නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද![]()
නෑ මට ගන්න ඕනෙ වෙලා තිබ්බෙ ඔය ටික විතරයි

නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද![]()

නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද![]()

ඔහුගේ පංකාව.
අපි එක පොතක් අප්ලෝඩ් කරන්න කියමු...
ශුන්‍යතාවය කියවල ඔලුව පොඩ්ඩක් අවුල් ගියා මතකයි
ඔන්න බලහංකො සයිට් එකක් කරනව ඒකෙවත් නෑ ලියපු පොත් ඔක්කොගෙම නම්
තව අපෝහකයේ රූපිකය කියල එකකුයි විද්‍යා කතන්දරයි ගන්න ඕනෙ 
නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද![]()
කියවල ඔය කියල තියෙන ඒවා ගැන අපිටත් කියාදීපන්නෑ මට ගන්න ඕනෙ වෙලා තිබ්බෙ ඔය ටික විතරයි![]()
Nalinda Silva is a psychotic retard.

කියවල ඔය කියල තියෙන ඒවා ගැන අපිටත් කියාදීපන්![]()
ඔව් මටනං කෙලින්ම ඒවා කියවල තේරුම් ගන්න බෑ
ඔහුගේ පංකාව.
අපි එක පොතක් අප්ලෝඩ් කරන්න කියමු...
ශුන්‍යතාවය කියවල ඔලුව පොඩ්ඩක් අවුල් ගියා මතකයි
අතරමැදියෙක් ඕනේ වෙනවා සැර බාල කරලා ගන්න. මූ හොඳා ඒ වැඩේට
Amazon ලගෙ 10th Anniversary එක නිසා Kindle වල මිල 30% කින් අඩු කර ඇත.![]()

එහෙනං ගන්න අයට මේ වෙලාවෙ ගන්න තියෙන්නෙ![]()

Black Friday එකත් එනවනේ නොවැම්බර් මාසෙ, එතකොටත් ගණන් අඩු කරයි. Black Friday එකත් එනවනේ නොවැම්බර් මාසෙ, එතකොටත් ගණන් අඩු කරයි.
Kindle E-Books වලටත් 85% දක්වා වට්ටම් ලැබෙනව. තෝරගත්ත Titles වලට පමණයි හැබැයි.
අපි ඕක ගන්නෙ 85%ක් වට්ටම් දාල දෙන පොත් කියවන්න නෙමේ 100%ක් වට්ටම් දාල දෙන පොත් කියවන්න![]()

Amazon ලගෙ 10th Anniversary එක නිසා Kindle වල මිල 30% කින් අඩු කර ඇත.![]()
warranty natuwa genwana eke risk ekak nedda?
mama gennala nea electronic media
මං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ
ගෙනාව වගේ තියෙනව 
Awlak Ne bro, Original Badu Neh
warranty natuwa genwana eke risk ekak nedda?
mama gennala nea electronic media
අවුලක් නෑ බං ඔරිජිනල් බඩු එහෙම ලේසියෙන් කැඩෙන්නෑමං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ
ගෙනාව වගේ තියෙනව
![]()

කියවනකොට අල්ලගෙන ඉන්නත් වැඩි අමාරුවක් නෑ, පොඩියිනෙ. අතට ගානට තියෙනව. පහසුයි.