✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මේ දවස්වල කියවන්නේ ජැක්සන් ගෙ පනාපුත්‍රගේ මතක වස්තුව :yes: කැමති අය කියවන්න මරු මරු කතා තියෙනව :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මේ දවස්වල කියවන්නේ ජැක්සන් ගෙ පනාපුත්‍රගේ මතක වස්තුව :yes: කැමති අය කියවන්න මරු මරු කතා තියෙනව :yes:
    මම නම් පුස්තකාලෙන් පොත් 2 ක් ගෙනාවා.
    ඒවා කියවන්න හිතුවා...
    මට ප්‍රින්ට් කරපු පොත් කියවන්න තමා පුලුවන්..
    පීඩීඑෆ් වලින් කන්සන්ට්‍රෙශන් නෑ මට
    මේකේ තියෙන පොත්වල හාඩ්කොපි හොයන්න ඕනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම නම් පුස්තකාලෙන් පොත් 2 ක් ගෙනාවා.
    ඒවා කියවන්න හිතුවා...
    මට ප්‍රින්ට් කරපු පොත් කියවන්න තමා පුලුවන්..
    පීඩීඑෆ් වලින් කන්සන්ට්‍රෙශන් නෑ මට
    මේකේ තියෙන පොත්වල හාඩ්කොපි හොයන්න ඕනේ

    :rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් පුස්තකාලෙන් පොත් 2 ක් ගෙනාවා.
    ඒවා කියවන්න හිතුවා...
    මට ප්‍රින්ට් කරපු පොත් කියවන්න තමා පුලුවන්..
    පීඩීඑෆ් වලින් කන්සන්ට්‍රෙශන් නෑ මට
    මේකේ තියෙන පොත්වල හාඩ්කොපි හොයන්න ඕනේ
    මාත් රෑට නිදාගන්න ඇඳට ගියාම ෆෝන් එකෙන් කියවනව විතරයි නැත්තන් pdf කියවන්න බෑ හාඩ් කොපි වගේ දවල්ට පුටුවක් උඩ ඉඳගෙන. අරක scan කරපු එකක් නෙවේ ඔරිජිනල් pdf එකක් ඒ හින්ද වැඩිය ඇහැට අමාරුවකුත් නෑ. :yes: