එහෙම අවුලක් වෙන්නේ නැහැ මචන්. airasia එකේ යනවනම්, අනිත් seat දෙක හිස් වෙලා තියෙන වෙලාවක ඕනෙනම් නිදා ගන්න පුළුවන්. වෙන seat එකකට ගියත් addons දෙන්නේ boarding pass එක බලල. ඒ නිසා අවුලක් නෑ. එහෙම කියල ගොඩක් දුර seat එකකට යන්න එපා ඔන්න.උබ කියන එක හරි නමුත් මචන් ඕක ගොඩක් වෙලාවට බජට් ගුවන්යානා වල කරන්නේ බලාගෙන (airasia) වගේ, මොකද මචන් උබල මොනවා හරි මීල් ප්‍රි-ඕඩර් කරලා තිබුනොත් එහෙම කෙස් වෙනවා මොකද උබේ ඔරිජිනල් ෂිට් එකෙත් මොකෙක් හරි වාඩි වුනොත් උබ වෙන එකක වාඩි වෙන වෙලාවේ ඒ උබ ඕඩර් කරපුවා අරුට තමයි හම්බ වෙන්නේ![]()
ස්තුතියි බම්පියටයි රෙප් වලටයි
ඔන්න උඹටත් 8++ (16kata 8k madith wage neda)


මම අහල තියනවා air පොර්ට් එකෙන් එලියට යන්න යනකොට කවුරු හරි මේක එලියට අරන් ගිහින් දෙන්න මම එලියට ගිහින් ගන්නම් කියල මොනවා දුන්නත් අරන් යන්න එපා කියල.ඒවායේ මත් ද්‍රව්‍ය තියනවලු.එහෙම ගොඩක් වෙලාවට දෙන්නේ ලස්සන කෙල්ලොලු
![]()
එහෙම අවුලක් වෙන්නේ නැහැ මචන්. airasia එකේ යනවනම්, අනිත් seat දෙක හිස් වෙලා තියෙන වෙලාවක ඕනෙනම් නිදා ගන්න පුළුවන්. වෙන seat එකකට ගියත් addons දෙන්නේ boarding pass එක බලල. ඒ නිසා අවුලක් නෑ. එහෙම කියල ගොඩක් දුර seat එකකට යන්න එපා ඔන්න.
නියමයි.
ජපානෙට ලංකාවේ ඉදන් එක flight එකක් (පැය කීපයයි යන්නේ). සමහර වෙලාවට පැය 24 විතර යනවා සමහර රටවල්වලට. එතකොට පුළුවන්තරම් සැහැල්ලු ඇදුමක් ඇදගෙන යනේ එක හොදයි.
ඉස්සර වගේ රට යනකොට ටයි කොට් ගෙන යන්න ඕන නැහැ.
(1) ඇගට හිරවෙන්නේ නැති සැහැල්ලු ඇදුමක් හොදයි
(2) sweater එකක් අරගෙන යන්න. පට්ට සීතලයි. පෙරවන රෙද්ද මදි
(3) කෑම බිම - flight දෙන හැම මගුලම කලා දන්න. මම අරව කන්නේ නැහැ; මේවා කන්නේ නැහැ. කියල හිතන්න එපා. බඩ පිරුනහම හොදට නින්ද යනවා. (sleep is very important to reduce jet lag)
(4) රත්තරන් බඩු, බෙල්ට් වගේ දේවල් ඇදගෙන යන එක අඩු කරන්න. නැතිව නම් හොදයි. රත්තරන් කෙහෙම්මල් වැඩක් නැහැ. ලංකාවේ කාට හරි දීල දාන්න. පුළුවන්තරම සරල විදියට ඇදගෙන එන්න
(5) security checking වලදී සිහි කල්පනාවෙන් වැඩ කරන්න. ඔරලෝසු, ticket, කාසි, purse වගේ දේවල් එක බෑග් එකකට දාන්න
security checking තමයි වාතම. ඔය අස්සේ check කරනකොට බීප් බීප් වැදුනහම හුගක් දෙනෙක් කලබල වෙනවා.
bumpi machoo
good thread bump
bump
bump
ela. rep+7
umba job eka karannada giye?
Good post kattiyata wadagath wei
rep 5+
thnx mchn
Good Post rep+
niyamai machoo.
rep +



ade pattane
machan Colombo --> Mattala giyoth oya facilities denawada. i mean foods![]()

ade pattane
machan Colombo --> Mattala giyoth oya facilities denawada. i mean foods![]()
උබේ නුල හොදයි...
විසේස දෙයක් ඔයාගේ ගුවන් ගමන් පත්‍රය යම්කිසි වෙනත් කෙනකුගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් වෙන් කරවා ගෙන එම කාඩ් පත හිමිකරු ඔබ සමග එම ගුවන් ගමනට සහබාගි වන්නේ නැත්තන් මතක ඇතිව ගුවන්තොටුපලට යාමට ප්‍රථම ලගම ඇති ශ්‍රීලන්කන් සේවා මද්යස්ථානයකට එම කාඩ්පත් හිමිය සමග ගොස් එම ගුවන් ටිකට් පත වලංගු කරවා ගන්න, එසේ වලංගු නොකළ ගුවන් ටිකට්පත් හිමියන්ට ගුවන්ගතවිමට ඉඩ ලබාදෙනු නොලැබේ...

visa 3d secure card ekak nam meka meka one na ape paule okkotama tickets ganne mama![]()
එකනම් නොදනිමි මචන්. මොකද මට මගේ ඔෆිස් එකෙන් බුක් කරන නිසා මට ඔය කෙස් එක කරන්න වෙනවා එකයි කිවුවේ


හොඳ ත්‍රෙඩ් එකක් මචන්. මම එක සැරයක් ලංකාවේ ඉඳලා මස්කට් යනකොට මට එහා පැත්තේ හිටියේ ඉන්දියන් එකෙක්. මෙලෝ දෙයක් දන්නේ නෑ කිව්වට තේරුනෙත් නෑ. කෑම කෑවේ අතෙන්. අත පිහිදගත්තේ ටිෂු එකෙන්. විශ්වාස කරපන් තේ එකට ලුණු, ගම්මිරිස්, සීනි, කිරි ඔක්කොම එකට දාලා ඇඟිල්ලෙන් හැඳි ගාලා බිව්වේ. ඔය යස අගේට බීලා ඉතුරු ටික නිදාගෙන ගියේ. :S


