නියම ලිපිය මචෝ ,,,
+16
)නියමයි.
ජපානෙට ලංකාවේ ඉදන් එක flight එකක් (පැය කීපයයි යන්නේ). සමහර වෙලාවට පැය 24 විතර යනවා සමහර රටවල්වලට. එතකොට පුළුවන්තරම් සැහැල්ලු ඇදුමක් ඇදගෙන යනේ එක හොදයි.
ඉස්සර වගේ රට යනකොට ටයි කොට් ගෙන යන්න ඕන නැහැ.
(1) ඇගට හිරවෙන්නේ නැති සැහැල්ලු ඇදුමක් හොදයි
(2) sweater එකක් අරගෙන යන්න. පට්ට සීතලයි. පෙරවන රෙද්ද මදි
(3) කෑම බිම - flight දෙන හැම මගුලම කලා දන්න. මම අරව කන්නේ නැහැ; මේවා කන්නේ නැහැ. කියල හිතන්න එපා. බඩ පිරුනහම හොදට නින්ද යනවා. (sleep is very important to reduce jet lag)
(4) රත්තරන් බඩු, බෙල්ට් වගේ දේවල් ඇදගෙන යන එක අඩු කරන්න. නැතිව නම් හොදයි. රත්තරන් කෙහෙම්මල් වැඩක් නැහැ. ලංකාවේ කාට හරි දීල දාන්න. පුළුවන්තරම සරල විදියට ඇදගෙන එන්න
(5) security checking වලදී සිහි කල්පනාවෙන් වැඩ කරන්න. ඔරලෝසු, ticket, කාසි, purse වගේ දේවල් එක බෑග් එකකට දාන්න
security checking තමයි වාතම. ඔය අස්සේ check කරනකොට බීප් බීප් වැදුනහම හුගක් දෙනෙක් කලබල වෙනවා.

මට මග හැරුණු වැදගත් විස්තර කීපයක්ම බින්ගු පුතා දාල තියෙනවා 

කියන්න මට වින්ඩෝ ෂිට් එකක් ඕනේ නැත්තන අදර් කෝනර් ෂිට් එකක් ඕනේ කියලා එහෙම උනාම ෆ්රී ෂිට් තිබුනොත් එයාලා බූක් කරලා දෙනවා අපිට.නියමයි.
ජපානෙට ලංකාවේ ඉදන් එක flight එකක් (පැය කීපයයි යන්නේ). සමහර වෙලාවට පැය 24 විතර යනවා සමහර රටවල්වලට. එතකොට පුළුවන්තරම් සැහැල්ලු ඇදුමක් ඇදගෙන යනේ එක හොදයි.
ඉස්සර වගේ රට යනකොට ටයි කොට් ගෙන යන්න ඕන නැහැ.
(1) ඇගට හිරවෙන්නේ නැති සැහැල්ලු ඇදුමක් හොදයි
(2) sweater එකක් අරගෙන යන්න. පට්ට සීතලයි. පෙරවන රෙද්ද මදි
(3) කෑම බිම - flight දෙන හැම මගුලම කලා දන්න. මම අරව කන්නේ නැහැ; මේවා කන්නේ නැහැ. කියල හිතන්න එපා. බඩ පිරුනහම හොදට නින්ද යනවා. (sleep is very important to reduce jet lag)
(4) රත්තරන් බඩු, බෙල්ට් වගේ දේවල් ඇදගෙන යන එක අඩු කරන්න. නැතිව නම් හොදයි. රත්තරන් කෙහෙම්මල් වැඩක් නැහැ. ලංකාවේ කාට හරි දීල දාන්න. පුළුවන්තරම සරල විදියට ඇදගෙන එන්න
(5) security checking වලදී සිහි කල්පනාවෙන් වැඩ කරන්න. ඔරලෝසු, ticket, කාසි, purse වගේ දේවල් එක බෑග් එකකට දාන්න
security checking තමයි වාතම. ඔය අස්සේ check කරනකොට බීප් බීප් වැදුනහම හුගක් දෙනෙක් කලබල වෙනවා.
pattai watina post eka ban ,thawa wisthara dapan japane gana ehemath,photos ehema dapan api kohe gihin balannada ban anisa photos dapan ++7

කියවන්නත් මොකක්ද වගේනේ