

Passport Office එකේ මේ දවස්වල phone answer කරන්නෙ නෑ. මට දැනගන්න ඕන,1. මේ දවස්වල බත්තරමුල්ල passport office එකේ Normal Service වැඩද?
2. Normal Service එන්න මාසෙකටත් වඩා යයිද රටේ තත්වෙ උඩ?
3. Normal Service එකෙන් passport එක එවන්නෙ පදිංචි ලිපිනයටමද? වෙන ලිපිනයක් දෙන්න බැරිද?
4. Normal Service එකෙන් post කරන්නෙ නැතිව අපිට ගිහින් collect කරගන්න විදිහක් නැද්ද?