එහෙම පුලුවන්ද කියපන්කො. මේකේ ඉන්නව ඔනා තරම් කැනඩා ඉන්න උන්. අහපන් යුඇස් වීස නැතුව ලන්කාවට ආවැකිද කියලා ෆිලී හරහා. ටොරොන්ටො හරි වැන්කූවර් හරි මොන්ට්‍රියල් හරි එයාපොට් එකකින් බොඩ් කරන්නේ නැ යුඇස් බවුන්ඩ් ෆ්ලයිට් එකකට වීසා නැත්තම්. කොටින්ම උන් පැය 12කට විතර ඉස්සර් පැසෙන්ජර් මැනිෆෙස්ට් එක යුඇස් බොඩර් කන්ට්‍රොල් එකට් යවනවා. උන් එතනින් වීස බලලා එයාර්ලයින් එකට් එවනව බ්ලැක්ලිස්ට් උන්, රෙඩ් ඇලට් උන්, ටෙරරිස්ට් උන් ඉන්නවානම්. එහෙම ඉන්නවනම් එයාර්ලයින් එක බොඩ් වෙන්න දෙන්නෙත් නැ. වොන්ටඩ් උන් ඉන්නවා නම් එයාර්ලයින් එක රෙස්පොන්ස් කරාම බොඩර් කන්ට්‍රොල් එකෙන් එයාපොට් එකේ ඉන්නව ආපු ගමන් උස්සගන්න. එහෙව් එකේ උබ කියනව කැනේඩියන් රෙසිඩන්ට් එකෙන් යුඇස් ආවැකි කියලා. එහෙම එන්න පුලුවන් යුඇස් වීස වේවිය තියන පාස්පොට් තියන උන්ට. ලන්කාවේ උන්ට බැ.