✈ ✈ ✈ Passport Office - Normal Service මේ දවස්වල?

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    :confused::confused::confused: Passport Office එකේ මේ දවස්වල phone answer කරන්නෙ නෑ. මට දැනගන්න ඕන,

    1. මේ දවස්වල බත්තරමුල්ල passport office එකේ Normal Service වැඩද?

    2. Normal Service එන්න මාසෙකටත් වඩා යයිද රටේ තත්වෙ උඩ?

    3. Normal Service එකෙන් passport එක එවන්නෙ පදිංචි ලිපිනයටමද? වෙන ලිපිනයක් දෙන්න බැරිද?

    4. Normal Service එකෙන් post කරන්නෙ නැතිව අපිට ගිහින් collect කරගන්න විදිහක් නැද්ද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ඉස්සරනම් වැඩකරන දින 10 න්( සති 2 න් ) එනවා.
    මේ දවස්වල ඇරල ඇති.අත්‍යවශ්‍ය අයට.
    නම්බෙර්ස් හොයල කතාකරපන්
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ගිය සතියේ එක දවසයි වැඩ.මේ සතියේ ඊයේ වැඩ.(අලුත්වා 1500 ට වැඩී)පට්ට අමාරුයි වැඩ කරගන්න.උදවුවක් ඕනේ නම් වෙන්න ඕන දේ කියහන්.(උදවුවක් පමණයි,යටි අරමුණු නෑ)
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ගිය සතියේ එක දවසයි වැඩ.මේ සතියේ ඊයේ වැඩ.(අලුත්වා 1500 ට වැඩී)පට්ට අමාරුයි වැඩ කරගන්න.උදවුවක් ඕනේ නම් වෙන්න ඕන දේ කියහන්.(උදවුවක් පමණයි,යටි අරමුණු නෑ)
    Passport ekak hadaganna thiyenne.. Normal Service heta puluvanda danne na neda? Anika post eke evanne nathiva ready unama collect karaganna puluvannam loku udauwak..
     
    • Like
    Reactions: NRTG and TNHM

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Passport ekak hadaganna thiyenne.. Normal Service heta puluvanda danne na neda? Anika post eke evanne nathiva ready unama collect karaganna puluvannam loku udauwak..
    හරි.ඔය හෙට යන්න.පැය දෙකෙන් (වන්ඩේ සවිස්)ගන්න පුළුවන් කිවුව.එතෙන්ට යන්න කලින් මට කෝල් එකක් ගන්න.විස්තර PM කරන්න.සත පහක් වත් පගා දෙන්න/අමතරවියදම් වලට දෙන්න එපා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    :confused::confused::confused: Passport Office එකේ මේ දවස්වල phone answer කරන්නෙ නෑ. මට දැනගන්න ඕන,

    1. මේ දවස්වල බත්තරමුල්ල passport office එකේ Normal Service වැඩද?

    2. Normal Service එන්න මාසෙකටත් වඩා යයිද රටේ තත්වෙ උඩ?

    3. Normal Service එකෙන් passport එක එවන්නෙ පදිංචි ලිපිනයටමද? වෙන ලිපිනයක් දෙන්න බැරිද?

    4. Normal Service එකෙන් post කරන්නෙ නැතිව අපිට ගිහින් collect කරගන්න විදිහක් නැද්ද?

    mcn lagadi adura yaluwek gaththa sathi 2n awilla tba gdrta lckdown ekata kalin

    u online apply krala tbbbe wade lesi kwwa loku amruwak naa kwwa
     
    • Like
    Reactions: adowhybn and TNHM

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    හරි.ඔය හෙට යන්න.පැය දෙකෙන් (වන්ඩේ සවිස්)ගන්න පුළුවන් කිවුව.එතෙන්ට යන්න කලින් මට කෝල් එකක් ගන්න.විස්තර PM කරන්න.සත පහක් වත් පගා දෙන්න/අමතරවියදම් වලට දෙන්න එපා.
    Normal Service නැද්ද?
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම (6) සිකුරාදා දින සිට තාවකාලිකව නතර කෙරේ
    රට තුල පවතින කොවිඩ්-19 වසංගත තත්වය සලකා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම Aug (6) සිකුරාදා දින සිට තාවකාලිකව නතර කෙරේ. හදිසි අවශ්‍යතා ඇති සේවාලාභීන්⁣ට පමණක් එක් දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන බව කාරුණිකව සලකන්න.

    Source : http://www.immigration.gov.lk/web/i...friday&catid=1:latest-news&Itemid=190&lang=si
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර ,මහනුවර,කුරුණෑගල සහ වවුනියාව ප්‍රාදේශිය කාර්යාල අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතා ඇති සේවාලාභින් වෙනුවෙන් හෙට සිට විවෘත කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා නිවේදනය කරයි.

    මිට අමතරව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය දැනට ක්‍රියාත්මක වන ආකාරයට එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර අඛණ්ඩව නිකුත් කරන බවත් පවතින තත්ත්වය යටතේ සේවා සැපයිමේ තිරණ වරින් වර වෙනස්විය හැකි බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පැවසීය.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    0707101060

    උදේ වරුවේදි කොල් කරලා වෙලාවක් වෙන් කරගෙන ඕන ඩොකියුමන්ට් අරගෙන යන්න
     
    • Like
    Reactions: War Fighter

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,155
    24,776
    113
    tracing Geo-location.. ... ...
    හරි.ඔය හෙට යන්න.පැය දෙකෙන් (වන්ඩේ සවිස්)ගන්න පුළුවන් කිවුව.එතෙන්ට යන්න කලින් මට කෝල් එකක් ගන්න.විස්තර PM කරන්න.සත පහක් වත් පගා දෙන්න/අමතරවියදම් වලට දෙන්න එපා.

    kandy office eketh one day service thiyeida? nathnam baththaramulla withrai da? kegalle inna kenekta passport eka hadaganna
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    kandy office eketh one day service thiyeida? nathnam baththaramulla withrai da? kegalle inna kenekta passport eka hadaganna
    එක නම් මම හරියට කියන්න දන්නේ නෑ.කොළඹ වන්ඩේ සවිස් විතරයි