✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද :baffled:

නෑ මට ගන්න ඕනෙ වෙලා තිබ්බෙ ඔය ටික විතරයි :angry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද :baffled:

    ඔහුගේ පංකාව. :lol:

    අපි එක පොතක් අප්ලෝඩ් කරන්න කියමු...:)
    ශුන්‍යතාවය කියවල ඔලුව පොඩ්ඩක් අවුල් ගියා මතකයි:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔහුගේ පංකාව. :lol:

    අපි එක පොතක් අප්ලෝඩ් කරන්න කියමු...:)
    ශුන්‍යතාවය කියවල ඔලුව පොඩ්ඩක් අවුල් ගියා මතකයි:rofl:

    ශුන්‍යතාව කියල පොතකුත් තියෙනවද ? :shocked: ඔන්න බලහංකො සයිට් එකක් කරනව ඒකෙවත් නෑ ලියපු පොත් ඔක්කොගෙම නම් :oo: තව අපෝහකයේ රූපිකය කියල එකකුයි විද්‍යා කතන්දරයි ගන්න ඕනෙ :sorry:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,913
    113
    නලින්ද සිල්වගෙ පොත් විතරද බන් ඉතුරුවෙලා තිබුනේ අනික් පොත් ඔක්කොම විකිනිලාද :baffled:

    Nalinda Silva is a psychotic retard.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කියවල ඔය කියල තියෙන ඒවා ගැන අපිටත් කියාදීපන් :yes:

    ඒ මනුස්සය කියන ඒව කිව්වාම මේකෙ මිනිස්සු හිතන්නෙ මට පිස්සු කියල :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔහුගේ පංකාව. :lol:

    අපි එක පොතක් අප්ලෝඩ් කරන්න කියමු...:)
    ශුන්‍යතාවය කියවල ඔලුව පොඩ්ඩක් අවුල් ගියා මතකයි:rofl:
    ඔව් මටනං කෙලින්ම ඒවා කියවල තේරුම් ගන්න බෑ :baffled: අතරමැදියෙක් ඕනේ වෙනවා සැර බාල කරලා ගන්න. මූ හොඳා ඒ වැඩේට :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එහෙනං ගන්න අයට මේ වෙලාවෙ ගන්න තියෙන්නෙ :D
    :yes::yes: Black Friday එකත් එනවනේ නොවැම්බර් මාසෙ, එතකොටත් ගණන් අඩු කරයි.
    Kindle E-Books වලටත් 85% දක්වා වට්ටම් ලැබෙනව. තෝරගත්ත Titles වලට පමණයි හැබැයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes: Black Friday එකත් එනවනේ නොවැම්බර් මාසෙ, එතකොටත් ගණන් අඩු කරයි.
    Kindle E-Books වලටත් 85% දක්වා වට්ටම් ලැබෙනව. තෝරගත්ත Titles වලට පමණයි හැබැයි.

    අපි ඕක ගන්නෙ 85%ක් වට්ටම් දාල දෙන පොත් කියවන්න නෙමේ 100%ක් වට්ටම් දාල දෙන පොත් කියවන්න :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අපි ඕක ගන්නෙ 85%ක් වට්ටම් දාල දෙන පොත් කියවන්න නෙමේ 100%ක් වට්ටම් දාල දෙන පොත් කියවන්න :rofl:
    :rofl::rofl:
    11.gif
    Free E-Books
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    warranty natuwa genwana eke risk ekak nedda?
    mama gennala nea electronic media

    අවුලක් නෑ බං ඔරිජිනල් බඩු එහෙම ලේසියෙන් කැඩෙන්නෑ :D මං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ :D ගෙනාව වගේ තියෙනව :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අවුලක් නෑ බං ඔරිජිනල් බඩු එහෙම ලේසියෙන් කැඩෙන්නෑ :D මං අරං දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න එනව තාම ඉහෙං බහින ලෙඩක් නෑ :D ගෙනාව වගේ තියෙනව :yes:
    :yes::yes: කියවනකොට අල්ලගෙන ඉන්නත් වැඩි අමාරුවක් නෑ, පොඩියිනෙ. අතට ගානට තියෙනව. පහසුයි. :D